--
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්රමසේකර හෙවත් මිදිගම ලසා. ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු අද (22) සිය මහජන දිනය සඳහා වෙන් කර තිබූ අතර ඔහු සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.
නෑ අහිංසකයෙක් - මීට @monsonDial ekata underworld connections thiynavada???
මාලිමා ආණ්ඩුවේ වැඩක් දපොර කවුද කියලා නම් දන් නෑ. හැබැයි පොරට වෙඩි තිබ්බා කියන නිවුස් එක එන්නත් කලින් පොරගේ පැටිකිරිය ගැන ආපු ෆේස්බුක් පොස්ට් තොගේ නම් හරිම අමුතුයි.
u aththatam suddek dWeligama Sunshine Bech eka ayithi sun shine sudda maruweth mu thmayi. sunshine sudda kisi mini marumakata sambanda kenek neweyi. Mirisse Sun Shine Beach eke issara niyama beach party Every Saturday Nigh issara. hoda happning place ekak. foreign, local hamotama eka widiyata salakanawa. api down south party walata daha parakata wada Sun Shine ekata gihin athi. Oya sun shinne eka ayithi sudda api ekkath kipa parakma katha karala thiyanwa party walata giyama. hoda kenek.

ahapu deta uththara deepanko panditha katha nokiyaoya tharam modada umba?
