වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්න.. නැතොත් රට හැර යනවා…- GMOA

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක්.

    පහළ මැදි ආදායම් ලබන රටක් වුවත්, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යයන්ට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇත.

    එහෙත් මෙවන් සේවාවක් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවට ලබා දෙන්නේ ගැටළු සහ අභියෝග ගණනාවක් මධ්‍යයේ බව නොරහසකි.

    රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිගැන්වීම සඳහා කාලරාමුවක් සහිත විශ්වාසනීය වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන්, මෙරට වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාවය තවමත් වෙනස් වී නොමැත.

    වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ යහපත් වෘත්තීය පරිසරයක් බිහිකිරීම අරමුණු කරගත් වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් විසින්ම සිදුකරන ස්ථාන මාරු ක්‍රමවේද‍යේ අක්‍රමිකතා හේතුවෙන්, රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන් සේවා අවශ්‍යතාවයන්ට අනුව ස්ථානගත කිරීමද තවමත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකය. ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගෙ වාර්ෂික ස්ථාන මාරු 10,000 ක් පැවතීම ඊට හොඳම නිදසුනකි.

    රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය අවම පහසුකම්වත් නොමැති වීම තවමත් නොවිසඳුණු ගැටලුවකි. ප්‍රවාහන පහසුකම්, නේවාසික පහසුකම් සහ මූලික යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් නැත.

    රෝහල් පද්ධතිය තුල වෛද්‍යවරුන්ගේ නිල නිවාස පහසුකම් ගැටලුව, දීර්ඝ කාලීනව නොවිසඳුනු අර්බුදයකි. පර්යන්ත රෝහල් පද්ධතිය තුළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මෙම ගැටලුව අතිශයින් උග්‍රය. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තවමත් විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නැත.

    මෙවන් සිදුවීමකට මුහුණ දුන් පසු, වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය සහයක් පවා නොමැති වීමද ඛේදනීය තත්ත්වයකි.

    දිගින් දිගටම සිදුවන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හමුවේ, ඇතැම් රෝහල්වල රෝගී සත්කාර සේවා සැපයීම පිළිබඳ දැඩි තීරණ ගැනීමටද සිදුවී ඇත.

    එපමණක් නොව රෝහල් පද්ධතිය තුළ රෝගී ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක. රෝගීන්ට ලැබෙන මූලික යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර වේල් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ගණනාවකි.

    ඖෂධ සහ උපකරණ හිඟය රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි රෝගී ජනතාවට පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ගැටලු රාශියක් ඇති කරමින් පවති.

    රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය සේවාවන්ගේ පුළුල් වීමට ගැලපෙන පරිදි වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සංඛ්‍යාවන් කාලානුරූපිව යාවත්කාලීන නොවීම තුල මානව සම්පත් හිඟය විසඳිමට තිබෙන සීමිත අවස්ථාවන් පවා අවහිර වී ඇත.

    දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට පාලකයන් අසමත් වීම හේතුවෙන්, අද වන විට රෝහල් පද්ධතියේ ඉදිරි ගමන පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතු වෙමින් පවතී.

    සාමාජිකත්වයෙන් නිරන්තරයෙන් ලැබෙන තොරතුරු සහ පැමිණිලි මත, රෝහල් පද්ධතියේ මූලික පහසුකම් වල ගැටළු සහ අඩුපාඩු සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තීරණය කරන ලදී.

    මෙරට සියලුම රෝහල ආවරණය වන පරිදි, මෙම සමීක්ෂණය සිදු කරන අතර, එම තොරතුරු මත පදනම්ව රෝහල් පද්ධතිය වර්ගීකරණය කිරීමටද සැලසුම් කර ඇත.

    එහිදී රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය යහපත් වෘත්තීය පරිසරය පැවතීම ප්‍රමුඛතම කරුණක් සේ සලකා, ඌන පහසුකම් සහිත, රෝගී සත්කාර සේවාවන් සඳහා සුදුසු පරිසරයක් නොමැති ඇතැම් රෝහල් ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ලෙස, සුදුසු තීරණද ගැනීමට සිදුවනු ඇත.

    නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තියක් කරගත් වත්මන් රජයට, සෞඛ්‍ය සේවාවේ මෙම ගැටලු විසඳීමට වඩා වැඩි වගකීමක් ඇත.

    පැවති ආර්ථික අර්බුදය හමුවේ දියත් කරන ලද බදු ප්‍රතිපත්තිය මත, මෙරට බදු ආදායම ඉතා දැවැන්ත වර්ධනයක් ලැබුවද, වඩා වැදගත්වනුයේ වෛද්‍යවරුන් වෘත්තියවේදින් සහ ජනතාව වෙතින්ම ලබාගත් එම බදු මුදල් මහජන අභිවෘද්ධිය වෙනුවෙන් පාරදෘශ්‍ය ලෙස ආයෝජනය කිරීමයි. එමෙන්ම එම යොදවන මුදල් ඵලදායි ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් භාවිතා වන බවටත් මුදල් අවභාවිතාවට හෝ නාස්තියට ඉඩක් නොමැති බවටත් තහවුරු වීම අත්‍යවශ්‍යය.

    එහිදි මහජන බදු මුදල්, ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ආරක්ෂා කරන නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරමු.

    https://lankacnews.com/වෛද්යවරුන්ගේ-ආර්ථික-ස්ථ/

    Me kalanninta yanna kiyapanko ban yanawa nam ada ada inne nathuwa :lol: Ohoma nemei... perali perali aduwath aye munta permit labenne na ban... hoda ratakata gihin owa ganna kiyapako ban... pinta ugannala... pinata rassawa deela... thawa sapa illanawa...

    anika mun witharada lankawe inna one? lankawe minissu hamogema arthike sthawara karanna one.... mun kiyala wisesha na.... bari nam palayalla makabawila...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වේසිගෙ පුතාලා එක පාරක් ඉස්තාවර කරන්න ජෝකරෙක් කරේ තියන් ගිහින් අන්තිමේදි බන්ගලියොන්ගෙනුත් හිඟන්න උනා. මුන් මේ පාර ගහන්න හදන ගේම මොකක්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,320

    නිදහස් අද්යාපනය අහොසි කරන්න, student loan ක්‍රමයක් හදන්න. දෙන ණය රැකියාවක් කරන කලක පියවන්න ඉඩ දෙන්න. තමන් රට හැර යනවානම් ඒ ණය ගෙවා යන එක අනිවාර්ය කරන්න.

    හැම උපාධියකටම මෙය කරන්න. එවිට "මොකක්හරි උපාධියක්" කරලා රස්සාවක් දෙනකල් කට ඇරන් බලන් ඉන්න ක්‍රමයත් නැති වෙලා යයි මොකද ඒවගේ රස්සාවලින් මේ ණය පියවන එක අමාරු නිසා.

    එසේ වූ කල, අපි ඔබට ණය නැත, ඔබත් අපිට ණය නැත.
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,402
    5,319
    113
    Colombo

    munta yawanna one kiri mutti tikak gu dala hondata pal kaarala kapiyaw kiyala...
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    නිදහස් අද්යාපනය අහොසි කරන්න, student loan ක්‍රමයක් හදන්න. දෙන ණය රැකියාවක් කරන කලක පියවන්න ඉඩ දෙන්න. තමන් රට හැර යනවානම් ඒ ණය ගෙවා යන එක අනිවාර්ය කරන්න.

    එසේ වූ කල, අපි ඔබට ණය නැත, ඔබත් අපිට ණය නැත.
    sira kathawa ban.. ape unta okkoma nikan dena nisath kelawela thiyenawa :( me ratawal wala FREE keewata ,podi gaanak gannawa :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    නිදහස් අද්යාපනය අහොසි කරන්න, student loan ක්‍රමයක් හදන්න. දෙන ණය රැකියාවක් කරන කලක පියවන්න ඉඩ දෙන්න. තමන් රට හැර යනවානම් ඒ ණය ගෙවා යන එක අනිවාර්ය කරන්න.

