Release Date: TBA
"මෙම චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමත් විශේෂත්වයක්.
මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා."....mirrorarts.lk
O.I.C ගඩාෆි රන්ජන්ගේ අලුත්ම ච්ත්‍රපටයේ රූගතකිරීම් ආරම්භ වෙයි
මීයා අහු වුන හැටි බලන්න
O.I.C ගඩාෆි රන්ජන් ගෙ අලුත් සිනමාපටය හැදෙන හැටි
OIC Gadafi Packup Party | ෆිල්ම් ශූටින් ඉවරයි
(✿◕‿◕✿)