Gov-Tech AI ❓

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,790
    16,903
    113
    Kottawa
    SSL wath hariyata setup karaganna bari unta mona AI da bn.

    හරි හරි.. SSL එකක්, cloud capacity එකක් පොඩ්ඩක් ප්ලෑන් කරගන්න බැරි උනාට අබේ වගේ කොන්ෆ් වල කතා කරන්න උබලට බෑනේ...



    නැද්ද @ttj
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,697
    2,512
    113
    ලංකාවේ අපි ඇත්තම කිවොත් innovative නැ :( . ඒ වගේම විශේෂයෙන් රජයේ වැඩකරන උන්ට වැඩක් කරන්න බැ.. ඒ කාලේ ඉදන්ම රජයේ IT වලත් කටින් බතල විතරයි ලංකාවේ
     
    • Like
    Reactions: හෙනයා

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama
    පිටරට කන්ටෙන්ට් සිංහලෙන් වමාරණ YT හැත්තක් ලංකරන් උපදෙස් ගන්න ඉදිද්දි වැඩ කරන එවුන් ඉන්නැ බං. IT නොවන දේවල් වලටත් උන්ව ගාවගෙන. කරගනින් කියලා බලන් ඉන්නවා.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    201
    171
    43


    Ponilath 3 Bill wen kara rate salli AI joke walata
    1 Bill walin mokak hari AI joke project eka patan gaththath




    ඌ කරපු නිසා කොටාත් ඒ වගේ ගොන් වැඩ කළාට අවුලක් නෑ කියන එක නේද ඔබතුමා කියන්නෙ :ROFLMAO: