වරිපනම් බදු

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    වරිපනම් ගෙවන්න ඇවිල්ලා අපිට අවුරුද්දකට ලකශ 1.5 ක්.. 2023 ආවේ පලවෙනි එක. අපි ගෙව්වේ නෑ අලුත් තක්සේරු ක්‍රමේ ආවට පස්සේ.. (Business purpose ) දැන් පෙනල්ටි එක්ක ලක්ශ 5 ත් පැනලා ඇති .🤮🤮 මේකට අපි appeal එකක් දැම්මා.ඒත් උන් කියනව රෙන්ට් කරාම ඔය ගාන ගෙවන්න ඕනලු. 🥹 අපි රෙන්ට් එකට දෙද්දී business purpose බදු කියලා එකක් තිබ්බේ නෑ. අපි දැන් මොකද කරන්න ඕන බන්?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator

    wara adi keeyaka biz ekakda?

    Dan rent karalada thiyenne?
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අවුරුද්දකට ලකශ 1.5 ක් ?
    ඔව් බන් අවුරුද්දක රෙන්ට් එකෙන් 30%
    badu gahamu rata hadmu
    එපා උනා බන් රනිලාව ඒකෙන්ම
    wara adi keeyaka biz ekakda?

    Dan rent karalada thiyenne?
    ඔව් රෙන්ට් කරලා තියෙන්නෙ බදු ඔප්පුව 2020 දි ලිව්වේ ඒකාලේ ඔහොම එකක් තිබ්බේ නෑ ලොකු ගානක්

    12 පර්චස්
     
    • Wow
    Reactions: Mr Bones

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචං හොඳට බලන්න

    තක්සේරුව ප්‍රකාර වාර්ෂික වටිනාකම කියන එකද ඔය ලක්ෂ 1.5 නැත්තන් අවුරුද්ද තුලදී ගෙවිය යුතු බදු මුදල ද කියලා.. අපෙත් මේ පාර සැහෙන ගානකින් වැඩි උනා..මාසික කුලිය 42,000 වගේ නෙද එන්නෙ අවුරුද්දක මුදලින් 30% නම් එහෙනන් කොහෙත්ම ඔච්චර වරිපනම් ගානක් එන්න විදියක් නැ...

    තක්සේරුව ප්‍රකාර වාර්ෂික වටිනාකම කියන එක නම් ඔය ගාන තියෙන්නෙ එ කියන්නෙ එ ගෙවන්න ඔන ගාන නෙමෙයි..එ තියෙන්නෙ වටිනාකම...
     
    Last edited:
    • Like
    Reactions: Chickenkottu

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    වරිපනම් ගෙවන්න ඇවිල්ලා අපිට අවුරුද්දකට ලකශ 1.5 ක්.. 2023 ආවේ පලවෙනි එක. අපි ගෙව්වේ නෑ අලුත් තක්සේරු ක්‍රමේ ආවට පස්සේ.. (Business purpose ) දැන් පෙනල්ටි එක්ක ලක්ශ 5 ත් පැනලා ඇති .🤮🤮 මේකට අපි appeal එකක් දැම්මා.ඒත් උන් කියනව රෙන්ට් කරාම ඔය ගාන ගෙවන්න ඕනලු. 🥹 අපි රෙන්ට් එකට දෙද්දී business purpose බදු කියලා එකක් තිබ්බේ නෑ. අපි දැන් මොකද කරන්න ඕන බන්?
    ඊගාව පාරත් මාලිමාව දිනවපන්,එතකොට හරි :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    ponila rental walata tax gahuwa! eken oka awe. ewa ain karanawa kiyagena apu malimawa digatama ewama karagena yanawa

    ubala diyunu ratak neda illuwe. diyunu rata wala puka palenna tax gahala e salli walin thambinta/ rusiyawata missle gahanawa. 2030-35 weddi lankawath missila gahana level ekata geniyanna tax gewapalla.

    තමන්ගෙ දෙපල කුලියට ගන්න මිනිස්සු මරාගෙන කන රෙන්ටල් පකෙයන්ට හොද වැඩෙ! නිකම් ඉදන් කුලී වැඩි කරනවා. ඔය කුලී කෙරුවාව නිසා මෙ රටෙ බඩු මිල වැඩි වීම වැඩි වෙලා තියෙනවා! 50% ගහන්න ඔන කැරි පකෙයන්ට!
    ගොඩක් බිල්ඩින් වල තීන්ත ටිකක් ගාල දෙන්නෙනැ! ලැට් එකක් හදන්නෙ නැ! මෙන්ටෙන් කරන්නෙ නැ! එකත් රෙන්ට් එකට ඉන්න උන් කරගන්න ඔන!

