මචංලා, මං මේ නිකන් ඉන්න වෙලාවේ පොඩි බ්ලොග් එකක් atonawa . දැන් ඔකට දැන products වල picture ගන්නෙ ඔන්ගේ official site වලින්. මං මේ නිකන් හිතුවේ නිකමට හරි, බ්ලොග් එක traffic වැඩි වෙලා, hodata reach එක උනාම 
මොකක් හරි, pakek upload කරපු pic වලට gemak adida?? හේබයි මං මුකත් අන්න මනන් දන්නේ නෑ, just a product review එකක් දන්නෙ… stock photo වල නැහැ, බන්, අවශ්‍ය ඒවා එකයි, ලේසියට Google එකෙන් ගන්නේ. කියපල්ල මොකද්ද මං කරන්නෙ මෙකට 
