බලපන්කො හුත්ත

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ලංකාවෙ තියෙන කෑම බන් හුත්ත.
    රයිස් කොත්තු, බර්ගර්. ඕවනෙ තියෙන්නෙ 95%ක් ම.

    රයිස්, කොත්තු වල චිකන් කෑල්ලක් හොයන්න ඒකෙ පීනන්න ඕන.

    ඒ වගේද බන් වෙන රටවල කෑම.

    කොරියාවෙ කෑම එහෙම.හුකනවනෙ දාල. පිස්සු වගේ බන්.

    අර US, AUS, Nz වලත් තියෙන්නෙ

    මන් දැක්ක විඩියො වල., ට්‍රක් එකක් තියෙන්නෙ, ඒකට එන උන් එක එක බයිට්, ටිපිටිප් වගෙද මොනාද මන්ද අරන් එනව පැකට්. ට්‍රක් එකේ එකා ඒක කපල ඒකට චීස්, චිකන් බ්ලා බ්ලා එක එක හුත්තවල් දානවා. කිසි ලෝබකමක් නෑ ඔහේ දානව බන් උතුරල යන්න. පිස්සු වගේ බන් ඒව දැක්කම.

    අර Shelbys උනුත් දෙන්නෙ ශවර්මා බෝව්ල්, බ්ලා බ්ලා.

    අඩේ උන් කුණු නෑ නේද බන්. දෙන දේ දෙනව පැලෙන්නම

    හැම රටකටම ගිහිල්ල තියෙන කෑම කන්න ඕන බන් දවසක. විශේෂයෙන් කොරියාවෙ කෑම 😋
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,075
    113
    කෑම චැලේන්ජ්, කෑම රිවීව් කරන්නවත් කෑම ජාති 1000ක් හිතාගන්න බැරි රටක් හුත්ත්ටෝ මේක. ඒකට අනිත් රටවල් බලාන්කෝ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    ලංකාවෙ තියෙන කෑම බන් හුත්ත.
    රයිස් කොත්තු, බර්ගර්. ඕවනෙ තියෙන්නෙ 95%ක් ම.

    රයිස්, කොත්තු වල චිකන් කෑල්ලක් හොයන්න ඒකෙ පීනන්න ඕන.

    ඒ වගේද බන් වෙන රටවල කෑම.

    කොරියාවෙ කෑම එහෙම.හුකනවනෙ දාල. පිස්සු වගේ බන්.

    අර US, AUS, Nz වලත් තියෙන්නෙ

    මන් දැක්ක විඩියො වල., ට්‍රක් එකක් තියෙන්නෙ, ඒකට එන උන් එක එක බයිට්, ටිපිටිප් වගෙද මොනාද මන්ද අරන් එනව පැකට්. ට්‍රක් එකේ එකා ඒක කපල ඒකට චීස්, චිකන් බ්ලා බ්ලා එක එක හුත්තවල් දානවා. කිසි ලෝබකමක් නෑ ඔහේ දානව බන් උතුරල යන්න. පිස්සු වගේ බන් ඒව දැක්කම.

    අර Shelbys උනුත් දෙන්නෙ ශවර්මා බෝව්ල්, බ්ලා බ්ලා.

    අඩේ උන් කුණු නෑ නේද බන්. දෙන දේ දෙනව පැලෙන්නම

    හැම රටකටම ගිහිල්ල තියෙන කෑම කන්න ඕන බන් දවසක. විශේෂයෙන් කොරියාවෙ කෑම 😋

    ලංකාවෙ ක්‍රය ශක්තිය අඩුයි.ඒකයි.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔව් බන් රැට කන්න හරි හමන් කඩයක් නැ හැම හුත්තම දෙන්නේ රයිස් මෙලෝ රහක් නැ කැරට් බිත්තර ලීක්ස් ටිකක් දල බත් ටිකක් ඒ උඩට දල කර කරලා දෙනවා කටේ තියන්න බැ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    salli thama ithin awla. wadiyen wiydan krnawa nan hondata dena than thiyenawa. adu ewage kukulek kaden aran api hadagnna one
     
    • Like
    Reactions: Erzo

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,982
    1
    15,763
    113
    රු1000~1500ට රයිස් එකක් කන්නෙත් දවසක පඩියෙන් හෝ පඩි භාගෙන්, සිංහලු,.
    අනිත් එක ඉන්න එරියා එක අනුවත් කෑම කේස්.

