Marenna inna kenek karanna oone deewal

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,435
    4,420
    113
    හෙළ baudhdha සීයා කෙනෙක් ගෙ විඩියො එකක් තියෙනවා හොස්පිටල් ඇඳෙ ඉද්දි මිනිපිරි ට කියනව වල්ල අත ගාන්න කියලා. ඔන්න හෙළයො.මැරෙන්න කලින් කරන දෙවල්. පොර්න් හබ් එකෙ ඇති
    උබ ඒක බලාගෙනත් ගත්ත නේද අතට? 😵‍💫

    ප.ලි.
    @dslayer තොට ඩිප්‍රෙසන්, ගිහිං මනෝ වයිද්ය කෙනෙක් හම්බෙයං, කම්පනා කරන එක අඩු කරහං
     
    nidarsha91

    Well-known member
  • උඹට තාම මැරෙන්නම ඕන නෑ නේද මචං? උඹ කතා කරන අහගෙන ඉන්න එකෙකුයි ඕන.

    කතා කරපං ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එකට. උන් කියනව එහෙට එන්න බැරි නං ඔයා කියන්න අපි අහගෙන ඉන්නං කියල. (011) 267 4436

    උඹට ඒත් මදි නං කියපං. මට උඹට ඇහුම්කන් දෙන්න පුලුවන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,427
    11,024
    113
    🌎
    අඩෝ මහ අමු කැරියෙක්නේ. වල්ල කපන්න තිබ්බේ. අඩේ සිංහල එකක්නේ. ඒ කෙල්ලගෙ මුණත් පේනවා. ඒ කෙල්ල කැමැත්තෙන්ද බන් පයිය අත ගාන්නේ 🤔
    ooka dan avurudu 6-7 kata kalin idan thibba :ROFLMAO:

    සීයෙක්ගෙ වල්#ක් හින්ද OP ගෙ ප්‍රශ්නෙ අමතක උනා.

    0707 308 308
    0767 520 620

    Sri Lanka Sumithrayo

    Call ekak araganin.

    දැන්ම ගන්න එපා. ඒ මිස් බත් කන්ඩ ගිහින් කියල කියයිද දන්නෙ නැහැ. :-) <3
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    හෙළ baudhdha සීයා කෙනෙක් ගෙ විඩියො එකක් තියෙනවා හොස්පිටල් ඇඳෙ ඉද්දි මිනිපිරි ට කියනව වල්ල අත ගාන්න කියලා. ඔන්න හෙළයො.මැරෙන්න කලින් කරන දෙවල්. පොර්න් හබ් එකෙ ඇති
    eke lyrics kata padam

    ඕක AI යකො
    uba AI ahalawath nathi kaale oya video eka mn baluwe
    ------ Post added on Oct 22, 2025 at 1:10 PM
     
    • Like
    Reactions: clumsyhulk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,041
    7,114
    113
    Narcissistic Sociopath Manipulator
    ගොඩක් Depressed නං ඔය එදිනෙදා උඩ දාන මොටිවේෂන්/ බණ කතා හරියන්නෙ නැහැ. හොස්පිටල් එකට පලයන් ගියපු ගමන් Lorazepam
    Or Diazepam IV කරාම. Asiri වගේ ඇඩ්මිට්වුණාම ටීවී එක බලබල/ Free Wifi එකත් A/C එකේ ඉන්න තියෙන්නෙ. ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් රජයේ රෝහල් වලට යන්න එපා

    නැත්නම් දැන්ම Psychiatrist කෙනක් හම්බෙන්න යන්න. MDD නං අපි කියන දේවල් වැඩක් නැහැ. IV එකක් දුන්නම Hospital එක ගිනි ගත්තත් ඇති.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,471
    731
    113
    හෙළ baudhdha සීයා කෙනෙක් ගෙ විඩියො එකක් තියෙනවා හොස්පිටල් ඇඳෙ ඉද්දි මිනිපිරි ට කියනව වල්ල අත ගාන්න කියලා. ඔන්න හෙළයො.මැරෙන්න කලින් කරන දෙවල්. පොර්න් හබ් එකෙ ඇති
    👎
    marenne netuwa inna eka tama.malama funeral dagena mona wadayakda family ekata.wate un okoma nonstop ahaddi ai suicide karagatte kiyala family eke ungen.
    ow eeka therenawa. Eeth mata dan jeewath wela athi wela thiyenne. Meeke iwarayak dakinnai oone.
    me wage entity ekak ekakata reach wela therapy sessions yana eka tamai karanna oni
    https://srilankasumithrayo.lk/

