iPhones මළ කරුමයක් නේ...🤔

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියි
    ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව ෆෝන් එකේ ඕන දෙයක් මැක් එකෙන් කරන්න පුලුවන්. SMS/Call එහෙම කෙලින්ම මැක් එකේ තියන phone/messages ඇප් එකටම එනවා. ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව, මැක් එකේම ඉඳන් කෝල් ආන්සර් කරන්න SMS යවන්න පුලුවන්

    ගොඩක් ලොකු ෆයිල් ගානක් move කරනවා නං ඔයිට වඩා ලේසියි iPhone එකට USB Drive එක ගහලා ඒකට ෆයිල් ටික කොපි කරලා වින්ඩෝස් එකට දාගන්න එක.

    මැක්බුක් එකකුත් මගෙ වැඩවලට පාවිච්චි කරනවා මචන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    iOS වල Direct storage එකට ඇක්සස් නැහැ
    ඇප් එකේ ස්ටෝරේජ් එකට දාන ෆයිල්ස් වලට ප්‍රශ්නයක් නැහැ. එකම අවුල තියෙන්නෙ ඇප් එක ඩිලීට් උනොත් ෆයිල් ටික කෙලවෙන එක
    මම නං කරන්නෙ ES File manager එක දාල ඒක ප්‍රයිමරි ෆයිල් ස්ටෝරේජ් එක විදියට යූස් කරන එක, ඒක ඇතුලේ ෆෝල්ඩර් හදලා ඕන විදියට ඕගනයිස් කරගන්න පුලුවන්

    iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියි
    ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව ෆෝන් එකේ ඕන දෙයක් මැක් එකෙන් කරන්න පුලුවන්. SMS/Call එහෙම කෙලින්ම මැක් එකේ තියන phone/messages ඇප් එකටම එනවා. ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව, මැක් එකේම ඉඳන් කෝල් ආන්සර් කරන්න SMS යවන්න පුලුවන්

    ගොඩක් ලොකු ෆයිල් ගානක් move කරනවා නං ඔයිට වඩා ලේසියි iPhone එකට USB Drive එක ගහලා ඒකට ෆයිල් ටික කොපි කරලා වින්ඩෝස් එකට දාගන්න එක.

    නැහැ
    Sync කරන්නත් පුලුවන්. මේක නං මල ඇනයක්
    එහෙම නැත්තං අර මම මුලින් කියපු විදියට ඇප් එකේ ස්ටෝරේජ් එකට iTunes එකෙන් කොපි කරන්න පුලුවන්. මම සාමාන්‍යඑන් කරන්නෙ VLC එකට ෆිල්ම්ස් සහ TV Series කොපි කරගන්න එක. අනෙක් ෆයිල් වර්ග ES File manager එකට දාගන්න එක. මේක තමයි ලේසිම සහ convenient ම විදිය.
    VLC එකට ඒව කොපි කරාට ඕන නං වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න පුලුවන්.
    ඕන නං ES File manager එකට දාල වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න වගේ පුලුවන්

    ඔය දවසක් දෙකක් iPhone එකක් යූස් කරපු එවුන් කියන වගේ ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි, ෆයිල් වලට ඇක්සස් නැති වගේ සීන් නැහැ, ඔය ෆයිල් මැනේජ් කරන සීන් එක මට නං ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ලේසියි. මොකද අනිවාර්යෙන්ම අපි දන්නවා ෆයිල් ටික තියන තැන්
    ඇන්ඩ්‍රයිඩ් ඩිවයිස් වලට මම සමහර වෙලාවට ඩිරෙක්ට්ලි ස්ටෝරේජ් එකට කොපි කරපු ෆිල්ම් එහෙම ඩිලීට් කරන්න මතක් වෙන්නෙ ස්ටෝරේජ් එක ඉවර් වෙලා ක්ලීනප් එකක් කරන්න යන වෙලාවක. iPhone එකේ ෆයිල් ටික තියෙන්නෙ ඇප් එකක හරි දෙකක් හරි නිසා clean up and organization හරි ලේසියි
    machan mac ekak thiyenawanam eth direct storage access nadda? mac ekakin unath copy karanna puluwan iphone eke app ekaka folder ekakatama witharada?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mac ekakin unath copy karanna puluwan iphone eke app ekaka folder ekakatama witharada?

