ජපන් ගිය උන්ට කෙලවෙයි වගේ...😦

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඉන්දියන් උන්නම් අනිවා ඩිපොර්ට් කරයි ලන්කාවේ උන්ටනම් චාන්ස් එකක් තියෙයි. :yes:
    නෑ නේද, ඉන්දියන් උන්ට වෙනම Visa සීන් එකකුත් ලගදි දුන්නා නේද
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කන්න පුලුවන් හැම කට්ටම කාල ගිහින් ඉන්න අපේ වුන්ට යහපතක්ම වේවා 🍀
    සිරාවටම නොදන්න නිසා අහන්නේ... මොන වගේ කට්ටක්ද කන්න ඕන???
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කැරි හම්බාවෝ නම් පුකට පයින්ගහල එලවන තරමට හොඳයි
     
    • Like
    Reactions: super077

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජපන් උන් කැමති නෑ සද්ද බද්ද වලට...උන් පාක් ඵකකට යන්නේ නිදහසේ පොතක් කියවන්න..නැත්නම් කාත් ඵක්ක හරි නිදහසේ කථා කර කර ඉන්න..අපේ උන් ඒ පාක් අස්සට ගිහින් බිබී බජව් දානවා...JBL උස්සන් ගිහින්‍ හූ කිය කිය නටනව.උන් කරන්නේ පොලිසියට කෝල් කරන ඵක..ඒක නිසා අපේ උනුත් අැති ඔය කියන ලිස්ට් ඵකේ අනිවා..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඇෆ්‍රිකන් කල්ලොන්වයි, ඕනෙම රටකින් ආපු තම්බියන්වයි පැන්නුවනං ජපානෙ තියෙන ප්‍රශ්න වලින් 80%ක් විසදෙනවා!
    අනිත් උංගෙන් ලොකු හානියක් නෑ රටකට