මුං ලංකාව හයිජැක් කරන්නද හදන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    අවුරුදු දහස් ගානක ඉඳලම සිරිලංකාවේ බිස්නස් කරලා තියෙන්නේ අරාබියෝ සහ චීන්නු.
    එදත් එහෙමයි අදත් එහෙමයි
    සිංහලු කරලා තියෙන්නේ උන්ට පහසුකම් සපයපු එක.
    සිංහලුන්ගේ ඇඟේ තියෙන්නේ ගොවිතැනයි, වාරිකර්මාන්තයයි, ගෘහ නිර්මාණ ශිල්පයයි කියලා සමන්ත බඩ්ඩ උන්නාන්සේ දේශනා කළා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,338
    20,916
    113
    මේ මොන කරුමයක්ද ඕයි ..චීනෙක්, රුසියන් කාරයෙක් මොකක්හරි වැරද්දක් කරහම ඒකට මම පලිද?තමුසෙට මානසික ලෙඩක් නම් ගිහින් බෙහෙත් ගන්නවකො සල්ලි ඕනනම් දෙන්නම්..එදත් ඕක කිව්වා :lol:

    ගොන් කතා කියන්න එපා පොඩි එකෝ. සිංහල තේරෙන්නෙත් නෑ වගේ ඒ පාර. ගංජා ගහලද ඉන්නේ? නැත්තං කමලා වගේ බීලා ද? මේවා පේන්නේ නෑ වගේ ඉන්න එක ගැන කිව්වේ. ආයේ හරියට කියවන්න. අදාළ ම නැති වෙන රටක දෙයක් නම් මේකේ thread දාගෙන දගලන එකා මේවට මීක් නෑ. තාත්තා චීනෙක් වගේ හරියට හැසිරෙන්නේ
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    ගොන් කතා කියන්න එපා පොඩි එකෝ. සිංහල තේරෙන්නෙත් නෑ වගේ ඒ පාර. ගංජා ගහලද ඉන්නේ? නැත්තං කමලා වගේ බීලා ද? මේවා පේන්නේ නෑ වගේ ඉන්න එක ගැන කිව්වේ. ආයේ හරියට කියවන්න. අදාළ ම නැති වෙන රටක දෙයක් නම් මේකේ thread දාගෙන දගලන එකා මේවට මීක් නෑ. තාත්තා චීනෙක් වගේ හරියට හැසිරෙන්නේ
    උබේ තාත්තා පිස්සු සුද්දෙක් කියලා මම පලිද?නිකන් බොරුවට මිනිහා මැරුණ ගෑණි වගේ මාව මෙන්ෂන් කර කර යන්නේ එපා පොන්ස්... :lol:

    Dance Winning GIF
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    චින්නු දක්සයි. මරදානේ පාලම ළඟ චීන්නු සැට් එකක් හිටියා කඩ දාගෙන මිට්ටොන්ට ෂිංහලෙන් සරම් විකුණන.

    Adoh... they are Chinese heritage Sri Lankans. Their grandparents migrated to SL from China during British time and settled in Maradana area. They are Sri Lankan citizens like you and me.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    බිස්නස් විසා ඔනෙත් නැ නෙ බන්. එ ගැනිට දැනුම තියෙනවා නම්, චයිනිස් කතා කරනවා නම්, ටුවරිස්ට් විසා තියෙනවා නම්, ටුවර් එක්කන් යනවා ඔනෙ එකෙක් ව. සැලරි මෙහෙන් දෙන්නෙ නැතුව එහෙ හරි, මෙහෙ කැශ් දුන්නත් මොකද? මෙහෙ ඉන්න එවුන්ට වඩා හොඳට කරනවා ඇති ටුවර් ගයිඩ් වැඩෙ. හෙළයො කියන්නෙ මහා එපා කරපු ජාතියක්. උන්ගෙ නීති, උන්ගෙ ත්‍රීවීල් වල විතරයි යන්න puluwan, උන් ගෙනියන ශොප් walata විතරයි යන්න පුලුවන්, උන් කියන ගනන් තමයි හරි ගනන්

    Makes sense..

