Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    thats 1200cc hybrid dude.

    1000CC Z ekak thiyeda dan 2WD? 2021n passe 2WD 1000CC Z grade awe na neda?

    Edit: Na thamai. 1200CC witharai dan Grade Z enne 2WD, 1000CC Turbo enne 4WD witharai

    ZF4HMa.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    Raize eka 3yr neda warranty. Meka 5 years.

    Yaris ekak gannawata wadiya meka watinawa neda? Fronex , Magnite wage malakada kana cn ekak da dan na

    Ow Yaris ekata wada nam watinawa

    FronX / Magnite walath ehema wadiyen malakada kanawa kiyala ekak na wheel knuckle / CV axle wala surface rust ena scene ekak thiyenne paint karala nathi nisa
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,612
    3,337
    113
    ekat ehenm upset neda
    Oka market wei .auto 4wD lankawata wedak nee ban .fuel consumption ekka..
    hima wetena ratawalath godak 2wD drive karanne.eka technique akata karanna ona.

    meke anuwa dan fronx gaththa un duk wenawa wagema order godak cancel wennath ida tiyenawa .heta anidda fb dawi order akak denawa aduwata kiyala:P
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    ටොයොට ලංකා එකේ තායි රෙය්ස් එක ගත්තු එවුනුයි, ඉන්දියාවෙ ෆ්‍රොන්ක්ස් / ටයිසර් ගත්තු එවුන්ටයි අඩන්න වෙන සීන් එකක් තියෙන්නේ.
    ස්පෙක් එක නම් ටොයොටා රෙයිස් 1.2 හයිබ්‍රිඩ් Z එකේ ස්පෙක් එකට සමානයි වගේ. අනික එන්ජින් එක එහෙමත් ටොයොටා KR එකමයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ස්පෙක් එක නම් ටොයොටා රෙයිස් 1.2 හයිබ්‍රිඩ් Z එකේ ස්පෙක් එකට සමානයි වගේ.

    Auto parking assist, 4WD arenna Raize Z eke spec ma wage. Thama oya deka witharai hambune spec wenaskam kiyala.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    Auto parking assist, 4WD arenna Raize Z eke spec ma wage. Thama oya deka witharai hambune spec wenaskam kiyala.
    ඔව් මචන්, පොඩ්ඩක් ආයේ ජපන් එකේ ස්පෙක් එක එක්ක මේක කම්පෙයා කරන්න ඔනේ. දැනට පේන හැටියට නම් හොඳ ඩීල් එකක් වගේ.