අර පිස්සෙක් ඉන්නේ බන් කොන්ඩේ රැවුල වවාගෙන බුලත් විට කාගෙන මානසික ලෙඩෙක් වගේ වීඩියෝ දන්නේ මම උගේ නමක් දන්නේ නෑ. අර එකක කෙල්ලෙක්ගෙ නමක් කිය කිය කියන්නේ "චීත්තයක් ඇදගෙන කුද වෙන්න....//" ගගා. අන්න ඌ ඊයේ වීඩියෝ එකක් දාල තිබ්බා ගොම වලට සීනි දාගෙන කන එකක්.who?
උඹ කොහොම හරි මට ඉස්සර වෙනවා නේද.. මම මේ උට කියන්න ආවේ... @AnuradhaRaකවුද අනුරාධයද?![]()
mama dan dakka bn uta psycho wage. dawasaka manussayekta karadarayk karnawa okanam.අර පිස්සෙක් ඉන්නේ බන් කොන්ඩේ රැවුල වවාගෙන බුලත් විට කාගෙන මානසික ලෙඩෙක් වගේ වීඩියෝ දන්නේ මම උගේ නමක් දන්නේ නෑ. අර එකක කෙල්ලෙක්ගෙ නමක් කිය කිය කියන්නේ චීත්තයක් ඇදගෙන කුද වෙන්න ගගා. අන්න ඌ ඊයේ වීඩියෝ එකක් දාල තිබ්බා ගොම වලට සීනි දාගෙන කන එකක්.
na bn uta trackමූ හොඳට ඉන්න එකෙක් බං. මේ මූ කන්ටෙන්ට් හදන විදිය.![]()
muuva game un allganna inne ! kaalekata kale paninavalu kalekata gedara enavaluමූ හොඳට ඉන්න එකෙක් බං. මේ මූ කන්ටෙන්ට් හදන විදිය.![]()
ෂාරුක් ඛාන්ගෙ පුකේ දුමාරයඅර පිස්සෙක් ඉන්නේ බන් කොන්ඩේ රැවුල වවාගෙන බුලත් විට කාගෙන මානසික ලෙඩෙක් වගේ වීඩියෝ දන්නේ මම උගේ නමක් දන්නේ නෑ. අර එකක කෙල්ලෙක්ගෙ නමක් කිය කිය කියන්නේ "චීත්තයක් ඇදගෙන කුද වෙන්න....//" ගගා. අන්න ඌ ඊයේ වීඩියෝ එකක් දාල තිබ්බා ගොම වලට සීනි දාගෙන කන එකක්.

බලු ගූ කනව පෙන්නුවා. තල කැරලි වගේ. ඒත් එහෙම නොවෙන්නත් පුලුවන්. මොකද පනපිටින් හැකරැල්ලොයි ගොලුබෙල්ලෙකුයි කෑවා. එව්ව නම් බොරු නෙමෙයි.මු සිරාවට ගොම කනවා නම් පව් බන්. මානසික ලෙඩක් වෙන්න ඇති. නැත්නම් ගොම වගේ හදපු සින්තටික් දෙයක් නම් කන්නේ කන්ටෙන්ට් වලින් ගානක් හම්බකරන්න කරනවා වෙන්න ඇති. සල්ලි හොයන්න ඇත්තටම ගු කනවා නම් මෝඩ හරකෙක්