මුං ලංකාව හයිජැක් කරන්නද හදන්නේ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    Awlak Naha... A minissu Awilla Rata Aalluth Awlak Naha.. Israel Ayata wagema Mey Ayatath A Aithiya Thiyenna Oney...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඉස්කෝලෙන් පුතාට මැන්ඩරීන් උගන්නන්න අහල තියෙනව. මොකෝ කරන්නේ කියල බැලුවේ. 🤔🙄
    ow kiyapan. ape iskola wala italian ugannannawa, mona magulak da manda, mama ungen ahuwa italian igena gena monada karanna puluwan, chinese igena gaththa nam wadak thiyenawa neda loke yana widiya kiyala. un kiwwuwaa issara community eka italian lu mey paththe eka nisa issara indamma italian lu igannuwe. Chinese, French, Spanish thamai wadagath baasawal loke
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    AKx5w7m.jpeg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,338
    20,916
    113
    ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. සමහර උන්ට තේරෙන්නේ නෑ. වෙන් රටවල උන් ඔය වගේ සංවිධානාත්මක මේ වගේ වැඩ කරනවා අඩුයි රොත්ත පිටින් ඇවිත්. ඕක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම කරන දෙයක් චීනා. Russia වුණත් එච්චර තමයි. Jews උන් දැඟලුවාට සාපේක්ෂ ලොකු ජනගහනයක් නෑ million පොඩි ගානක් ඉන්නේ ලෝකෙම. හැබැයි China , Russia ලෝකෙන් 5න් 1 ක විතර ජනගහනයක්. @Bitter Truth කාරයාට පෙන්න ඕන දේවල්. IMF එකෙන් කකා චීනය කඩේ යන වහලෙක් නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow kiyapan. ape iskola wala italian ugannannawa, mona magulak da manda, mama ungen ahuwa italian igena gena monada karanna puluwan, chinese igena gaththa nam wadak thiyenawa neda loke yana widiya kiyala. un kiwwuwaa issara community eka italian lu mey paththe eka nisa issara indamma italian lu igannuwe. Chinese, French, Spanish thamai wadagath baasawal loke
    දැනට ඉස්කෝලේ පොඩියට ඉගෙනගන්නවා. මේක මේ ස්කොල් එකක් දීලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් අවුරුදු හතර පහක් ඉගෙනගන්න එකක්. කාලේ ගොඩක් යනවා. මහන්සිවෙලා ඉගෙනගන්න ඕන කියල ලියුමක් එවල තිබුන. තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඊට හොඳයි ඒ වෙලාව වැදයත් දෙයක් ඉගෙනගන්න යොදවන එක.
    අනික අපේ ළමයි චීනෙට යන්නෙත් නෑ, උන්ගේ ඕව ඕනත් නෑ, ඕනතරම් චීන ළමයි ඉන්නවා ඕව ඉගෙනගන්න. උන් ගෙදර චීනෙන් කතාකරන නිසා අපේ අයට තැනක් ගන්නත් අමාරුයි.
     
    • Like
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    දැනට ඉස්කෝලේ පොඩියට ඉගෙනගන්නවා. මේක මේ ස්කොල් එකක් දීලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් අවුරුදු හතර පහක් ඉගෙනගන්න එකක්. කාලේ ගොඩක් යනවා. මහන්සිවෙලා ඉගෙනගන්න ඕන කියල ලියුමක් එවල තිබුන. තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඊට හොඳයි ඒ වෙලාව වැදයත් දෙයක් ඉගෙනගන්න යොදවන එක.
    අනික අපේ ළමයි චීනෙට යන්නෙත් නෑ, උන්ගේ ඕව ඕනත් නෑ, ඕනතරම් චීන ළමයි ඉන්නවා ඕව ඉගෙනගන්න. උන් ගෙදර චීනෙන් කතාකරන නිසා අපේ අයට තැනක් ගන්නත් අමාරුයි.
    Issarahata cheene loke alluwama thamai therenne.
     
    • Like
    Reactions: SomiBoyz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    (Yes, an international student can apply for a travel guide position, provided they meet the specific eligibility criteria for the job and have the necessary visa to work in Australia)

    So what stops that Chinese lady applying to become a travel guide, in SL, when she has a Business visa as she seems to be quite good at that..
     
