රෑට බැටරි ගබඩා පාවිච්චි කරන Solar පාරිභෝගිකයින්ට CEB යෙන් වැඩි ගාස්තුවක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වහල මත සවිකළ සූර්ය විදුලි පද්ධති සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) පිහිටුවාගන්නේ නම් ඒ සඳහා කාලය පදනම් කරගත් නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.

    මෙම නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වනුයේ, සූර්ය බලශක්ති නිෂ්පාදකයින් විසින් බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීම සඳහා දිරිමත් කිරීමයි. එමගින් ඔවුන්ට දිවා කාලයේදී නිපදවන අතිරික්ත විදුලි බලය ගබඩා කර තබා ගැනීමටත්,

    සන්ධ්‍යා කාලයේ අධික විදුලි ඉල්ලුමක් පවතින වේලාවන්හිදී එය ජාතික පද්ධතියට මුදා හැරීමටත් අවස්ථාව සැලසේ.

    ඒ අනුව, රාත්‍රී අධික ඉල්ලුම් කාලය ලෙස නම් කර ඇති සවස 6:30 සිට රාත්‍රී 10:30 දක්වා කාල පරාසය තුළදී බැටරි ගබඩා පද්ධතිවලින් ජාතික පද්ධතියට නිකුත් කරනු ලබන විදුලිය ඒකකයක් (kWh) සඳහා රුපියල් 45.80 ක ගාස්තුවක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇත.

    මෙම නව ක්‍රමය වලංගු වන්නේ මීටරින් පදනම නොව ගෙවීම් පදනම මත සූර්ය පැනල සවිකරගත් ග්‍රාහකයින්ට පමණි.

    මෙම නව ප්‍රවේශය හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය වැඩිදියුණු වනු ඇතිවා මෙන්ම, අධික පිරිවැයක් දරමින් පොසිල ඉන්ධන මගින් සිදුකරන තාප විදුලි ජනනය මත රට රඳා පැවැත්ම සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාව වඩාත් පිරිසිදු හා සුහුරු බලශක්ති පද්ධතියක් කරා ගෙනයන ගමන වේගවත් කිරීම සඳහා ගත් ඓතිහාසික පියවරක් ලෙස ලංවිම මෙය හඳුන්වයි. පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කරමින්, වඩාත් ඔරොත්තු දිය හැකි සහ තිරසාර බලශක්ති අංශයක් මෙරට ගොඩනැගීම සඳහා මෙම නව ගාස්තු ක්‍රමය ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති බව ද ලංවිම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,034
    113
    රූකඩ රාජ්ජේ
    මේක තනිකර ප්‍රෝඩාවක්. රුපියල් 45 දෙන්නේ රෑ යුනිට් වලට විතරයි. දවල්ට දෙන්නේ රුපියල් 19යි. උදාහරණයක් විදියට 5ක්ව් සිස්ටම් එකක් ගමු. සාමාන‍ය 5ක්ව් ස්ය්ස්ටෙම් එකක් ලක්ශ 10යි. බැටරි එක්ක හයිබ්‍රිඩ් සිස්ටම් එකක ලක්ශ 20යි. ඒ කියන්නේ ඔය වගේ එකකට වැඩිපුර ලක්ශ 10ක් යනවා (20 – 10 = 10) දැන් බලමු ඒ ගාන කවර් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. රෑට බැටරියෙන් ගන්න පුලුවන් යුනිට් 7ක් විතර දවසකට. එතකොට මාසෙකට ලැබෙන්නේ රුපියල් 9450යි (දින7 x රුපියල්45 x දවස් 30 = 9450). එතකොට ලක්ශ 10ක් ලැබෙන්න මාස 100ක් යනවා [(1000000/(9450 x 12) = 8.81). ඒ කියන්නේ අවුරුදු 8යි, මාස 9ක් යනවා. එතකොට අලුතෙන් බැටරියක් දාන්න කාලෙ හරි. ඒ කියන්නේ කිසිම ලාභයක් නෑ. ලාභයක් නැති බිස්නස් එකකට ආයෝජනය කරන්නේ මොන වගේ බූරුවොද?

    Copied
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    Who said it's a business proposal ?
    Do you have a Solar System already ? I don't think so....:unsure:
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    Look like il have a good time. have a lot of excess battery at the end of the day. feeding allapu gedara at the moment. day time generation + excess battery will have a decent income out of waste energy i have
     
    • Love
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,589
    113
    Fantasy
    Look like il have a good time. have a lot of excess battery at the end of the day. feeding allapu gedara at the moment. day time generation + excess battery will have a decent income out of waste energy i have
    Self sufficient man.

    Den allapu gedara ekaata current eka nodii grid ekata denawa kiyla taraha wei
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,893
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka CEB is going to introduce a tariff system to pay for battery powered grid power supply. 1kW is paid LKR 45 at night. During day time 1kW is paid LKR 19. Is this a sustainable model?

