ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් (2) 📚

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    උබලා ඉතින් දන්නවනේ, මට තමයි ඔෆිස් එකේ CSR වැඩටික බාරදීලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට වැඩ දෙක තුනක් අපි කරා. මම පහල නුලෙනුත් සැහෙන්න තොරතුරු ටිකක් අරන් ළමයි ටිකකට උදව් කරා, අපි ආයතනයක් විදියට 👇 📚

    https://elakiri.com/threads/ඉගනගන්න-පුංචි-දරුවන්-වෙනුවෙන්-පොඩි-වැඩක්.2223231/

    මේ අවුරුද්දේ අන්තිම CSR වැඩේ විදියට මචන් අපි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසලකට පාසල් බැග් සහ පොත් බෙදාදීමක් කරනවා. දැනට ඉගනගන්න ශ්‍රේණි වලට වගේම 2026දී අලුතින් අයදුම්පත් අනුමත වෙලා තියෙන ළමයි ටිකටත්. ඉතින් මචන්ලා මට එතන විදුහල්පති තුමා එවලා තියෙනවා පන්ති 6ටම අවශ්‍ය පොත් ලිස්ට් ටික 📚

    වෙන්න ඕන, මේකේ ඉන්නවද පාසල් උපකරණ තොග වශයෙන් කරන කෙනෙක්? මට මචන් ඇතුලේ approval වලට දාගන්න quotation එකක් ගන්න ඕන. මගේ අවශ්‍යතාවය එකයි.
    මොකද මචන් අපිට අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩිපුර අයිතම ටිකක් පාසලට දෙන්න පුළුවන්. මොකද යම්කිසි ගානක් තියෙනවා වෙන්කරපු වැඩේට මේ වසර සදහා ඉතිරි.

    පාසල් උපකරණ අඩුවට සහ කොලිටියට කරන දන්නා කෙනෙක්, කරන කෙනෙක් ඉන්නවනම් දන්වන්න. තුති 📚👊
    මචන් stationery shop එකකට ගිහින් රිචර්ඩ් දුමිඳු රත්න වගේ විකුනන්න තියෙන පොත් වල ගහලා තියෙන manufacture ගේ contact number එක බලාගන්න, ඊටපස්සේ කෙලින්ම උන්ට කතාකරලා bulk එකක් ගන්න ඕන කියලා marketing manager ගේ contact number එක ඉල්ලගන්න.

    marketing manager ට කෙලින්ම ටෝක් කරපන් අපි cash වලට bulk එකක් ගන්නවා ඔයාට දෙන්න පුළුවන් best ම price එක දෙන්න කියලා. උඹ මචන් හරියට ටෝක් කලොත් 40% හෝ ඊට වැඩි discount එකක් ගන්න පුළුවන්.

    දැනට අවුරුදු කිහිපයකට කලින් අපි දුමිඳු එකෙන් ඔය විදියට bulk එකක් ගත්තා ලොකු discount එකක් දාලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල

    එල මචන්. තුති. අපෙත් බල්ක් එකකට හරියන්න තියෙනවා කවුන්ට් එක
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    එල මචන්. තුති. අපෙත් බල්ක් එකකට හරියන්න තියෙනවා කවුන්ට් එක
    manufacture ගේ ලොරිය අම්පාර දිස්ත්‍රික්කයට එන දවස බලලා එදාට වැඩේ දාගත්තා නම් උන්ට කියලා transport එකත් කරගන්න පුළුවන් වේවි මචන් ඕන නම් manufacture ගේ බැනර් එකක් ඒ වෙලාවට ඉස්කෝලේ දාලා පොඩි marketing පාරක් දාගන්න chance එකක් අරන් දෙන්නම් කියපන්.

    ඊටපස්සේ විදුහල්පති තුමාට කියපන් අරුන් අපිට නොමිලේ transport කරලා දෙනවා ඒ නිසා ඒ වෙලාවට ඉස්කෝලේ උන්ගේ බැනර් එකක් දාගන්න ඉඩ දෙන්න එතකොට transport එකට යන වියදම ඉතුරු වෙන එකෙන් තව මොනවා හරි ඉස්කෝලෙට කරන්න පුළුවන් නේ කියලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    manufacture ගේ ලොරිය අම්පාර දිස්ත්‍රික්කයට එන දවස බලලා එදාට වැඩේ දාගත්තා නම් උන්ට කියලා transport එකත් කරගන්න පුළුවන් වේවි මචන් ඕන නම් manufacture ගේ බැනර් එකක් ඒ වෙලාවට ඉස්කෝලේ දාලා පොඩි marketing පාරක් දාගන්න chance එකක් අරන් දෙන්නම් කියපන්.

    ඊටපස්සේ විදුහල්පති තුමාට කියපන් අරුන් අපිට නොමිලේ transport කරලා දෙනවා ඒ නිසා ඒ වෙලාවට ඉස්කෝලේ උන්ගේ බැනර් එකක් දාගන්න ඉඩ දෙන්න එතකොට transport එකට යන වියදම ඉතුරු වෙන එකෙන් තව මොනවා හරි ඉස්කෝලෙට කරන්න පුළුවන් නේ කියලා
    එල. අපේ වැඩේට දිනයක් තියෙනවා. එකත් බලන්න ඕන
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,970
    10,150
    113
    🌎
    Uba Dan CSR krnva vadiyi

    Suspicious Futurama GIF
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    Dumindu eken karaganna puluwan wei machan, call ekak dala balanna
    eyalage website ekak tiyanawa (dumindu.lk)
    Tel - 041 22 65 074
    Hotline - 070 7 455 455

    Thawa Richard ekath try karanna, e poth wala quality eka dumindu ekata wada hodai mata pena widiyata
    Tel - 0372 222 547

    Thawa Atlas ekema Zebra kiyala books set ekak enawa, ekath balanna
    Tel - 0772366666
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    Dumindu eken karaganna puluwan wei machan, call ekak dala balanna
    eyalage website ekak tiyanawa (dumindu.lk)
    Tel - 041 22 65 074
    Hotline - 070 7 455 455

    Thawa Richard ekath try karanna, e poth wala quality eka dumindu ekata wada hodai mata pena widiyata
    Tel - 0372 222 547

    Thawa Atlas ekema Zebra kiyala books set ekak enawa, ekath balanna
    Tel - 0772366666
    තුති මචන්. ඇට්ලස් එකෙන් ගත්තා. අනිත් දෙකෙන් මම ගන්නම්
     
    • Like
    • Love
    Reactions: NRTG and eyes