    • Like
    Reactions: SomiBoyz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. සමහර උන්ට තේරෙන්නේ නෑ. වෙන් රටවල උන් ඔය වගේ සංවිධානාත්මක මේ වගේ වැඩ කරනවා අඩුයි රොත්ත පිටින් ඇවිත්. ඕක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම කරන දෙයක් චීනා. Russia වුණත් එච්චර තමයි. Jews උන් දැඟලුවාට සාපේක්ෂ ලොකු ජනගහනයක් නෑ million පොඩි ගානක් ඉන්නේ ලෝකෙම. හැබැයි China , Russia ලෝකෙන් 5න් 1 ක විතර ජනගහනයක්. @Bitter Truth කාරයාට පෙන්න ඕන දේවල්. IMF එකෙන් කකා චීනය කඩේ යන වහලෙක් නේ
    මේ මොන කරුමයක්ද ඕයි ..චීනෙක්, රුසියන් කාරයෙක් මොකක්හරි වැරද්දක් කරහම ඒකට මම පලිද?තමුසෙට මානසික ලෙඩක් නම් ගිහින් බෙහෙත් ගන්නවකො සල්ලි ඕනනම් දෙන්නම්..එදත් ඕක කිව්වා :lol:
     
    • Like
    Reactions: SomiBoyz

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,473
    2,889
    113

    මෙතනම තියෙනවා ලංකාව දුප්පත් වෙන්නයි චීන්නු දියුණු වෙන්නයි හේතුව. උන් අපිට වඩා පට්ට දක්ෂයි. තමන්ගේ රටේ ඉඳලා tourism market කරලා දියුණු වෙන්න බෑ, පිටින් ඇවිත් බිස්නස් එක අල්ලනවා කියන්නේ අපේ මිනිස්සුන් fail.

    දකුණෙ ගොඩක් උන් කරන්නේ, තමන්ගේ property එක කවුරුහරි සුද්දෙක්ට දෙනවා මාසෙට ලක්ෂයක විතර rent එකට. සුද්දා ඒකෙන් 300% ක ලාභ හොයනවා. අපෙ උන් හිනාවෙවි මාර වැඩක් කරා වගේ කියනවා, සුද්දට ගෙඩිපිටින් මාසෙ අන්තිමට ලක්ෂයක් අතට දෙනවානේ කියලා. ඌ ඒකෙන් satis. අපේ උන්ට පපිළිවෙලට online තමන්ගේ business එක market කරන්න තේරෙන්නේ නෑ. හරියට සුද්දන්ව තේරුම් අරං service එකක් දෙන්න තේරෙන්නේ නෑ. Card payments වලට හුරුවෙච්ච සුද්දන්ගෙන් cash ඉල්ලනවා no card ගගා. Booking.com එකේ තියෙන විස්තර වෙනස්, ඇත්ත තත්ත්වේ අහගන්න call කරන්න ඕනි උන්ට. Wifi හරියට නෑ rooms වල.

    මං ඔය කිව්වෙ hoteks/villas වල තත්ත්වෙ. Tourism වල අනික් sectors වලත් ඔහොම ඇති. වැඩෙ හරියට සුපිරියට කරන සුලුතරය ගැන නෙමේ මේ කිව්වෙ.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home

    mm dan hamotama gem business karana bene bun ithin
     
    • Like
    Reactions: SomiBoyz

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,591
    113
    there are 2 types of people any country that needs to be careful

    Indians - Punjabis specially
    Chinese

    both these countries have one strategy that is they overwhelm the system because they have large numbers and have the demanding powers. the people in these countries have not got ethics. no wonder trump has them on red alert
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,473
    2,889
    113
    mm dan hamotama gem business karana bene bun ithin
    ඕකේ ප්‍රධාන point එක tourism නේ? මං ඒක ගැන කිව්වෙ? Gem හරි මොකක්හරි marketing point එකක් use කරලා business කරන්න චීන්නු දක්ෂයි.
     
    • Like
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    (Yes, an international student can apply for a travel guide position, provided they meet the specific eligibility criteria for the job and have the necessary visa to work in Australia)

    So what stops that Chinese lady applying to become a travel guide, in SL, when she has a Business visa as she seems to be quite good at that..
    බිස්නස් විසා ඔනෙත් නැ නෙ බන්. එ ගැනිට දැනුම තියෙනවා නම්, චයිනිස් කතා කරනවා නම්, ටුවරිස්ට් විසා තියෙනවා නම්, ටුවර් එක්කන් යනවා ඔනෙ එකෙක් ව. සැලරි මෙහෙන් දෙන්නෙ නැතුව එහෙ හරි, මෙහෙ කැශ් දුන්නත් මොකද? මෙහෙ ඉන්න එවුන්ට වඩා හොඳට කරනවා ඇති ටුවර් ගයිඩ් වැඩෙ. හෙළයො කියන්නෙ මහා එපා කරපු ජාතියක්. උන්ගෙ නීති, උන්ගෙ ත්‍රීවීල් වල විතරයි යන්න puluwan, උන් ගෙනියන ශොප් walata විතරයි යන්න පුලුවන්, උන් කියන ගනන් තමයි හරි ගනන්
     
    • Like
    Reactions: SomiBoyz