    api wena ledak hadunama beheth aragena hoda karagannawa wage mentral illness walatath treat karanna oni
    Danatamath counseling yanawa eeth anthima level ekatama epa wela thiyenne hamadeema
    mokadda bn prashne.? :sorry:
    ara uda dala thiyena sumithuro ekata katha karala bapalano poddak.
    Prashna nam ekak dekak newei godakma thiyenawa. Podi kaale indala hari deewal kara, jeewithe hithapu widihata godakma thiyenawa daaganna puluwan wei kiyala hithuwa anthimata ee kisi deyak une na. Kisima rasak nathi jeewithayak ada mama jeewath wenne. Leda wagayak thiyenawa. Kisima deekata talent ekak na, oonekamak na, motivation ekak na. Kisi deekata kamaththak hithenne na. Kellek na, wahanayak ganna plan kara hithana widiye wahanayak ganna salli na. Hamooma goda yanawa balan eka thana innawa wage danenne. Marenna hithuwath gedara ammala gana hithenawa marenna widhihakuth na. Hira wela innawa dawasin dawasa gewanawa.

    Mama danatamath counseling yanawa eeth mata wenasak wenne na.
    Mukuth karanna ona na.. ubata dan tiyana pashna tawa tika dawasakin wenas wenwa.. aluth prashna ewi..tiyana ewa resolve wey..

    Ara uda dala tiyana ekakata call ekak ganin..

    Family eka wenuwen monwa karala tiyala uba marunath wadak na.. eda idala mulu family ekama iwaray..

    ------ Post added on Oct 22, 2025 at 10:40 AM

    John%20blog.jpg

    ------ Post added on Oct 22, 2025 at 10:43 AM

    Mama mehema hithala awurudu kihipayakma hitiya, eeth aaye aaye mama methanatamai enne. Jeewath wena eka karadarayak wage danenne mata

    උඹට තාම මැරෙන්නම ඕන නෑ නේද මචං? උඹ කතා කරන අහගෙන ඉන්න එකෙකුයි ඕන.

    කතා කරපං ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එකට. උන් කියනව එහෙට එන්න බැරි නං ඔයා කියන්න අපි අහගෙන ඉන්නං කියල. (011) 267 4436

    උඹට ඒත් මදි නං කියපං. මට උඹට ඇහුම්කන් දෙන්න පුලුවන්
    Mama counseling yanawa. Mata hithenne na mata jeewath wenna oone kiyala. Meeken galawila yannai oone
    ------ Post added on Oct 22, 2025 at 6:13 PM
     
    • Sad
    Reactions: clumsyhulk

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,491
    16,288
    113
    Prashna nam ekak dekak newei godakma thiyenawa. Podi kaale indala hari deewal kara, jeewithe hithapu widihata godakma thiyenawa daaganna puluwan wei kiyala hithuwa anthimata ee kisi deyak une na. Kisima rasak nathi jeewithayak ada mama jeewath wenne. Leda wagayak thiyenawa. Kisima deekata talent ekak na, oonekamak na, motivation ekak na. Kisi deekata kamaththak hithenne na. Kellek na, wahanayak ganna plan kara hithana widiye wahanayak ganna salli na. Hamooma goda yanawa balan eka thana innawa wage danenne. Marenna hithuwath gedara ammala gana hithenawa marenna widhihakuth na. Hira wela innawa dawasin dawasa gewanawa.

