වරිපනම් ගෙවන්න ඇවිල්ලා අපිට අවුරුද්දකට ලකශ 1.5 ක්.. 2023 ආවේ පලවෙනි එක. අපි ගෙව්වේ නෑ අලුත් තක්සේරු ක්‍රමේ ආවට පස්සේ.. (Business purpose ) දැන් පෙනල්ටි එක්ක ලක්ශ 5 ත් පැනලා ඇති .
මේකට අපි appeal එකක් දැම්මා.ඒත් උන් කියනව රෙන්ට් කරාම ඔය ගාන ගෙවන්න ඕනලු. 🥹 අපි රෙන්ට් එකට දෙද්දී business purpose බදු කියලා එකක් තිබ්බේ නෑ. අපි දැන් මොකද කරන්න ඕන බන්?