    ඉඩම් හිමි , බිල්ඩින් හිමි ධන කුවෙරයන් නැති බැරි කරන්න ටැක්ස් ගල එ මුදලින් දුගී දුප්පත් ජනතාව නගා සිටුවන්න පොලී රහිත ව්යපාරික නය දෙන්න ඔන!

    නැත්නම් ඔස්ට්‍රෙලියාවෙ වගෙ රෙන්ටල් මිල ගනන් පාලනය කරන්න ඔන! බිල්ඩින් බදු රටක බඩු මිල වැඩි වෙන්න කෙලින්ම බලපාන සාදකයක්!
     
    Last edited:
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ponila rental walata tax gahuwa! eken oka awe. ewa ain karanawa kiyagena apu malimawa digatama ewama karagena yanawa

    ubala diyunu ratak neda illuwe. diyunu rata wala puka palenna tax gahala e salli walin thambinta/ rusiyawata missle gahanawa. 2030-35 weddi lankawath missila gahana level ekata geniyanna tax gewapalla.
    එක නෙමෙයි බං ඔය,අවුරුදු 5 හෙන් 5 ට වරිපනම් මුදල් වැඩි කරනවා වටිනාකම බලලා..සමහර පැති වල 5 හෙන් 5 ට කරලා නැ,එවත් අල්ලලා මේ පාර වැඩි උනා..
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Rent eka uba keeyak wage gannawada?..oya gaana nam pattama asadaranayi
    Maseta 105,000k
    මචං හොඳට බලන්න

    තක්සේරුව ප්‍රකාර වාර්ෂික වටිනාකම කියන එකද ඔය ලක්ෂ 1.5 නැත්තන් අවුරුද්ද තුලදී ගෙවිය යුතු බදු මුදල ද කියලා.. අපෙත් මේ පාර සැහෙන ගානකින් වැඩි උනා..මාසික කුලිය 42,000 වගේ නෙද එන්නෙ අවුරුද්දක මුදලින් 30% නම් එහෙනන් කොහෙත්ම ඔච්චර වරිපනම් ගානක් එන්න විදියක් නැ...

    තක්සේරුව ප්‍රකාර වාර්ෂික වටිනාකම කියන එක නම් ඔය ගාන තියෙන්නෙ එ කියන්නෙ එ ගෙවන්න ඔන ගාන නෙමෙයි..එ තියෙන්නෙ වටිනාකම...
    auruddata gewanna ona gana machan 30% annual income eken 🤮
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Maseta 105,000k

    auruddata gewanna ona gana machan 30% annual income eken 🤮
    මචං ඔයා කියන්නෙ ඔය withholding tax එක ගැනද ? එක නම් 10 % මාසිකව වැටෙන්නෙ..එක වැටෙන්නෙ කුලිය ලක්ෂයට වැඩි නම්..tax advisor කෙනෙක් හම්බවෙන්න මචං..
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මචං ඔයා කියන්නෙ ඔය withholding tax එක ගැනද ? එක නම් 10 % මාසිකව වැටෙන්නෙ..එක වැටෙන්නෙ කුලිය ලක්ෂයට වැඩි නම්..tax advisor කෙනෙක් හම්බවෙන්න මචං..
    Eka wenama gewanna ona machan. Eka nathuwa ape takseru watinaakamen thama auruddata laksha 1.5 gewanna ona. Mala wadayak ban ithuru karapu salli attetath na owata gewanna . Mun nogewwama 20% dadekuth gahanawa
     
    • Wow
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Eka wenama gewanna ona machan. Eka nathuwa ape takseru watinaakamen thama auruddata laksha 1.5 gewanna ona. Mala wadayak ban ithuru karapu salli attetath na owata gewanna . Mun nogewwama 20% dadekuth gahanawa
    machan api oyita wada ganan walata dila thiyanawa lease ekata,eth occhara ganan apata enne na ne..pudumayi..apith business walata thama dila thiyenne..withholding nam mama sahena gewanawa,eka wenama kathawak.. langa manussayekta awa tikak loku ganak wadi wela eyath gihin hadagattha kiyala..mokadda machan sabawa ? colombo kittuwada ?
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    machan api oyita wada ganan walata dila thiyanawa lease ekata,eth occhara ganan apata enne na ne..pudumayi..apith business walata thama dila thiyenne..withholding nam mama sahena gewanawa,eka wenama kathawak.. langa manussayekta awa tikak loku ganak wadi wela eyath gihin hadagattha kiyala..mokadda machan sabawa ? colombo kittuwada ?
    Ow ban colombo awata. Api appeal kerela inne dan. Kalin tibbe committee ekak pahugiya kale eka nisa politically mokuth keranna bari una dan mokak hari keranna wenawa nattam okun idama seal kerai. Boho wita jeppo control kerai sabawa
     
    • Sad
    Reactions: 001flyD