    Mama danatamath counseling yanawa eeth mata wenasak wenne na.
    mewanam bn aththatama goda denekta thiyena prashnane. apith sahena prashna godaka inne. habai amaruwen unath wada tika karagena jivithe gewanawa. hamadama eka widihata inne naha kawada hari hariyanwa. ekata yana kale withrai wenas wenne.

    mama hithenne anith aya ekka oyawa onawata wada compare karala depression wadi wela. hoda doctor kenek meet wela goda daganna puluwan wei.

    nikan hadisi wela moda thirana ganna epa gedara minissu ithiri jivitha kalema duk wei uba gana kalpana karala. monawa hari deyak thibboth hitha nidahas wenna kiriyewath danna.
     
    nidarsha91

    Well-known member
  • 👎

    ow eeka therenawa. Eeth mata dan jeewath wela athi wela thiyenne. Meeke iwarayak dakinnai oone.

    Danatamath counseling yanawa eeth anthima level ekatama epa wela thiyenne hamadeema

    Prashna nam ekak dekak newei godakma thiyenawa. Podi kaale indala hari deewal kara, jeewithe hithapu widihata godakma thiyenawa daaganna puluwan wei kiyala hithuwa anthimata ee kisi deyak une na. Kisima rasak nathi jeewithayak ada mama jeewath wenne. Leda wagayak thiyenawa. Kisima deekata talent ekak na, oonekamak na, motivation ekak na. Kisi deekata kamaththak hithenne na. Kellek na, wahanayak ganna plan kara hithana widiye wahanayak ganna salli na. Hamooma goda yanawa balan eka thana innawa wage danenne. Marenna hithuwath gedara ammala gana hithenawa marenna widhihakuth na. Hira wela innawa dawasin dawasa gewanawa.

    Mama danatamath counseling yanawa eeth mata wenasak wenne na.

    Mama mehema hithala awurudu kihipayakma hitiya, eeth aaye aaye mama methanatamai enne. Jeewath wena eka karadarayak wage danenne mata

    Mama counseling yanawa. Mata hithenne na mata jeewath wenna oone kiyala. Meeken galawila yannai oone
    ------ Post added on Oct 22, 2025 at 6:13 PM
    අපෝ එහෙනන් හිත හිත ඉන්න එපා අපරාදෙ කාලෙ. ඉක්මනට මැරියන්
     
    • Dislike
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,844
    7,200
    113
    Galaha
    හෙළ baudhdha සීයා කෙනෙක් ගෙ විඩියො එකක් තියෙනවා හොස්පිටල් ඇඳෙ ඉද්දි මිනිපිරි ට කියනව වල්ල අත ගාන්න කියලා. ඔන්න හෙළයො.මැරෙන්න කලින් කරන දෙවල්. පොර්න් හබ් එකෙ ඇති
    උඹලට වැල බලන එක හරාම් නැද්ද? ඊයේ මම යන ග්‍රෝසරි ශොප් එක්ක ඉස්සරහා බෆල් එකක් ගහලා සින්දු දාල තිබුනා. මුදලලි මගෙ එක්ක හොඳ ෆිට් මුස්ලිම් මනුස්සයා. මම ඇහුව අංකල් සින්දු දන්න හරාම් නැද්ද කියලා පොර අද බෆල් සෙට් එක අයින් කරලා. :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,616
    11,186
    113
    උඹලට වැල බලන එක හරාම් නැද්ද? ඊයේ මම යන ග්‍රෝසරි ශොප් එක්ක ඉස්සරහා බෆල් එකක් ගහලා සින්දු දාල තිබුනා. මුදලලි මගෙ එක්ක හොඳ ෆිට් මුස්ලිම් මනුස්සයා. මම ඇහුව අංකල් සින්දු දන්න හරාම් නැද්ද කියලා පොර අද බෆල් සෙට් එක අයින් කරලා. :yes:
    මම වැල බලනවා. මම රොමානු කතොලික. තම්බින්ට මියුසික් හරාම් කියලා ගොඩෙ තම්බිලා හිතන් ඉන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    Uba buddagame nan dannawane dan inna thatweta wada pattama amaru place ekakata watenne suicide karagothoth.eka uba dan inna manasika tanata wada pattama dangerous place ekak.anika mona de perfect ekata hambunath heta mareida kiyanna be katawath.jivath wela epama wela nan suicide karaganne netuwa wena deyak karanna balanna.suicide eken watenne dan inna tatweta wada hitagannawath beri darunu place ekakata
     
    • Like
    Reactions: dslayer