මචන් stationery shop එකකට ගිහින් රිචර්ඩ් දුමිඳු රත්න වගේ විකුනන්න තියෙන පොත් වල ගහලා තියෙන manufacture ගේ contact number එක බලාගන්න, ඊටපස්සේ කෙලින්ම උන්ට කතාකරලා bulk එකක් ගන්න ඕන කියලා marketing manager ගේ contact number එක ඉල්ලගන්න.උබලා ඉතින් දන්නවනේ, මට තමයි ඔෆිස් එකේ CSR වැඩටික බාරදීලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට වැඩ දෙක තුනක් අපි කරා. මම පහල නුලෙනුත් සැහෙන්න තොරතුරු ටිකක් අරන් ළමයි ටිකකට උදව් කරා, අපි ආයතනයක් විදියට![]()
https://elakiri.com/threads/ඉගනගන්න-පුංචි-දරුවන්-වෙනුවෙන්-පොඩි-වැඩක්.2223231/
මේ අවුරුද්දේ අන්තිම CSR වැඩේ විදියට මචන් අපි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසලකට පාසල් බැග් සහ පොත් බෙදාදීමක් කරනවා. දැනට ඉගනගන්න ශ්‍රේණි වලට වගේම 2026දී අලුතින් අයදුම්පත් අනුමත වෙලා තියෙන ළමයි ටිකටත්. ඉතින් මචන්ලා මට එතන විදුහල්පති තුමා එවලා තියෙනවා පන්ති 6ටම අවශ්‍ය පොත් ලිස්ට් ටික
වෙන්න ඕන, මේකේ ඉන්නවද පාසල් උපකරණ තොග වශයෙන් කරන කෙනෙක්? මට මචන් ඇතුලේ approval වලට දාගන්න quotation එකක් ගන්න ඕන. මගේ අවශ්‍යතාවය එකයි.
මොකද මචන් අපිට අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩිපුර අයිතම ටිකක් පාසලට දෙන්න පුළුවන්. මොකද යම්කිසි ගානක් තියෙනවා වෙන්කරපු වැඩේට මේ වසර සදහා ඉතිරි.
පාසල් උපකරණ අඩුවට සහ කොලිටියට කරන දන්නා කෙනෙක්, කරන කෙනෙක් ඉන්නවනම් දන්වන්න. තුති![]()
එල මචන්. තුති. අපෙත් බල්ක් එකකට හරියන්න තියෙනවා කවුන්ට් එකමචන් stationery shop එකකට ගිහින් රිචර්ඩ් දුමිඳු රත්න වගේ විකුනන්න තියෙන පොත් වල ගහලා තියෙන manufacture ගේ contact number එක බලාගන්න, ඊටපස්සේ කෙලින්ම උන්ට කතාකරලා bulk එකක් ගන්න ඕන කියලා marketing manager ගේ contact number එක ඉල්ලගන්න.
marketing manager ට කෙලින්ම ටෝක් කරපන් අපි cash වලට bulk එකක් ගන්නවා ඔයාට දෙන්න පුළුවන් best ම price එක දෙන්න කියලා. උඹ මචන් හරියට ටෝක් කලොත් 40% හෝ ඊට වැඩි discount එකක් ගන්න පුළුවන්.
දැනට අවුරුදු කිහිපයකට කලින් අපි දුමිඳු එකෙන් ඔය විදියට bulk එකක් ගත්තා ලොකු discount එකක් දාලා
manufacture ගේ ලොරිය අම්පාර දිස්ත්‍රික්කයට එන දවස බලලා එදාට වැඩේ දාගත්තා නම් උන්ට කියලා transport එකත් කරගන්න පුළුවන් වේවි මචන් ඕන නම් manufacture ගේ බැනර් එකක් ඒ වෙලාවට ඉස්කෝලේ දාලා පොඩි marketing පාරක් දාගන්න chance එකක් අරන් දෙන්නම් කියපන්.එල මචන්. තුති. අපෙත් බල්ක් එකකට හරියන්න තියෙනවා කවුන්ට් එක
එල. අපේ වැඩේට දිනයක් තියෙනවා. එකත් බලන්න ඕනmanufacture ගේ ලොරිය අම්පාර දිස්ත්‍රික්කයට එන දවස බලලා එදාට වැඩේ දාගත්තා නම් උන්ට කියලා transport එකත් කරගන්න පුළුවන් වේවි මචන් ඕන නම් manufacture ගේ බැනර් එකක් ඒ වෙලාවට ඉස්කෝලේ දාලා පොඩි marketing පාරක් දාගන්න chance එකක් අරන් දෙන්නම් කියපන්.
ඊටපස්සේ විදුහල්පති තුමාට කියපන් අරුන් අපිට නොමිලේ transport කරලා දෙනවා ඒ නිසා ඒ වෙලාවට ඉස්කෝලේ උන්ගේ බැනර් එකක් දාගන්න ඉඩ දෙන්න එතකොට transport එකට යන වියදම ඉතුරු වෙන එකෙන් තව මොනවා හරි ඉස්කෝලෙට කරන්න පුළුවන් නේ කියලා
අල්ට්රා ප්‍රෝ වැඩසමජවාදීන්ට බැන බැන සමාජවාදී වැඩ කිරීම.![]()
තුති මචන්. ඇට්ලස් එකෙන් ගත්තා. අනිත් දෙකෙන් මම ගන්නම්Dumindu eken karaganna puluwan wei machan, call ekak dala balanna
eyalage website ekak tiyanawa (dumindu.lk)
Tel - 041 22 65 074
Hotline - 070 7 455 455
Thawa Richard ekath try karanna, e poth wala quality eka dumindu ekata wada hodai mata pena widiyata
Tel - 0372 222 547
Thawa Atlas ekema Zebra kiyala books set ekak enawa, ekath balanna
Tel - 0772366666