    උබට ඕනේ files ටික එකතු කරලා Files software එකෙන් folder එකක් හදලා, කෙලින්ම ඒ folder එකම airdrop කරන්න පුලුවන් එක පාර.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    iOS වල Direct storage එකට ඇක්සස් නැහැ
    ඇප් එකේ ස්ටෝරේජ් එකට දාන ෆයිල්ස් වලට ප්‍රශ්නයක් නැහැ. එකම අවුල තියෙන්නෙ ඇප් එක ඩිලීට් උනොත් ෆයිල් ටික කෙලවෙන එක
    මම නං කරන්නෙ ES File manager එක දාල ඒක ප්‍රයිමරි ෆයිල් ස්ටෝරේජ් එක විදියට යූස් කරන එක, ඒක ඇතුලේ ෆෝල්ඩර් හදලා ඕන විදියට ඕගනයිස් කරගන්න පුලුවන්

    iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියි
    ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව ෆෝන් එකේ ඕන දෙයක් මැක් එකෙන් කරන්න පුලුවන්. SMS/Call එහෙම කෙලින්ම මැක් එකේ තියන phone/messages ඇප් එකටම එනවා. ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව, මැක් එකේම ඉඳන් කෝල් ආන්සර් කරන්න SMS යවන්න පුලුවන්

    ගොඩක් ලොකු ෆයිල් ගානක් move කරනවා නං ඔයිට වඩා ලේසියි iPhone එකට USB Drive එක ගහලා ඒකට ෆයිල් ටික කොපි කරලා වින්ඩෝස් එකට දාගන්න එක.

    නැහැ
    Sync කරන්නත් පුලුවන්. මේක නං මල ඇනයක්
    එහෙම නැත්තං අර මම මුලින් කියපු විදියට ඇප් එකේ ස්ටෝරේජ් එකට iTunes එකෙන් කොපි කරන්න පුලුවන්. මම සාමාන්‍යඑන් කරන්නෙ VLC එකට ෆිල්ම්ස් සහ TV Series කොපි කරගන්න එක. අනෙක් ෆයිල් වර්ග ES File manager එකට දාගන්න එක. මේක තමයි ලේසිම සහ convenient ම විදිය.
    VLC එකට ඒව කොපි කරාට ඕන නං වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න පුලුවන්.
    ඕන නං ES File manager එකට දාල වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න වගේ පුලුවන්

    ඔය දවසක් දෙකක් iPhone එකක් යූස් කරපු එවුන් කියන වගේ ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි, ෆයිල් වලට ඇක්සස් නැති වගේ සීන් නැහැ, ඔය ෆයිල් මැනේජ් කරන සීන් එක මට නං ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ලේසියි. මොකද අනිවාර්යෙන්ම අපි දන්නවා ෆයිල් ටික තියන තැන්
    ඇන්ඩ්‍රයිඩ් ඩිවයිස් වලට මම සමහර වෙලාවට ඩිරෙක්ට්ලි ස්ටෝරේජ් එකට කොපි කරපු ෆිල්ම් එහෙම ඩිලීට් කරන්න මතක් වෙන්නෙ ස්ටෝරේජ් එක ඉවර් වෙලා ක්ලීනප් එකක් කරන්න යන වෙලාවක. iPhone එකේ ෆයිල් ටික තියෙන්නෙ ඇප් එකක හරි දෙකක් හරි නිසා clean up and organization හරි ලේසියි
    mamath android asa unata iphone ekema inna reason eka meka, dan IOS and Macos 26 ekka kisima dekata phone eka allanna ona na, SMS/call witharak neme iphone eke hama notification ekakma mac ekata enawa and live widget mac eketh pennanawa
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamath android asa unata iphone ekema inna reason eka meka, dan IOS and Macos 26 ekka kisima dekata phone eka allanna ona na, SMS/call witharak neme iphone eke hama notification ekakma mac ekata enawa and live widget mac eketh pennanawa
    machan mac os use karanne nathnam (a windows & linux user) iPhone ekak ganna eka benefit ekak na neda?

