Gov-Tech AI ❓
හෙනයා Well-known member May 23, 2014 16,753 16,863 113 Kottawa Oct 19, 2025 #1 Reactions: shepard1500, Identity, Tramadol and 2 others
Nidarshana_k Well-known member Feb 19, 2022 28,801 1 49,887 113 ප*යාගල sorry.com Oct 19, 2025 #2 SSL wath hariyata setup karaganna bari unta mona AI da bn. Reactions: HKavinda, Identity, Tramadol and 2 others
හෙනයා Well-known member May 23, 2014 16,753 16,863 113 Kottawa Oct 19, 2025 #3 Nidarshana_k said: SSL wath hariyata setup karaganna bari unta mona AI da bn. Click to expand... හරි හරි.. SSL එකක්, cloud capacity එකක් පොඩ්ඩක් ප්ලෑන් කරගන්න බැරි උනාට අබේ වගේ කොන්ෆ් වල කතා කරන්න උබලට බෑනේ... නැද්ද @ttj Reactions: shepard1500, Identity and Nidarshana_k
Nidarshana_k said: SSL wath hariyata setup karaganna bari unta mona AI da bn. Click to expand... හරි හරි.. SSL එකක්, cloud capacity එකක් පොඩ්ඩක් ප්ලෑන් කරගන්න බැරි උනාට අබේ වගේ කොන්ෆ් වල කතා කරන්න උබලට බෑනේ... නැද්ද @ttj
M maverick44 Well-known member Dec 10, 2021 662 694 93 Oct 19, 2025 #4 Dakala thiyana deyak thama conference talk denaui , linkedIn post dana awunui , lokuwata lecture karana awunui wadak kara ganna bari gothayo set aka. Wada karana awunata owa kara kara inna wela naa. Reactions: හෙනයා and sliit_kolla
Dakala thiyana deyak thama conference talk denaui , linkedIn post dana awunui , lokuwata lecture karana awunui wadak kara ganna bari gothayo set aka. Wada karana awunata owa kara kara inna wela naa.
sliit_kolla Well-known member Jul 26, 2017 1,676 2,471 113 Oct 19, 2025 #5 ලංකාවේ අපි ඇත්තම කිවොත් innovative නැ . ඒ වගේම විශේෂයෙන් රජයේ වැඩකරන උන්ට වැඩක් කරන්න බැ.. ඒ කාලේ ඉදන්ම රජයේ IT වලත් කටින් බතල විතරයි ලංකාවේ Reactions: හෙනයා
ලංකාවේ අපි ඇත්තම කිවොත් innovative නැ . ඒ වගේම විශේෂයෙන් රජයේ වැඩකරන උන්ට වැඩක් කරන්න බැ.. ඒ කාලේ ඉදන්ම රජයේ IT වලත් කටින් බතල විතරයි ලංකාවේ
emoji diaries Well-known member May 26, 2020 12,704 39,401 113 Homagama Oct 19, 2025 #6 පිටරට කන්ටෙන්ට් සිංහලෙන් වමාරණ YT හැත්තක් ලංකරන් උපදෙස් ගන්න ඉදිද්දි වැඩ කරන එවුන් ඉන්නැ බං. IT නොවන දේවල් වලටත් උන්ව ගාවගෙන. කරගනින් කියලා බලන් ඉන්නවා. Reactions: maverick44 and හෙනයා
පිටරට කන්ටෙන්ට් සිංහලෙන් වමාරණ YT හැත්තක් ලංකරන් උපදෙස් ගන්න ඉදිද්දි වැඩ කරන එවුන් ඉන්නැ බං. IT නොවන දේවල් වලටත් උන්ව ගාවගෙන. කරගනින් කියලා බලන් ඉන්නවා.
clumsyhulk Well-known member Sep 20, 2024 7,029 10,258 113 🌎 Oct 19, 2025 #7 Shen Tharindu අයියා නැතුව මොන AI ද බන්. ඔය ළමයි දැන් ගෙදර යන්න Reactions: shepard1500, Identity and හෙනයා
හෙනයා Well-known member May 23, 2014 16,753 16,863 113 Kottawa Oct 19, 2025 #8 clumsyhulk said: Shen Tharindu අයියා නැතුව මොන AI ද බන්. ඔය ළමයි දැන් ගෙදර යන්න Click to expand... Reactions: shepard1500, Identity and clumsyhulk
ttj Well-known member Jul 19, 2008 5,451 10,174 113 Sri Lanka Oct 19, 2025 #9 හෙනයා said: නැද්ද @ttj Click to expand... ඇයි බං මේවාට මට ටැග් කරන්නේ??? දැන් මම මොනාද කියන්න ඕන???
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,847 6,258 113 East Blue (Goa Kingdom) Oct 19, 2025 #10 Ponilath 3 Bill wen kara rate salli AI joke walata 1 Bill walin mokak hari AI joke project eka patan gaththath
Ponilath 3 Bill wen kara rate salli AI joke walata 1 Bill walin mokak hari AI joke project eka patan gaththath
dayt0na Well-known member Jan 2, 2012 29,705 28,629 113 Oct 19, 2025 #11 Oya tweet eka daala tiyena ekath owata qualified nane?
S shepard1500 Active member Apr 9, 2025 177 142 43 Oct 21, 2025 #12 Monkey D Dragon said: Ponilath 3 Bill wen kara rate salli AI joke walata 1 Bill walin mokak hari AI joke project eka patan gaththath Click to expand... ඌ කරපු නිසා කොටාත් ඒ වගේ ගොන් වැඩ කළාට අවුලක් නෑ කියන එක නේද ඔබතුමා කියන්නෙ
Monkey D Dragon said: Ponilath 3 Bill wen kara rate salli AI joke walata 1 Bill walin mokak hari AI joke project eka patan gaththath Click to expand... ඌ කරපු නිසා කොටාත් ඒ වගේ ගොන් වැඩ කළාට අවුලක් නෑ කියන එක නේද ඔබතුමා කියන්නෙ