
නෑ නේද, ඉන්දියන් උන්ට වෙනම Visa සීන් එකකුත් ලගදි දුන්නා නේදඉන්දියන් උන්නම් අනිවා ඩිපොර්ට් කරයි ලන්කාවේ උන්ටනම් චාන්ස් එකක් තියෙයි.![]()
සිරාවටම නොදන්න නිසා අහන්නේ... මොන වගේ කට්ටක්ද කන්න ඕන???කන්න පුලුවන් හැම කට්ටම කාල ගිහින් ඉන්න අපේ වුන්ට යහපතක්ම වේවා![]()