Copyrights help

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    මචංලා, මං මේ නිකන් ඉන්න වෙලාවේ පොඩි බ්ලොග් එකක් atonawa . දැන් ඔකට දැන products වල picture ගන්නෙ ඔන්ගේ official site වලින්. මං මේ නිකන් හිතුවේ නිකමට හරි, බ්ලොග් එක traffic වැඩි වෙලා, hodata reach එක උනාම 😆😆 මොකක් හරි, pakek upload කරපු pic වලට gemak adida?? හේබයි මං මුකත් අන්න මනන් දන්නේ නෑ, just a product review එකක් දන්නෙ… stock photo වල නැහැ, බන්, අවශ්‍ය ඒවා එකයි, ලේසියට Google එකෙන් ගන්නේ. කියපල්ල මොකද්ද මං කරන්නෙ මෙකට 😫😫
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,728
    5,461
    113
    ඉතිං බං ස්ටොක් ෆොටෝ දාල කරන්නෙ මොන රිවීවුද
    උඹ youtube එක බලලද ඕව ලියන්නෙ. එහෙම නං කරලා වැඩක් නැහැ

    උඹ ඇත්තටම රිවීවු කරනවා නං ෆොටෝ ගන්න බැරි ප්‍රශ්නෙ මොකද්ද. මොන හුට්ටක්ද යකෝ ස්ටොක් ෆොටෝ දාල කරන ප්‍රොඩක්ට් රිවීවු එක

    ගැටලුවක් නැහැ review වලට දන්නා විදියට
    එහෙම බැහැ, කොපිරයිට් කේස් එන්න පුලුවන්
    ------ Post added on Oct 19, 2025 at 4:44 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,904
    9,662
    113
    lagadi mata loku copyright ekak steve harvey ponnyage media unit eken ewala tibba mugu face eka dapu art work tiyala. kariya at lease request kala num mama delete karnawa. kelinama google ekata report karla google eken adsene warning eka awa. wesa balla. anthimata site ekama nawattala damma server eke tiyena anith sites walata adsense ekata kelwei kiyala.

    wallmart copyright ewapu welawe man delete karla mail ekakuth damma. un num hodai. oya vage copyright apu hugak ewwa warning mail ewnaawa.

    2fPfhUY.png

    SteveHarveyHWOFMay2013_%28cropped%29.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,728
    5,461
    113
    Nope, fair use mn hithanne
    ඒක subjective
    මොකද මූ ෆොටෝ එකක් ගූගල් කරලා අරගත්තම ඒ සෝස් එකේ ඒකා දාල තිබුනොත් කිසිම විදියකට මේක වෙන තැනක re-publish කරන්න බැහැ කියලා මූට කේස් එක වැටෙන්න පුලුවන්
    තව ඔය fair usage එක complex seen එකක්නේ. as it is යූස් කරන්න ඕන කියලා එහෙම සීන් තියනවා, මූ පොඩ්ඩක් හරි එඩිට් කරලා ක්‍රොප් කරලා තිබුනොත් ඒත් කේස් වැටෙන්න පුලුවන් නේ
    (කේස් වැටෙනවාමයි කියලා නෙමෙයි මම කියන්නෙ possibility එක)
     
    • Like
    Reactions: zeuzapex

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ඉතිං බං ස්ටොක් ෆොටෝ දාල කරන්නෙ මොන රිවීවුද
    උඹ youtube එක බලලද ඕව ලියන්නෙ. එහෙම නං කරලා වැඩක් නැහැ

    උඹ ඇත්තටම රිවීවු කරනවා නං ෆොටෝ ගන්න බැරි ප්‍රශ්නෙ මොකද්ද. මොන හුට්ටක්ද යකෝ ස්ටොක් ෆොටෝ දාල කරන ප්‍රොඩක්ට් රිවීවු එක

    එහෙම බැහැ, කොපිරයිට් කේස් එන්න පුලුවන්
    ------ Post added on Oct 19, 2025 at 4:44 PM
    godak ma machan luxury watches bags perfumes wage updated products ena ewa wala brief ekak apita denawa ehma nathan samahara ewa wala details emial enawa so owa tika man moke hari AI ekaka dala lasanata hadala copy and paste karala tikaka edit karala publish karanawa .

    lagadi mata loku copyright ekak steve harvey ponnyage media unit eken ewala tibba mugu face eka dapu art work tiyala. kariya at lease request kala num mama delete karnawa. kelinama google ekata report karla google eken adsene warning eka awa. wesa balla. anthimata site ekama nawattala damma server eke tiyena anith sites walata adsense ekata kelwei kiyala.

    wallmart copyright ewapu welawe man delete karla mail ekakuth damma. un num hodai. oya vage copyright apu hugak ewwa warning mail ewnaawa.

    2fPfhUY.png

    SteveHarveyHWOFMay2013_%28cropped%29.jpg
    obata muda case damme :ROFLMAO: :ROFLMAO: oba e kiyanne darunu dial ekak ne
    ------ Post added on Oct 19, 2025 at 5:04 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,728
    5,461
    113
    godak ma machan luxury watches bags perfumes wage updated products ena ewa wala brief ekak apita denawa ehma nathan samahara ewa wala details emial enawa so owa tika man moke hari AI ekaka dala lasanata hadala copy and paste karala tikaka edit karala publish karanawa .
    ˆඉතිං බං ඕකෙන් වැලියු එකක් එනවද
    ඔහොම දාන ඒව බලන්න මිනිස්සු එනවද. දැන් නිකන් ගූගල් කරත් ප්‍රොඩක්ට් එකක් ගැන ඌ ඔය වගේ සමරියක් කොහොමත් දෙනවානේ
     
    • Sad
    Reactions: meknick29

    joke nemei machan copyright case waladi. mun vage ewun wenama third party DMCA copyright material claim karnna tiyana innawa. mage first site eka kela wune copyright case ekata action ekak gathe nathi hinda. masekata 1lak+ hamaba karapu site ekak.
     