    Grok response

    Economic Sustainability for Investors and CEB

    For Battery-Solar Investors/Prosumers:
    • Viability: The spread (LKR 45.80 night vs. LKR 19 day) yields strong arbitrage—about 141% premium for stored energy—making projects profitable if round-trip battery efficiency is 85–90% (common for lithium-ion). Payback periods could be 5–8 years, assuming LKR 50–60/kWh system costs (falling globally) and 15-year agreements. Industry bids suggest willingness at LKR 50/kWh, so LKR 45.80 is competitive.
    • Risks: High upfront costs (batteries ~LKR 20,000–30,000/kWh capacity) and CEB's history of delayed payments or tariff revisions (e.g., recent 20% cut in early 2025, now facing 6.8–18% hikes) could erode returns. Currency depreciation (LKR weakened post-2022 crisis) inflates import-dependent battery prices.
    For CEB and the Grid:
    • Cost Coverage: Night tariffs must exceed marginal thermal costs (LKR 40–60/kWh for oil-fired peaks) to avoid subsidizing via general tariffs. This could save LKR billions annually by displacing 10–20% of peak thermal use, supporting CEB's 2025 tariff hike proposals (up to 18.3% for Q3–Q4).
    • Financial Strain: CEB's debt (LKR 1+ trillion) and IMF constraints limit subsidies. If adoption surges without grid upgrades, reverse flows could overload lines, raising maintenance costs.
    AspectProsCons
    Investor ROIHigh night premium offsets low day rates; aligns with falling battery costs (down 20% YoY globally).Import tariffs/inflation risk; potential FiT cuts (e.g., rooftop solar reduced June 2025).
    CEB RevenueReduces peak thermal imports (saves FX); boosts renewables to 1,000 MW solar target by 2025.Upfront grid integration costs; if over-adopted, daytime "duck curve" worsens (excess solar floods grid).
    Overall EconomicsArbitrage viable at 85%+ efficiency; supports IMF cost-recovery.CEB losses persist without reforms; 40% tariff hike floated for April 2025 signals instability.
    Technical and Grid Sustainability
    • Benefits: Batteries smooth solar intermittency, stabilizing frequency and enabling 70%+ renewables without blackouts (e.g., April 2025 failure). TOU encourages self-consumption daytime, cutting exports by 20–30% per studies on similar systems. Sri Lanka's hydro (seasonal) complements this for baseload.
    • Challenges: Without smart inverters or 10MW/40MWh grid-scale BESS (tendered September 2025), high penetration could spike night charging (if many batteries sync), overloading substations. Simulations show TOU batteries reduce peaks modestly (5–10%) but may increase them if uncoordinated.
    Long-term: Scalable to 2030 goals (1,500 MW solar), but needs LKR 100–200 billion in grid hardening.Environmental and Social Sustainability
    • Pros: Accelerates decarbonization—displaces oil/coal (30% of mix), cutting CO2 by 0.5–1 ton/MWh shifted. Equitable if rooftops democratize access (e.g., Sooriya Bala Sangramaya program).
    • Cons: High night tariffs could raise average bills 5–10% if passed on, hitting low-income households amid 2025's 15% hike (June). Urban-rural divide: Rooftop solar favors sunny, affluent areas.
    Is This a Sustainable Model?Yes, in the medium term (3–7 years), as it economically justifies batteries, stabilizes the grid amid solar boom, and aligns with global TOU successes (e.g., California's duck curve mitigation). The LKR 45.80 night rate covers costs while incentivizing storage, potentially saving CEB LKR 10–20 billion yearly in peaks. However, long-term sustainability hinges on:
    • CEB reforms (e.g., 2025 Electricity Act tweaks for private investment).
    • Coordinated rollout (e.g., via PUCSL caps on adoption).
    • Falling global battery prices (to LKR 10,000/kWh by 2030).
    Without these, risks like tariff volatility or grid failures could undermine it. Overall, it's a pragmatic step toward a resilient, renewable-heavy grid, but monitor PUCSL's Q4 2025 revisions
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    කියන තරම් ආතල් එකක් නෑ ඕක. 20kW ක වත් බැටරි එකක් නෑ නම් feasible නෑ.
    අනික payback agreement 10 years. පාඩු ම නෑ නමුත් retail අයට ලොකු තේරුමක් නෑ. industrial නම් එක එක advantages ටිකක් තියනව.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    Self sufficient man.