    එසේ වූ කල, අපි ඔබට ණය නැත, ඔබත් අපිට ණය නැත.
    මේක තමා ලංකාවට හරියන ක්‍රමය😍
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,381
    6,042
    113
    when doctors go to other countries they do not get jobs with srilankan MBBS, they need to sit those countries medical exams and needs to pass and after that at lest work as a intern, till then they work as taxi drivers , petrol shed assistance, cleaners etc
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    එයාලම තමයි පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල ඕනී නෑ, රජයේ විතරයි තියා ගන්න ඕනි කියලා උද්ගෝෂණය කරන්නේ, අන්තිමට රටත් අතෑරලා වෙන රටවල පෞද්ගලික රෝහල් වල වැඩට යනවා. ඉතින් ලංකාවේ ඉතුරු වෙන්නේ ගොඩක් පිටරටට සල්ලි ගෙවාගෙන අමාරුවෙන් පිටරට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්ත වෛද්‍යවරු විතරයි. ලංකාවේ ඉතින් රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට අබ සරණයි. ලංකාවේ ගොඩක් අය ආර්ත්මාර්තකාමීත්වය පදනම් කරගෙන තමයි වැඩ.
    ඉතින් කරන්න ඕනී පිටරට යන එක නෙමෙයි, ලංකාවේ හොද සෞඛ්‍ය පද්ධතියක් හදන්න සහය දෙන එකයි. මොකද රජයේ වෛද්‍ය විශ්වවිද්‍යාල වලට යන්නේ ලංකාවේ උසස්පෙල සමත් හොදම අය නිසා.
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    යනවනන් යන්න කියහන් බන් කාලකන්නි , කොහමත් දැන් ඉන්න doctors la මෙලෝ රහක් නැති උන් ඉන්නෙ , අපි පොඩි කාලෙ දැකපු quality doctors ල දැන් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    බුකියට ගිහාම දොස්තරලා අඬනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේන්න එපා දොස්තරලා වැඩියි කියලා.

    දැන් එහෙනම් ඔච්චර දොස්තරලා ගියා නම් ලෙඩ්ඩු පෝලිම් වල මැරිලා වැටෙන්න එපැයි.

    මුන්ගේ කයියයි, පොයියයි, පඬ ගඳයි විතරයි 😂
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,657
    113
    බුකියට ගිහාම දොස්තරලා අඬනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේන්න එපා දොස්තරලා වැඩියි කියලා.

    දැන් එහෙනම් ඔච්චර දොස්තරලා ගියා නම් ලෙඩ්ඩු පෝලිම් වල මැරිලා වැටෙන්න එපැයි.

    මුන්ගේ කයියයි, පොයියයි, පඬ ගඳයි විතරයි 😂
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    එයාලම තමයි පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල ඕනී නෑ, රජයේ විතරයි තියා ගන්න ඕනි කියලා උද්ගෝෂණය කරන්නේ, අන්තිමට රටත් අතෑරලා වෙන රටවල පෞද්ගලික රෝහල් වල වැඩට යනවා. ඉතින් ලංකාවේ ඉතුරු වෙන්නේ ගොඩක් පිටරටට සල්ලි ගෙවාගෙන අමාරුවෙන් පිටරට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්ත වෛද්‍යවරු විතරයි. ලංකාවේ ඉතින් රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට අබ සරණයි. ලංකාවේ ගොඩක් අය ආර්ත්මාර්තකාමීත්වය පදනම් කරගෙන තමයි වැඩ.
    ඉතින් කරන්න ඕනී පිටරට යන එක නෙමෙයි, ලංකාවේ හොද සෞඛ්‍ය පද්ධතියක් හදන්න සහය දෙන එකයි. මොකද රජයේ වෛද්‍ය විශ්වවිද්‍යාල වලට යන්නේ ලංකාවේ උසස්පෙල සමත් හොදම අය නිසා.
    what do you mean by a ලංකාවේ හොද සෞඛ්‍ය පද්ධතියක් u got no idea about the hardships that doctors go through to serve with minimum infrastructure, and its among the best in the region

    1761380558946.png

    1761380573815.png

    1761380586139.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රට යමන් පුළුවන් නම්. යද්දී කොස් එකේ සල්ලි ආණ්ඩුවට ගෙවලා පලයව් කොන්දක් තියෙනවා නම් 🤣 නැත්නම් රජෙයෙන් මුන්ව හදලා කරලා උගන්නලා රට යවන්න රජයට පාන් ද කියලා අහපන්. පුදුම කුහක සෙට් එකක් තමයි මේ ජොස්තරල.