    me kiwwa benefits "eco system" mata nam hithanne patta valuable office lap & office phone walata wage nam neda?
    thamange office meeting, email okkoma devices walata sync wena eka patta wage. but personal use ekedi one welawata witharak sync/alert/check karanna thiyenawa nam hodai kiyala hithanawa.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,089
    6,423
    113
    machan mac ekak thiyenawanam eth direct storage access nadda? mac ekakin unath copy karanna puluwan iphone eke app ekaka folder ekakatama witharada?
    මැක් එකක් තිබ්බත් iPhone එකේ ෆීචර් ටික එහෙමම තමයි
    Direct storage එකට copy/paste කරන්න බැහැ කියන එක මට නං කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ
    එහෙම ඒ ඇප් ස්ටෝරේජ් එකට කොපි කරන්න පුලුවන් ඇප් වල ෆෝල්ඩර් ඇත්තටම ඇප් එකේ නෙමෙයි වගේ තියෙන්නෙ මොකද අනෙක් ඒ ෆීචර් එක තියන ඇප් වලින් ගියත් ඒ ෆෝල්ඩර් වලට ඇක්සස් තියනවා
    මැක් එකක් තියනවා නං ඉතිං ප්‍රැක්ටිකලි යූස් කරන්න පුලුවන් ෆීචර් ගොඩක් තියනවා
    AirDrop
    Phone mirroring
    Notifications මැක් එකට එනවා
    iPhone කැමරා එක සහ මයික් එක මැක් එකේ කැම් එක විදියට යූස් කරන්න පුලුවන් කෝල් වලදි
    තව කෝල් SMS මැක් එකෙන් යූස් කරන්න පුලුවන්
    iPhone එකෙන් කොපි කරලා මැක් එකෙන් paste කරන්න පුලුවන්
    Browser history share වෙනවා
    සමහර ඇප් තියනවා iOS and MacOS දෙකටම තියන, එහෙම ඇප් වලදි ඩේට ශෙයා වෙනවා ඇප් දෙක අතර Login වෙලා තිබුනෙ නැතත්. ඩිවයිස් දෙකේම එකම ඇපල් එකවුන්ට් එක තියනවා නං
    ඔය වගේ ෆීචර් තියනවා

    machan mac os use karanne nathnam (a windows & linux user) iPhone ekak ganna eka benefit ekak na neda?

    me kiwwa benefits "eco system" mata nam hithanne patta valuable office lap & office phone walata wage nam neda?
    thamange office meeting, email okkoma devices walata sync wena eka patta wage. but personal use ekedi one welawata witharak sync/alert/check karanna thiyenawa nam hodai kiyala hithanawa.
    එහෙම එකක් නැහැ
    මම සෑහෙන කාලයක් වින්ඩෝස් එක්ක iPhone එක යූස් කරා පස්සෙ තමයි මැක් එකක් ගත්තෙ
    ලොකුම ප්‍රශ්නෙ iPhone එකෙන් ගන්න වීඩියෝ සහ ෆොටෝස් ට්‍රැඩිශනල් විදියට වින්ඩෝස් එකට කොපි පේස්ට් කරන්න බැරි එක. සමහර වෙලාවට මලම ඇනයක් වෙනවා, හැබැයි පස්සෙ TypeC Usb Drive support එක ආවට පස්සෙ මේක 95%ක් විතරම විසඳුනා මොකද ඕන ෆයිල්ස් ටික iPhone එකෙන් USB SSD එකට කොපි කරලා ඒක වින්ඩෝස් එකට ගහල ගන්න පුලුවන්. පොඩි කට්ටක් තියනවා ඒ උනාට වැඩ කරනවා කිසි අවුලක් නැතිව

    වින්ඩෝස් එකේ තියන ඒව ෆෝන් එකට දාන එකේ කිසි අවුලක් නැහැ මම අර කලින් කියපු විදියට පුලුවන්

    හැබැයි Mac එකක් තියෙද්දි මාරම ලේසියි ගොඩක් දේවල්
    ඔෆිස් මැක් එකට ඩේට Sync වෙන එක ඇත්තටම කරදරයි. මොකද iPhone එකේ තියන Apple එකවුන්ට් එකෙන් Office ලැප් එකටත් ලොග් වෙන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයිනේ.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,924
    3,502
    113
    Pls wear a MASK
    මැක් එකක් තිබ්බත් iPhone එකේ ෆීචර් ටික එහෙමම තමයි
    Direct storage එකට copy/paste කරන්න බැහැ කියන එක මට නං කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ
    එහෙම ඒ ඇප් ස්ටෝරේජ් එකට කොපි කරන්න පුලුවන් ඇප් වල ෆෝල්ඩර් ඇත්තටම ඇප් එකේ නෙමෙයි වගේ තියෙන්නෙ මොකද අනෙක් ඒ ෆීචර් එක තියන ඇප් වලින් ගියත් ඒ ෆෝල්ඩර් වලට ඇක්සස් තියනවා
    මැක් එකක් තියනවා නං ඉතිං ප්‍රැක්ටිකලි යූස් කරන්න පුලුවන් ෆීචර් ගොඩක් තියනවා
    AirDrop
    Phone mirroring
    Notifications මැක් එකට එනවා
    iPhone කැමරා එක සහ මයික් එක මැක් එකේ කැම් එක විදියට යූස් කරන්න පුලුවන් කෝල් වලදි
    තව කෝල් SMS මැක් එකෙන් යූස් කරන්න පුලුවන්
    iPhone එකෙන් කොපි කරලා මැක් එකෙන් paste කරන්න පුලුවන්
    Browser history share වෙනවා
    සමහර ඇප් තියනවා iOS and MacOS දෙකටම තියන, එහෙම ඇප් වලදි ඩේට ශෙයා වෙනවා ඇප් දෙක අතර Login වෙලා තිබුනෙ නැතත්. ඩිවයිස් දෙකේම එකම ඇපල් එකවුන්ට් එක තියනවා නං
    ඔය වගේ ෆීචර් තියනවා