    • Sad
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ˆඉතිං බං ඕකෙන් වැලියු එකක් එනවද
    ඔහොම දාන ඒව බලන්න මිනිස්සු එනවද. දැන් නිකන් ගූගල් කරත් ප්‍රොඩක්ට් එකක් ගැන ඌ ඔය වගේ සමරියක් කොහොමත් දෙනවානේ
    ow ithin eka aththa eth samahra details naha machan ,, mama nikan reddit eke link ekak damma , eka para 300 ganak balala ekai hithuwe nikan karan yanna 😫 😫 oba kiyana eka hari boru wadak wenne at the end.:-)

    joke nemei machan copyright case waladi. mun vage ewun wenama third party DMCA copyright material claim karnna tiyana innawa. mage first site eka kela wune copyright case ekata action ekak gathe nathi hinda. masekata 1lak+ hamaba karapu site ekak.
    ai ban e wage ekek ohoma karanne ochara salli thiyana ekek me podi sceen walata bahinne mokatada?? ekko obe site eka darunu famouse ekak wenna athi :unsure:
    ------ Post added on Oct 19, 2025 at 5:14 PM
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,904
    9,662
    113
    ow ithin eka aththa eth samahra details naha machan ,, mama nikan reddit eke link ekak damma , eka para 300 ganak balala ekai hithuwe nikan karan yanna 😫 😫 oba kiyana eka hari boru wadak wenne at the end.:-)

    ai ban e wage ekek ohoma karanne ochara salli thiyana ekek me podi sceen walata bahinne mokatada?? ekko obe site eka darunu famouse ekak wenna athi :unsure:
    ------ Post added on Oct 19, 2025 at 5:14 PM
    podi loku kiyala adala na copyright case waladi. wallmart eke eka logo ekak use karnna ba.

    hKwPLsn.png
     
    • Sad
    Reactions: meknick29

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,548
    1
    15,240
    113
    මචංලා, මං මේ නිකන් ඉන්න වෙලාවේ පොඩි බ්ලොග් එකක් atonawa . දැන් ඔකට දැන products වල picture ගන්නෙ ඔන්ගේ official site වලින්. මං මේ නිකන් හිතුවේ නිකමට හරි, බ්ලොග් එක traffic වැඩි වෙලා, hodata reach එක උනාම 😆😆 මොකක් හරි, pakek upload කරපු pic වලට gemak adida?? හේබයි මං මුකත් අන්න මනන් දන්නේ නෑ, just a product review එකක් දන්නෙ… stock photo වල නැහැ, බන්, අවශ්‍ය ඒවා එකයි, ලේසියට Google එකෙන් ගන්නේ. කියපල්ල මොකද්ද මං කරන්නෙ මෙකට 😫😫
    හුත්තො review දානවා නම් උඹ photos ගන්න එපැයි. එ‍්වට කිසි අවුලක් නෑ. Site වලින් අරන් review කරන්නෙ මොන ලබ්බක්ද.

    බොරුවක් කරනවා නම් හොඳම දේ උඹ ගන්න Photos AI දාල හචව ගනින්. Grok imagine සුපිරි ඔය වැඩේට. එතකොට likeness එනවා copyright නෑ.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    හුත්තො review දානවා නම් උඹ photos ගන්න එපැයි. එ‍්වට කිසි අවුලක් නෑ. Site වලින් අරන් review කරන්නෙ මොන ලබ්බක්ද.

    බොරුවක් කරනවා නම් හොඳම දේ උඹ ගන්න Photos AI දාල හචව ගනින්. Grok imagine සුපිරි ඔය වැඩේට. එතකොට likeness එනවා copyright නෑ.
    Eka karala balanan kaluwo
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,936
    6,350
    113
    East Blue (Goa Kingdom)
    බොරුවට claims දානවා හොරු රස්සාවට , මුන්ට වගේ ලෝකේ හොඳම copyright වලට අදාළ lawyers ල hire කරන්න බැහැ කියන එක උන් දන්නවා .

    ලංකාවේ පොඩි songs ඕන තරම් දැකල ඇති බොරු claims වලට අහු උන , සින්දුව play වෙද්දී යන ads වල income එක හොරුන්ට .

    Last edited:
    • Like
    Reactions: meknick29

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,231
    113
    podi loku kiyala adala na copyright case waladi. wallmart eke eka logo ekak use karnna ba.

    hKwPLsn.png
    Kohomada උන් උබ ඕවා යූස් කරනවා කියලා දැන ගත්තෙ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,904
    9,662
    113
    Kohomada උන් උබ ඕවා යූස් කරනවා කියලා දැන ගත්තෙ.
    site eka rank wenkota thmai. anika reverse image search walin hoyanawa athi kohe koheda similar images tiyenne kiyala. mata witrak nemei copyright gahanne. bulk gahanne. me site eke list karnawa copyright claim karapau details ehama - https://lumendatabase.org/

    me tiyenne elakiri gahpu copyright ekak

    D3jU8Fp.png
     
    • Like
    Reactions: Bam