රෑට බැටරි ගබඩා පාවිච්චි කරන Solar පාරිභෝගිකයින්ට CEB යෙන් වැඩි ගාස්තුවක්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Look like il have a good time. have a lot of excess battery at the end of the day. feeding allapu gedara at the moment. day time generation + excess battery will have a decent income out of waste energy i have
    Heard they don't give approval for DIY battery setups. You'll have to get a new battery bank installed by a registered installer 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113
    roof top solar වලට කෙලෝලම දැම්ම තක්කඩි CEB-LTL diesel mafia NPP මෝඩ ජෙපි ආණ්ඩුවට ඕක roll කරලා ගහගන්න කියන්න පු *. ඕක මෙලෝ වැඩකට නැති එකක් කියල circular එක දැක්කහම පේනවා :lol:

    05eaYWA.jpeg

    aGqw7Jt.jpeg

    sVLUamQ.jpeg
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    na ban gedarath energy independent wena nisa oya gaana unath patta labai..
    mama tikak balanne api 45.8 ta gahala passe mun wadi karala 55 wage dunnoth, issara laksha 20 deela unit ekata 22ta solar gahapu mulma set eka wage andanna wei da kiyala..
    habai mata nam hithenne mun 45.80 ta wada wadi karana ekek naha wage mokada ethakota dawi thel, gal anguru duwana eka labai, anika 1MW wage ground mount gahapu un ona tharam innawa 45.80ta battery gahanna balagena..
    panasia power kiyana un danatamath 50MW da koheda battery gahanawalu unge ground mount wala.. enisa issarahata 45.80 tath wada price adu wennath puluwan..
    Ground mount gahana unge per KW cost eka pattama aduine ithin.. battery bank install Karana ekath massive scale eken Karana hinda unta laabhai..gewal wala ato ganna ewunta ithin athin kait thamai godak welawata
     
    • Like
    Reactions: Tricle_Buwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    Ground mount gahana unge per KW cost eka pattama aduine ithin.. battery bank install Karana ekath massive scale eken Karana hinda unta laabhai..gewal wala ato ganna ewunta ithin athin kait thamai godak welawata
    Ground unta issara indan day time gewwe podi ganak roof top witharai wadiyen gewwe..
    Dan ground un balanne day time export aduma karala e okkoma battry store karala raata 45.80ta denna..
    Kohomada tikiri mole.. sadaa goda un..

    Roof top untath padu na, habai 37 gewwa kale wage install karana company 100% profit thiyan install karanna giyoth nam padu wei.. decent profit ekakata gahuwoth nam labayak thiyenawa..
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    මේක තනිකර ප්‍රෝඩාවක්. රුපියල් 45 දෙන්නේ රෑ යුනිට් වලට විතරයි. දවල්ට දෙන්නේ රුපියල් 19යි. උදාහරණයක් විදියට 5ක්ව් සිස්ටම් එකක් ගමු. සාමාන‍ය 5ක්ව් ස්ය්ස්ටෙම් එකක් ලක්ශ 10යි. බැටරි එක්ක හයිබ්‍රිඩ් සිස්ටම් එකක ලක්ශ 20යි. ඒ කියන්නේ ඔය වගේ එකකට වැඩිපුර ලක්ශ 10ක් යනවා (20 – 10 = 10) දැන් බලමු ඒ ගාන කවර් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. රෑට බැටරියෙන් ගන්න පුලුවන් යුනිට් 7ක් විතර දවසකට. එතකොට මාසෙකට ලැබෙන්නේ රුපියල් 9450යි (දින7 x රුපියල්45 x දවස් 30 = 9450). එතකොට ලක්ශ 10ක් ලැබෙන්න මාස 100ක් යනවා [(1000000/(9450 x 12) = 8.81). ඒ කියන්නේ අවුරුදු 8යි, මාස 9ක් යනවා. එතකොට අලුතෙන් බැටරියක් දාන්න කාලෙ හරි. ඒ කියන්නේ කිසිම ලාභයක් නෑ. ලාභයක් නැති බිස්නස් එකකට ආයෝජනය කරන්නේ මොන වගේ බූරුවොද?

    Copied
    එතකොට දවල්ට හැදෙන ටික බහිරවය කනවද? දැන් කියන්න එපා ඒකෙන් තමා චාර්ජ් වෙන්නේ කියල. චාර්ජ් වෙලා ඉතිරි ටිකට මොකද වෙන්නේ කියලයි අහන්නේ.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේක තනිකර ප්‍රෝඩාවක්. රුපියල් 45 දෙන්නේ රෑ යුනිට් වලට විතරයි. දවල්ට දෙන්නේ රුපියල් 19යි. උදාහරණයක් විදියට 5ක්ව් සිස්ටම් එකක් ගමු. සාමාන‍ය 5ක්ව් ස්ය්ස්ටෙම් එකක් ලක්ශ 10යි. බැටරි එක්ක හයිබ්‍රිඩ් සිස්ටම් එකක ලක්ශ 20යි. ඒ කියන්නේ ඔය වගේ එකකට වැඩිපුර ලක්ශ 10ක් යනවා (20 – 10 = 10) දැන් බලමු ඒ ගාන කවර් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. රෑට බැටරියෙන් ගන්න පුලුවන් යුනිට් 7ක් විතර දවසකට. එතකොට මාසෙකට ලැබෙන්නේ රුපියල් 9450යි (දින7 x රුපියල්45 x දවස් 30 = 9450). එතකොට ලක්ශ 10ක් ලැබෙන්න මාස 100ක් යනවා [(1000000/(9450 x 12) = 8.81). ඒ කියන්නේ අවුරුදු 8යි, මාස 9ක් යනවා. එතකොට අලුතෙන් බැටරියක් දාන්න කාලෙ හරි. ඒ කියන්නේ කිසිම ලාභයක් නෑ. ලාභයක් නැති බිස්නස් එකකට ආයෝජනය කරන්නේ මොන වගේ බූරුවොද?

    Copied
    Ethakota Sola eken thamanga ithuru wena ganak nedda
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113
    ලක්ෂ 10-15 වියදන් කරලා දවසට රූ. 150-200 හොයාගන්න විතරයි පුළුවන් රෑට :lol: . ඔය hybrid circular එක අනුව 5KW නම් 600 unit විතරයි මාසෙට export කරන්න පුළුවන් maximum දවල් රැ දෙකේම එකතුව මාසෙට. රෑට export කරන එකෙත් limit එකක් තියනවා. උපරිම efficiency ගන්න DC side over-size කරලා ලොකු battery දාලා වැඩක් නැහැ. නොදන්නා මිනිසුන්ට බොරු show news මිසක් තක්කඩි මාලිමා ජෙපි ආණ්ඩුව ඇවිල්ලා කලේ roof-top solar ගහන එක වෙන්නෙම නැති වෙන්න වැඩ කලා. roof top solar නිසා කෙලවෙච්ච CEB-LTL හොර තක්කඩි ටිකට නියම පුනරුදය.
     
    Boru danna epa ban..
    5kW eken Dawalta 900 unath puluwan, raata 600 eeta amatharawa..
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113
    Boru danna epa ban..
    5kW eken Dawalta 900 unath puluwan, raata 600 eeta amatharawa..
    එහෙම පුළුවන් උනේ "හොරු " පාලනය කරන කාලේ. කොමියුනිස්ට් මාලිමා ජෙපි පාලනයේ 5KW එකකින් උපරිම unit 600 යි . ඊට වඩා ඒවා CEB එකට පිනට දෙන්න ඕනේ. :lol:

    lG6YGQj.jpeg

    මේක කියවලා බලන්න