    Den allapu gedara ekaata current eka nodii grid ekata denawa kiyla taraha wei
    loku aulak na. kohomat off the grid. earnings walata wada eka important. anik site eke grid over voltage yaddi battery charge wennai, water gayzers tika on wennai dala tienne. 6pm indala garden lights tika on e battery eken. hot water anytime available 100% from waste energy
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    කියන තරම් ආතල් එකක් නෑ ඕක. 20kW ක වත් බැටරි එකක් නෑ නම් feasible නෑ.
    අනික payback agreement 10 years. පාඩු ම නෑ නමුත් retail අයට ලොකු තේරුමක් නෑ. industrial නම් එක එක advantages ටිකක් තියනව.

    onna Battery wala tax eka adu unoth nam salaka balanna puluwan. 😅😅
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    කියන තරම් ආතල් එකක් නෑ ඕක. 20kW ක වත් බැටරි එකක් නෑ නම් feasible නෑ.
    අනික payback agreement 10 years. පාඩු ම නෑ නමුත් retail අයට ලොකු තේරුමක් නෑ. industrial නම් එක එක advantages ටිකක් තියනව.
    na ban gedarath energy independent wena nisa oya gaana unath patta labai..
    mama tikak balanne api 45.8 ta gahala passe mun wadi karala 55 wage dunnoth, issara laksha 20 deela unit ekata 22ta solar gahapu mulma set eka wage andanna wei da kiyala..
    habai mata nam hithenne mun 45.80 ta wada wadi karana ekek naha wage mokada ethakota dawi thel, gal anguru duwana eka labai, anika 1MW wage ground mount gahapu un ona tharam innawa 45.80ta battery gahanna balagena..
    panasia power kiyana un danatamath 50MW da koheda battery gahanawalu unge ground mount wala.. enisa issarahata 45.80 tath wada price adu wennath puluwan..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Good move.

    Ape ewun dawal ceb power eken charge krala reta grid ekata wedi gaanakata dunne nettam sri lankansla newei onna
    එහෙම කලත් අවුලක් නෑ බං... පීක් එකේ 45ට වඩා ලොකු ගානක් යනවා යුනිට් එකකට...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    na ban gedarath energy independent wena nisa oya gaana unath patta labai..
    mama tikak balanne api 45.8 ta gahala passe mun wadi karala 55 wage dunnoth, issara laksha 20 deela unit ekata 22ta solar gahapu mulma set eka wage andanna wei da kiyala..
    habai mata nam hithenne mun 45.80 ta wada wadi karana ekek naha wage mokada ethakota dawi thel, gal anguru duwana eka labai, anika 1MW wage ground mount gahapu un ona tharam innawa 45.80ta battery gahanna balagena..
    panasia power kiyana un danatamath 50MW da koheda battery gahanawalu unge ground mount wala.. enisa issarahata 45.80 tath wada price adu wennath puluwan..
    Ow bulk labai. Residencial ithin kalin ongrid tarrif taram athal ne.. 10 year ekai awla
     
    • Like
    Reactions: ttj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    වහල මත සවිකළ සූර්ය විදුලි පද්ධති සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) පිහිටුවාගන්නේ නම් ඒ සඳහා කාලය පදනම් කරගත් නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.

    මෙම නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වනුයේ, සූර්ය බලශක්ති නිෂ්පාදකයින් විසින් බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීම සඳහා දිරිමත් කිරීමයි. එමගින් ඔවුන්ට දිවා කාලයේදී නිපදවන අතිරික්ත විදුලි බලය ගබඩා කර තබා ගැනීමටත්,

    සන්ධ්‍යා කාලයේ අධික විදුලි ඉල්ලුමක් පවතින වේලාවන්හිදී එය ජාතික පද්ධතියට මුදා හැරීමටත් අවස්ථාව සැලසේ.

    ඒ අනුව, රාත්‍රී අධික ඉල්ලුම් කාලය ලෙස නම් කර ඇති සවස 6:30 සිට රාත්‍රී 10:30 දක්වා කාල පරාසය තුළදී බැටරි ගබඩා පද්ධතිවලින් ජාතික පද්ධතියට නිකුත් කරනු ලබන විදුලිය ඒකකයක් (kWh) සඳහා රුපියල් 45.80 ක ගාස්තුවක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇත.

    මෙම නව ක්‍රමය වලංගු වන්නේ මීටරින් පදනම නොව ගෙවීම් පදනම මත සූර්ය පැනල සවිකරගත් ග්‍රාහකයින්ට පමණි.

    මෙම නව ප්‍රවේශය හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය වැඩිදියුණු වනු ඇතිවා මෙන්ම, අධික පිරිවැයක් දරමින් පොසිල ඉන්ධන මගින් සිදුකරන තාප විදුලි ජනනය මත රට රඳා පැවැත්ම සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාව වඩාත් පිරිසිදු හා සුහුරු බලශක්ති පද්ධතියක් කරා ගෙනයන ගමන වේගවත් කිරීම සඳහා ගත් ඓතිහාසික පියවරක් ලෙස ලංවිම මෙය හඳුන්වයි. පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කරමින්, වඩාත් ඔරොත්තු දිය හැකි සහ තිරසාර බලශක්ති අංශයක් මෙරට ගොඩනැගීම සඳහා මෙම නව ගාස්තු ක්‍රමය ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති බව ද ලංවිම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
    lifepo4 battery වලට ගහන දඩාර බදු ගලවන්න බැරි ඇයි? ඒක නොකර පිස්සු කියවනවා
     
    • Love
    Reactions: nppcheguevara