ආණ්ඩුව fail ඇයි ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මට තියෙන අත්දැකීම් එක්ක මේ කියන්නේ මචං. සිරාවටම රට හදන්න ඕනේ සෙට් එකක් ජෙප්පෝ අතර ඉන්නවා, ඒ අස්සේ වසන්තලා වගේ හොරුත් ඉන්නවා. නැති වෙන්න බෑ මොක ද ලංකාවේ ඉන්න උන්ගෙන්මනේ ඕකත් හැදිලා තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඕවට ඇක්ෂන් ගන්නේ නැති එක. අනෙක ඕකුන්ගේ අධ්‍යාපන මට්ටම තියෙන්නේ සෑහෙන පහල මට්ටමක. අප්ඩේට් නෑ.
    අනෙක අන්දවන්න පුළුවන් හොද එකෙන්, වැඩිය ඕනේ නෑ ඩිජිටල් ම ගනින්කෝ (මං තාම ඔය විඩියෝව බැලුවේ නෑ)
    නිකන් හිතපන් හාන්ස්ලා එරන්ගලා කියන්නේ කවු ද කියලා, ටෙල්කෝ ඩොමේන් එකේ වැඩ කරපු දෙන්නෙක්, දැන් ටෙල්කෝ ඩෝමේන් එක කියන්න Innovation අඩුම area එකක්. හැබැයි සල්ලි තියෙනවා. හොයලා බලපන් හාන්ස් Omobio එකට Diolog එකේ Project කරන කාලේ කීයක් දුන්න ද කියලා. 1990 gov කිව්වට කවුද ඒකේ digital පැත්ත බලන්නේ කියලා, දන්නේ නැති අයට එරන්ග වීරරත්න තමා Omobio හැදුවේ. තාමත් CEO. 1990 ඇතුලේ ලොකු projects ටිකක් තියෙනවා. අනෙක 1990 කියන්නේ ලංකාවේ තියෙන VVIP ම chain එකක්.
    ලොකුම අවුල ඔවුන්ට ලොකු දේවල් කරන්න තරම් ලොකු මොලවල් තියෙන උන් නෙමෙයි, (ආචාර්ය මහාචාර්ය උනුත් ඇතුළුව) උද්දච්ඡ කම නම් තියෙනවා ලෙසටම. මෙතන දි මේ හැමෝම ගැන නෙමයි කියන්නේ. නිකමට හොයලා බලපන් ඉස්සර උන්ට තිබ්බා පන්ති 5 කියලා එකක්, ඒකේ මොනව ද ඉගැන්නුවේ කියලා, ආණ්ඩුව ආවට පස්සේ දැන් පන්ති 5 නෙමෙයි 06 තියනවා. අලුත් පන්තියේ මොනව ද උගන්නන්නේ කියලත් හොයලා බැලුවම තේරෙයි.

    හැබැයි මෙහෙමයි මේ වෙලේ අපිට වෙන options නෑ. තියෙන්නේ කොහොම හරි කරලා මෙයාලගේන්ම රට හොද තැනකට ගේන්න push කරන එක තමා මට තෙරෙන විදියට.
    chu binduwak panna :ROFLMAO:
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,023
    113
    Kottawa
    පුද්ගලික ආයතන හතුරො නෙවෙ ඒවටත් බිස්නස් කරන්න දෙන්න ඕන හැමමගුලම ආන්ඩුවට කරන්න බෑ කියල මේ මෙයා අද කියන ටික ඒගොල්ලොම 1971 ඉදල තේරුම් ගත්තනම් අද රට කොහොමද? 1971-88-89 සිට 2025 වෙනකන් ඕක තෙරුන් නැද්ද? ඔව්ව නිසා එඩිතර කොල්ලො කීදාහක් උසිගන්නල මරාගත්තද? අන්තිමට සුන්බුන් විදිහට ඉතුරු උනේ ගෝනිබිල්ලො විතරයි ගට්ස් තිබ්බ කොල්ලො ඔක්කොම මලා ඒකාලෙ

    💯
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    ඇයි බං ඇත්තටම අතපය කඳ බඩ හොඳට තියෙන ගංCaරියන්ට අස්වැසුම දෙන්නේ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    1965 ඉදන් උන් ස්ටෙජ් වල කියපුවා නොකර , 1977 ජෙ-ආර් ඉදන් රනිල - කියපුව කරගෙන යන නිසා!
     
    Obsessed

    Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    I don't think we can be a"Developed" country in our lifetime. But ChatGPT said India has potential to become a developed country in "2048".

    Realistically?​

    Sri Lanka could reach upper-middle income status within a few decades if it gets its house in order — but becoming truly "developed" like Japan, Germany, or South Korea requires consistent, disciplined progress over generations.

    -ChatGPT
     
    • Love
    Reactions: nppcheguevara

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    I don't think we can be a"Developed" country in our lifetime. But ChatGPT said India has potential to become a developed country in "2048".

    Realistically?​

    Sri Lanka could reach upper-middle income status within a few decades if it gets its house in order — but becoming truly "developed" like Japan, Germany, or South Korea requires consistent, disciplined progress over generations.

    -ChatGPT
    we already became upper-middle income in 2019
     
    • Love
    Reactions: Obsessed

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    I don't think we can be a"Developed" country in our lifetime. But ChatGPT said India has potential to become a developed country in "2048".

    Realistically?​

    Sri Lanka could reach upper-middle income status within a few decades if it gets its house in order — but becoming truly "developed" like Japan, Germany, or South Korea requires consistent, disciplined progress over generations.

    -ChatGPT
    Japan, Germany, or South Korea - hhhhhhhhhhhhhhhhhhhhhhhahahaha.. dan owa iwarai ban! hukanne nathiwa minissu nathiwegena enawa!
     
    • Wow
    Reactions: Obsessed

    Obsessed

    Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    Japan, Germany, or South Korea - hhhhhhhhhhhhhhhhhhhhhhhahahaha.. dan owa iwarai ban! hukanne nathiwa minissu nathiwegena enawa!
    That can be fix with relaxing immigration policies machn. Japan is already doing it getting best IT brains from India. They signed an agreement with Indian government last month.
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    That can be fix with relaxing immigration policies machn. Japan is already doing it getting best IT brains from India. They signed an agreement with Indian government last month.
    and they gonna fuck up their whole system and culture!

    there is no development then!

    Development is an illusion by bankers and their gang!

    this is all bankers in control! u do not need development. u need happy life . free life. not a slave in system!
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo
    ජෙප්පන්ට රට හදන්න බෑ
    මොකද නාකි මයිනයි සීයයි එකතුවෙලා ලෝකේ හොදම රට හදල තියෙන්නේ ඒක නිසා ජෙප්පන්ට අමුතුවෙන් හදන්න දෙයක් නෑ