Max_r

Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    epf සාමාජිකයා මැරිලා නම්

    කරන්නෙ මෙහෙමයි! මේ ඩොකුමෙන්ට් ටික සෙට් කරගන්න

    1.ඒ සාමාජිකයට ඔයාගේ නෑ කම ඔප්පු කරන්න පුලුවන් ලේඛන ඕනෙ ( උප්පැන්න, විවාහ සහතික,)
    සහොදරෙයෙක් නම් තමන්ගේ උප්පැනෙයි මැරුන කෙනාගෙ උප්පැනෙයි

    2. දැන් ඔය මැරුන සාමාජිකයගේ බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් අරගෙන අරගෙන ලඟම කම්කරු පලාත් කාර්‍යාලකට යන්න ඕනෙ (දිස්ත්‍රික් කාර්යාල වලින් බැ)

    ඊට පස්සෙ ලේබර් ඔෆිස් එකෙන්
    චෙක් කරලා කියාවි කවුද කියලා නම් කරලා තියෙන්නෙ මැරුන පස්සෙ ගන්න පුලුවන් කෙනා.
    ඔයාට ගාන කියන එකක් නැ ඒත්.

    ඒ නාමිකයා වලංගු නම්. ඒ කෙනාට තමයි ඉදිරි වැඩ කටයුතු කරගන්න පුලුවන්..

    කවුරුත් නම් කරලා නැතිනම්,
    උරුම කරුවන්ට යනවා, ඔය ඉඩම් බෙදිලා යනවා වගෙ.

    ඔය ප්‍රශ්න, කෙනින් කෙනාට වෙනස්, කස්ටම් සොලුශන්ස් සහා වෙලා යනවා බේරන්න.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895

    Balance eka online check karanna plwn neda? Eka hadaganne kohomada mchn?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,525
    7,754
    113
    මෙන්න මෙතන...

    බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් me tika okkoma oneda ban natnam ekak tibunama atida
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    පුළුවන් මහා බැලුවේ හරි ලෙබර් එකේ හරි අදුරණ එකෙක් ඉන්නවා නම්... :lol: :lol: නැත්තම් මාස 6න් 6ට කොලේ එනවනේ, කැපෙන ගාන දන්නවනම් දළ වශයෙන් හදා ගන්න පුළුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    බි කාර්ඩ්/ ජාතික හැදුනුම්පත/ හරි වැඩ කරා කියන්න ඔප්පු කරන්න පුලුවන් ඩොකුමෙන්ට් me tika okkoma oneda ban natnam ekak tibunama atida
    සාමාජිකයා ජිවතුන් අතර නැති නිසා ඔය ටික තියෙ නම් ලේසියි!

    බී කාර්ඩ් විතරක් තිබ්බත් ලොකු ලේසියක්.

    Balance eka online check karanna plwn neda? Eka hadaganne kohomada mchn?
    Eka මචන් central bank එක පැත්තෙන් වෙන්නෙ, මම දන්නෙ ඩිපාර්ට්මෙන්ට් එක පැත්තෙ ප්‍රොසෙස් ටික

    central bank site තියෙ විස්තර ටික
    https://epf.lk/?p=1107

    Method of Registration for the Service​

    EPF members are required to follow a prior manual registration process to acquire access to these on-line services.

    • The Registration form (WR1) can be obtained from:
      • District Labor offices or EPF inquiries counter at the No.13, Sir Baron jayathilaka Mawatha, Colombo 01.
      • Download from EPF website at www.epf.lk
    • Members should register themselves with their NIC number.

    • The registration form should be authorized by the member’s current employer

    • In the event of member is not employed at present, member should provide his/her most recent employment details and the certification by the most recent employer.

    • The duly filled form should be posted to the following address
      SUPERINTENDENT,
      EMPLOYEES’ PROVIDENT FUND,
      No.13,
      Sir Baron jayathilaka Mawatha,
      Colombo 01.

    • The eligible members will be delivered the Password/PIN through registered post
    If you have any further clarification please contact the EPF Department of the Central Bank of Sri Lanka
    ------ Post added on Oct 14, 2025 at 9:53 PM
     
    • Love
    Reactions: jackpolkichcha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    aithikaraya marila machan
    මේක දැක්කේ නෑ, ගෙදර කෙනට අන්තිමට වැඩ කරපු තැන HR එකට යන්න කියන්න. ඕක උන්ට ගේමක් නෑ. උන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ. අයිති කාරය මැරුණම, සාමාන්‍යයෙන් ඕක HR එකෙන් අරන් දෙනවා බං, ඔහොම අපි හොයානකම් ඉන්නේ නෑ. මම මේ අපේ උන්ට සාපේක්ෂව හිතලා කියන්නේ. ඔය උඩ උන් කියන ඒව මොන මඟුලක් තිබ්බේ නැතත් උන්ට ඕක කරලා දෙන්න පුළුවන්. උන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ..
     
    • Haha
    Reactions: Max_r