NoEPF Eke Balance Eka Call Ekak Dila Check KAraganna Puluwanda
aithikaraya marila machanehema baha... oya ID ekae copy ekaii.,, B card ekayii mail karanna oni.. ethakota hari.. email eka hoyaganna oni ban
@Max_r gen ahanna. Payment eka ganna widiha kiyala deyi.aithikaraya marila machan
EPF, ETF dekama?No
But if you go to Lloyds Building in Fort with your NIC you can get a balance statement.
Bcard nethuwa balance balanda puluwandaNo
But if you go to Lloyds Building in Fort with your NIC you can get a balance statement.
B Card Nam Na MachanBcard nethuwa balance balanda puluwanda
Ada හවස් වෙද්දි reply dennm.aithikaraya marila machan
E kiwe bcard nethuwa check kragnda be kiylda nic eken witharakB Card Nam Na Machan
Ow NIC Eken Check Karanna BaridaE kiwe bcard nethuwa check kragnda be kiylda nic eken witharak
epf සාමාජිකයා මැරිලා නම්thanks
Balance eka online check karanna plwn neda? Eka hadaganne kohomada mchn?epf සාමාජිකයා මැරිලා නම්
කරන්නෙ මෙහෙමයි! මේ ඩොකුමෙන්ට් ටික සෙට් කරගන්න
1.ඒ සාමාජිකයට ඔයාගේ නෑ කම ඔප්පු කරන්න පුලුවන් ලේඛන ඕනෙ ( උප්පැන්න, විවාහ සහතික,)
සහොදරෙයෙක් නම් තමන්ගේ උප්පැනෙයි මැරුන කෙනාගෙ උප්පැනෙයි
2. දැන් ඔය මැරුන සාමාජිකයගේ බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් අරගෙන අරගෙන ලඟම කම්කරු පලාත් කාර්‍යාලකට යන්න ඕනෙ (දිස්ත්‍රික් කාර්යාල වලින් බැ)
ඊට පස්සෙ ලේබර් ඔෆිස් එකෙන්
චෙක් කරලා කියාවි කවුද කියලා නම් කරලා තියෙන්නෙ මැරුන පස්සෙ ගන්න පුලුවන් කෙනා.
ඔයාට ගාන කියන එකක් නැ ඒත්.
ඒ නාමිකයා වලංගු නම්. ඒ කෙනාට තමයි ඉදිරි වැඩ කටයුතු කරගන්න පුලුවන්..
කවුරුත් නම් කරලා නැතිනම්,
උරුම කරුවන්ට යනවා, ඔය ඉඩම් බෙදිලා යනවා වගෙ.
ඔය ප්‍රශ්න, කෙනින් කෙනාට වෙනස්, කස්ටම් සොලුශන්ස් සහා වෙලා යනවා බේරන්න.
බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් me tika okkoma oneda ban natnam ekak tibunama atidaepf සාමාජිකයා මැරිලා නම්
කරන්නෙ මෙහෙමයි! මේ ඩොකුමෙන්ට් ටික සෙට් කරගන්න
1.ඒ සාමාජිකයට ඔයාගේ නෑ කම ඔප්පු කරන්න පුලුවන් ලේඛන ඕනෙ ( උප්පැන්න, විවාහ සහතික,)
සහොදරෙයෙක් නම් තමන්ගේ උප්පැනෙයි මැරුන කෙනාගෙ උප්පැනෙයි
2. දැන් ඔය මැරුන සාමාජිකයගේ බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් අරගෙන අරගෙන ලඟම කම්කරු පලාත් කාර්‍යාලකට යන්න ඕනෙ (දිස්ත්‍රික් කාර්යාල වලින් බැ)
ඊට පස්සෙ ලේබර් ඔෆිස් එකෙන්
චෙක් කරලා කියාවි කවුද කියලා නම් කරලා තියෙන්නෙ මැරුන පස්සෙ ගන්න පුලුවන් කෙනා.
ඔයාට ගාන කියන එකක් නැ ඒත්.
ඒ නාමිකයා වලංගු නම්. ඒ කෙනාට තමයි ඉදිරි වැඩ කටයුතු කරගන්න පුලුවන්..
කවුරුත් නම් කරලා නැතිනම්,
උරුම කරුවන්ට යනවා, ඔය ඉඩම් බෙදිලා යනවා වගෙ.
ඔය ප්‍රශ්න, කෙනින් කෙනාට වෙනස්, කස්ටම් සොලුශන්ස් සහා වෙලා යනවා බේරන්න.
නැත්තම් මාස 6න් 6ට කොලේ එනවනේ, කැපෙන ගාන දන්නවනම් දළ වශයෙන් හදා ගන්න පුළුවන්සාමාජිකයා ජිවතුන් අතර නැති නිසා ඔය ටික තියෙ නම් ලේසියි!බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් me tika okkoma oneda ban natnam ekak tibunama atida
Eka මචන් central bank එක පැත්තෙන් වෙන්නෙ, මම දන්නෙ ඩිපාර්ට්මෙන්ට් එක පැත්තෙ ප්‍රොසෙස් ටිකBalance eka online check karanna plwn neda? Eka hadaganne kohomada mchn?
මේක දැක්කේ නෑ, ගෙදර කෙනට අන්තිමට වැඩ කරපු තැන HR එකට යන්න කියන්න. ඕක උන්ට ගේමක් නෑ. උන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ. අයිති කාරය මැරුණම, සාමාන්‍යයෙන් ඕක HR එකෙන් අරන් දෙනවා බං, ඔහොම අපි හොයානකම් ඉන්නේ නෑ. මම මේ අපේ උන්ට සාපේක්ෂව හිතලා කියන්නේ. ඔය උඩ උන් කියන ඒව මොන මඟුලක් තිබ්බේ නැතත් උන්ට ඕක කරලා දෙන්න පුළුවන්. උන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ..aithikaraya marila machan