    කොළඹ උට්ටලා දෙන්නෙ පොඩිම පෝශන්,
     
    • Like
    Reactions: Erzo

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    ලංකාවෙ තියෙන කෑම බන් හුත්ත.
    රයිස් කොත්තු, බර්ගර්. ඕවනෙ තියෙන්නෙ 95%ක් ම.

    රයිස්, කොත්තු වල චිකන් කෑල්ලක් හොයන්න ඒකෙ පීනන්න ඕන.

    ඒ වගේද බන් වෙන රටවල කෑම.

    කොරියාවෙ කෑම එහෙම.හුකනවනෙ දාල. පිස්සු වගේ බන්.

    අර US, AUS, Nz වලත් තියෙන්නෙ

    මන් දැක්ක විඩියො වල., ට්‍රක් එකක් තියෙන්නෙ, ඒකට එන උන් එක එක බයිට්, ටිපිටිප් වගෙද මොනාද මන්ද අරන් එනව පැකට්. ට්‍රක් එකේ එකා ඒක කපල ඒකට චීස්, චිකන් බ්ලා බ්ලා එක එක හුත්තවල් දානවා. කිසි ලෝබකමක් නෑ ඔහේ දානව බන් උතුරල යන්න. පිස්සු වගේ බන් ඒව දැක්කම.

    අර Shelbys උනුත් දෙන්නෙ ශවර්මා බෝව්ල්, බ්ලා බ්ලා.

    අඩේ උන් කුණු නෑ නේද බන්. දෙන දේ දෙනව පැලෙන්නම

    හැම රටකටම ගිහිල්ල තියෙන කෑම කන්න ඕන බන් දවසක. විශේෂයෙන් කොරියාවෙ කෑම 😋
    කොච්චර ජරාව කිව්වත් ඉන්දියාවේ උන් මදි නොකියන්න චීස් දාලා ඉතුරු ටිකෙන් බල්ලන්ටත් ගහනවා .. අපේ උන් චීස් කොත්තු කියලා කොත්තුවට කිරි ගොඩක් හලලා තලපයක් හදලා දෙනවා කාපන් කියලා ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    කොච්චර ජරාව කිව්වත් ඉන්දියාවේ උන් මදි නොකියන්න චීස් දාලා ඉතුරු ටිකෙන් බල්ලන්ටත් ගහනවා .. අපේ උන් චීස් කොත්තු කියලා කොත්තුවට කිරි ගොඩක් හලලා තලපයක් හදලා දෙනවා කාපන් කියලා ..
    එ චීස් වගෙ දෙයක්
     
    • Wow
    • Like
    Reactions: Erzo and san**

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ලංකාවෙ තියෙන කෑම බන් හුත්ත.
    රයිස් කොත්තු, බර්ගර්. ඕවනෙ තියෙන්නෙ 95%ක් ම.

    රයිස්, කොත්තු වල චිකන් කෑල්ලක් හොයන්න ඒකෙ පීනන්න ඕන.

    ඒ වගේද බන් වෙන රටවල කෑම.

    කොරියාවෙ කෑම එහෙම.හුකනවනෙ දාල. පිස්සු වගේ බන්.

    අර US, AUS, Nz වලත් තියෙන්නෙ

    මන් දැක්ක විඩියො වල., ට්‍රක් එකක් තියෙන්නෙ, ඒකට එන උන් එක එක බයිට්, ටිපිටිප් වගෙද මොනාද මන්ද අරන් එනව පැකට්. ට්‍රක් එකේ එකා ඒක කපල ඒකට චීස්, චිකන් බ්ලා බ්ලා එක එක හුත්තවල් දානවා. කිසි ලෝබකමක් නෑ ඔහේ දානව බන් උතුරල යන්න. පිස්සු වගේ බන් ඒව දැක්කම.

    අර Shelbys උනුත් දෙන්නෙ ශවර්මා බෝව්ල්, බ්ලා බ්ලා.

    අඩේ උන් කුණු නෑ නේද බන්. දෙන දේ දෙනව පැලෙන්නම

    හැම රටකටම ගිහිල්ල තියෙන කෑම කන්න ඕන බන් දවසක. විශේෂයෙන් කොරියාවෙ කෑම 😋
    මෙහේ චීස් ලාබයි නේ ඉතින් උතුරලා යන්න දානවා ඇති
     
    • Like
    Reactions: Erzo