Blue lable අඩුවට

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    liquor wala duty free prices aduma mn dnna vdhata Sin, DXB, HK mokada volume ekath ekka discount yanne. Blue Label mthaka vdhata api gatte 1L 2 bottles offer ekak tibila both 120K wage April wala (SGD 450-500 wage mthaka)
     
    • Like
    Reactions: hi.dushan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    Japan duty free 1L ¥35,010


    ඒ කොහෙන්ද මචන්? 1L or 750ml?
    ළීටරේ බෝතල් දෙකක්.

    ඔෆ් ලයින් සෙලර්ස්ලා ලග බඩු තියනවා.

    එයාලා හැමෝටම දෙන්නෙ නැහැ. තව වදුරු නීති සීයක් විතර තියනවා. උඩ මම කිවුවා වගේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    @Walter White අරක අඩුවට දෙමුද මුට බන්??
    මම ඒක ගත්තේ 38ට ගානෙ බොතල් දෙක. දැන්නම් ලන්කරන්න බෑ වගේ.

    පස්සෙනෙ JD honey එකට සෙට් උනේ.

    ජොනියගෙ මටනම් පට්ටම ඩබල් එක 💚
     
    • Love
    Reactions: Kalegana

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    ළීටරේ බෝතල් දෙකක්.

    ඔෆ් ලයින් සෙලර්ස්ලා ලග බඩු තියනවා.

    එයාලා හැමෝටම දෙන්නෙ නැහැ. තව වදුරු නීති සීයක් විතර තියනවා. උඩ මම කිවුවා වගේ
    Mata set karala denna barida
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,972
    113
    Matath hambuna Japan idan apu ekekgen. Oya gaana thamai u kiuweth. Lankawe duty free eken 1L gaththa 80K LKR wage wuna.

    Scotland wala wath mata ochchara aduwata hambune nehe 😅 Japanese government eka drinking promote karanawada koheda tax adu karala
    owage dewal nam wenna puluwan neda machan, for ex: swiss chocolate swiss walin gannawata wada labai German walin ganna eka.
     
    • Like
    Reactions: Daminduwa

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එහෙනම් මේක ලාබයි නෙ. ගන්න ඕනෙ
    Screenshot 2025-10-13 161723_resized.png
     
    • Like
    Reactions: kinkon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    මම බිලා තියෙනවා උපරිම gold.... පට්ට smooth neat ගහන්න පුළුවන්. blue, green බීල නෑ
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    @Walter White අරක අඩුවට දෙමුද මුට බන්??

    මම ඒක ගත්තේ 38ට ගානෙ බොතල් දෙක. දැන්නම් ලන්කරන්න බෑ වගේ.

    පස්සෙනෙ JD honey එකට සෙට් උනේ.

    ජොනියගෙ මටනම් පට්ටම ඩබල් එක 💚
    දෙන්නකො ෆ්‍රෙන්ඩ්ස් :D