    එහෙම එකක් නැහැ
    මම සෑහෙන කාලයක් වින්ඩෝස් එක්ක iPhone එක යූස් කරා පස්සෙ තමයි මැක් එකක් ගත්තෙ
    ලොකුම ප්‍රශ්නෙ iPhone එකෙන් ගන්න වීඩියෝ සහ ෆොටෝස් ට්‍රැඩිශනල් විදියට වින්ඩෝස් එකට කොපි පේස්ට් කරන්න බැරි එක. සමහර වෙලාවට මලම ඇනයක් වෙනවා, හැබැයි පස්සෙ TypeC Usb Drive support එක ආවට පස්සෙ මේක 95%ක් විතරම විසඳුනා මොකද ඕන ෆයිල්ස් ටික iPhone එකෙන් USB SSD එකට කොපි කරලා ඒක වින්ඩෝස් එකට ගහල ගන්න පුලුවන්. පොඩි කට්ටක් තියනවා ඒ උනාට වැඩ කරනවා කිසි අවුලක් නැතිව

    වින්ඩෝස් එකේ තියන ඒව ෆෝන් එකට දාන එකේ කිසි අවුලක් නැහැ මම අර කලින් කියපු විදියට පුලුවන්

    හැබැයි Mac එකක් තියෙද්දි මාරම ලේසියි ගොඩක් දේවල්
    ඔෆිස් මැක් එකට ඩේට Sync වෙන එක ඇත්තටම කරදරයි. මොකද iPhone එකේ තියන Apple එකවුන්ට් එකෙන් Office ලැප් එකටත් ලොග් වෙන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයිනේ.

    මචං අවුරුදු 12ක පොඩි ඵකෙක්ට gift ඵකක් විදිහට පලවෙනිපාරට macbook ඵකක් දෙන ඵක අවුල්ද?..windows laptop ඵකක් දෙන ඵකද හොඳ macbook ඵකක් දෙන ඵකද..?
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,089
    6,423
    113
    මචං අවුරුදු 12ක පොඩි ඵකෙක්ට gift ඵකක් විදිහට පලවෙනිපාරට macbook ඵකක් දෙන ඵක අවුල්ද?..windows laptop ඵකක් දෙන ඵකද හොඳ macbook ඵකක් දෙන ඵකද..?
    ඒක ඉතින් වෙනසක් නැහැ නේ
    පොඩි උන් පට ගාල ඕන එකක් අල්ලගන්නවානේ අනික පොඩි උන් යූස් කරන සොෆ්ට්වෙයා එහෙම මොනවද බැලුවනං හරි මොකද උන් යූස් කරන සොෆ්ට්වෙයා මැක් එකට නැත්තං alterntavies වලට පුරුදු වෙන එක එහෙම අමාරු වෙන්න පුලුවන් උන්ට
    පොඩි උන් යාලුවො එක්ක software/games share කරගන්නවා නං (දැං එවුන් එහෙම කරනවද දන්නෑ) වින්ඩෝස් එකක් දෙන එකේ හොඳක් තියනවා
    එහෙම නැත්තං මොන එකක් දුන්නත් අවුලක් නැහැ
     
    • Love
    Reactions: ROCCO-X

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    ඌරාටත් දත් තියෙනවා ඇතාටත් දත් තියෙනවා. ඌරාගේ දළද? ඇතාගේ දළද වටින්නේ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,820
    113
    Fantasy
    ඕක s25 ක් අරන් ඒක ගැන විඩියො හදලම s26 දෙක, තුනක් ගන්න සල්ලි හොයල ඇති
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    මෙලෝම රහක් නැති ලබ්බක් තමා අයිපෝන්. :P 16PM එකක් ගත්ත. හිර කරල තියෙන්නෙ. ඊක් :baffled: