Appatasiri 4000 thibuna eka dan pennnae 32,000 . WTF.
ඕක නගරසබාවට නේද ගෙවන්නෙ? ඒකට ගිහින් බැලුවාම මගේනම් වෙනස් වෙලා නෑ වගේ.වරිපනම් බදු ගොඩක් වැඩි කරලද? online portal එකට ගියාම අම්බ ගානක් මට පෙන්නන්නේ ? Next Year එකේ ලොකුවටම වැඩි කරන්න වගේ.දේපළ බද්දද දන්නෑ ඔය පෙන්නන්නේ.
ow,thaman inna nagarasabawe web site ekata gihin waripanam number eka deela balanna puluwan.online payment karannath puluwan. mage 40,000 pennnawa oiඕක නගරසබාවට නේද ගෙවන්නෙ? ඒකට ගිහින් බැලුවාම මගේනම් වෙනස් වෙලා නෑ වගේ.
ඒ තියෙන්නෙ valuation එක බන්, එත් ගෙවන්න ඕන පොඩි ගානයි. ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබ්බෙ.ow,thaman inna nagarasabawe web site ekata gihin waripanam number eka deela balanna puluwan.online payment karannath puluwan. mage 40,000 pennnawa oi