Casual Shoes/Sandles ideas

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Bros Casual දාන්න පුලුවන් (Socks and lace නැතිව) shoes/Sandles ටයිප් මොනවද? මම දැනට casual විදිහට දාන්නේ 2 strap slippers දෙකක්. මට මේක වෙනස් කරන්න ඕන.

    Socks දාන්න ඕන නැති Lace ගැට ගහන්න ඕන නැති Shoes or Sandles types මොනවද denim and shorts වලට සෙට් වෙන්නේ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,920
    13,438
    113
    පෘථිවිය
    images
     
    • Like
    Reactions: CoolMan88