බලපන්කො හුත්ත

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,679
    16,406
    113
    කොච්චර ජරාව කිව්වත් ඉන්දියාවේ උන් මදි නොකියන්න චීස් දාලා ඉතුරු ටිකෙන් බල්ලන්ටත් ගහනවා .. අපේ උන් චීස් කොත්තු කියලා කොත්තුවට කිරි ගොඩක් හලලා තලපයක් හදලා දෙනවා කාපන් කියලා ..

    North Indian නම් රහක් නෑ.
    අනලා කෑවා වගේ. එකම තුනපහ රහ හැම ව්‍යෑන්ජනයම.

    South Indiana හොඳයි, Malaysian හොඳයි.
     
    • Like
    Reactions: Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    North Indian නම් රහක් නෑ.
    අනලා කෑවා වගේ. එකම තුනපහ රහ හැම ව්‍යෑන්ජනයම.

    South Indiana හොඳයි, Malaysian හොඳයි.
    තායි වියෙට්නාම් චිනෙ යනවා නම් chopsticks ප්‍රැක්ටිස් කරලා පලයන්, එතකොට තමයි නියෙමට කන්න පුලුවන්
     
    • Like
    Reactions: Erzo

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    කොච්චර ජරාව කිව්වත් ඉන්දියාවේ උන් මදි නොකියන්න චීස් දාලා ඉතුරු ටිකෙන් බල්ලන්ටත් ගහනවා .. අපේ උන් චීස් කොත්තු කියලා කොත්තුවට කිරි ගොඩක් හලලා තලපයක් හදලා දෙනවා කාපන් කියලා ..
    Fresh milk, සහ බිත්තර කියන්නේ සුපිරි ම බඩ විරේකයක්.... තනි ඉරට රෙන්න පුළුවන්

    තායි වියෙට්නාම් චිනෙ යනවා නම් chopsticks ප්‍රැක්ටිස් කරලා පලයන්, එතකොට තමයි නියෙමට කන්න පුලුවන්
    රස්නෙට කන්න ඕනේ.
    ------ Post added on Sep 24, 2025 at 7:16 PM
     
    • Like
    Reactions: Erzo

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    රයිස්, කොත්තු වල චිකන් කෑල්ලක් හොයන්න ඒකෙ පීනන්න ඕන.
    කැරිම ඇත්ත . මන් නම් කියන්නේ කුක්කුල්ලු වගා කොරන්ඩ මිට වඩා අත හිත දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Erzo

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,679
    16,406
    113
    තායි වියෙට්නාම් චිනෙ යනවා නම් chopsticks ප්‍රැක්ටිස් කරලා පලයන්, එතකොට තමයි නියෙමට කන්න පුලුවන්

    වියට්නාම් beef pho ආසම කෑමක් 🤤
     
    • Like
    Reactions: Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    සෙට් නෑ බං
    Coriander දානවා නේ
    මට ඒක කැරපොතු රහයි 🤢
    Coriander . මම අසත් නැ, මම එව නොදා ඉල්ලන්නෙ , ඔයිට වඩ හපන් rosemary , එ මගුල හැම එකකටම දානවා සුද්දො, සොසෙජ් වලයි අරකේයි මෙකෙයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,679
    16,406
    113
    Coriander . මම අසත් නැ, මම එව නොදා ඉල්ලන්නෙ , ඔයිට වඩ හපන් rosemary , එ මගුල හැම එකකටම දානවා සුද්දො, සොසෙජ් වලයි අරකේයි මෙකෙයි.
    හ්ම්.
    Rosemary නම් සුවඳයි බං.
    නිදාගනින් යකෝ දැන් 12 පැනලා නේ 😄
     
    • Like
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,227
    166,395
    113
    එකමත් එක රටක
    ඔහොම ලුණු කන්න එපා බං 🥹
    ඕකට එච්චර ලුණක් වැටෙන්නේ නෑ නේ බන් . එලවලු යි බතුයි කද්දී වෙන වෙනම හැම එකටම දාන ලුණු ටික ඊට වඩා වැඩි වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Erzo and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඕකට එච්චර ලුණක් වැටෙන්නේ නෑ නේ බන් . එලවලු යි බතුයි කද්දී වෙන වෙනම හැම එකටම දාන ලුණු ටික ඊට වඩා වැඩි වෙන්න පුලුවන්
    දෙපාරක් පේන්නම දැම්මා.
    චිකන් එකටත් දාන්න ඇති.
    සෝස් දෙකෙත් ලුණු වැඩී.😑

    උබ කියන එකත් හරි අපි එලවලු හතරක් හැදුවොත් ඒ හතරටම ලුණු දානවා. හාල් ලිප තියන තියනකොට ඒකටත් දානවා. 😂
     
    • Like
    Reactions: Erzo

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Uba kiyanne nachos neda. Owanam mehe mexican place wala athi.

    Mehe mona kamada bn youtube balala hullanna thamai lankawe ewunta wela thiyenne. Kama thibbath kanna salli naha.
     
    • Like
    Reactions: Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    කඩේට ගිහින් මම ජෙප්පෙක් කියපන්. කන්න දීලා කෙහෙල් කානකුත් කපලා දෙයි
     
    • Like
    Reactions: Erzo