    Adoh... they are Chinese heritage Sri Lankans. Their grandparents migrated to SL from China during British time and settled in Maradana area. They are Sri Lankan citizens like you and me.

    Took a haircut from one such Barber in Dehiwela, in the 90s 🙂

    Before most South Asians, Chinese made it to the US and Aus and been through hell..

    I believe in Aus, there were even Laws passed to ban them in the gone past

    There was a 80s Tv series called Kung Fu, where the racism, well expressed

    Very hard working and entrepreneurial race..
    ------ Post added on Oct 28, 2025 at 11:53 AM
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)
    මැණික් හොරෙන් විකුණන එකත් අල්ලන බැහැ කියමු ,
    සිගරට්(ලිමිට් එකට වඩා + bottles) ගේනවා දැක්ක නම් කස්ටම් එකේ උන් උඩ බලාගෙන ඉන්නේ ඇයි?

    ලිමිට් එකට ගෙනත් සල්ලි වලට මාරු කරන එකට දෙයක් කරන්න බැහැ ප්‍රයෝගිකව

    මුන් සිගරට් අල්ලන එක ගැන කතා නැහැ වෙන බයිලා ගහනව


    අනිත් එක ලංකාවේ උන් ගියත් ඔහොම තමයි දඹදිව guide අපේ උන් යන්නේ .

    ලංකාවේ ඔය මග පෙන්වන්නෝ කියන පොන්සියෝ videos වල දැකල තියෙනවා
    ලංකාවේ මිනිස්සු guide ල නෙමේ වාහනේ driver යද්දී සුද්දෝ එක්ක
    මිහිනතලේ හෝ වෙන සිගිරිය etc පොන්නයෝ ඇවිත් අහනවා guide ID උන් කව්ද guide ID අහන්න පොලිසියද ?


    ගොඩක් උන්ට english වත් බැහැ . mafia එකක් තනිකර යන්නේ

    මුන්ට airport එකට uber & pickme පොඩි වාහන + ත්‍රීවීල් එන්න දෙන්නේ නැති ඒවා පෙන්නේ නැතුව ඇති .

    බයිලා මීඩියා කාරයෝ .
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,338
    20,916
    113
    උබේ #### සුද්දෙක් කියලා මම පලිද?නිකන් බොරුවට මිනිහා මැරුණ ගෑණි වගේ මාව මෙන්ෂන් කර කර යන්නේ එපා ####... :lol:

    Dance Winning GIF

    ඔහේගේ අම්මාගේ තාත්තාගේ ජාතකේ නම් පේනවා කියන වචනවලින්. Ewwww 🤮 පොඩි එකා කිව්වට තද වෙලා 😂 පව් පොඩි එකා. කියන එක තේරෙන්නේ නෑ ගොන් පැටියට, හැබැයි කුනුහරප තමයි කියන්නේ. අනේ ගොනෝ. කුනුහරප type කරන එක තමයි වීරකම කියලා හිතන් ඉන්නේ 🤭
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    ow kiyapan. ape iskola wala italian ugannannawa, mona magulak da manda, mama ungen ahuwa italian igena gena monada karanna puluwan, chinese igena gaththa nam wadak thiyenawa neda loke yana widiya kiyala. un kiwwuwaa issara community eka italian lu mey paththe eka nisa issara indamma italian lu igannuwe. Chinese, French, Spanish thamai wadagath baasawal loke
    Bottu Italians?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    ඔහේගේ අම්මාගේ තාත්තාගේ ජාතකේ නම් පේනවා කියන වචනවලින්. Ewwww 🤮 පොඩි එකා කිව්වට තද වෙලා 😂 පව් පොඩි එකා. කියන එක තේරෙන්නේ නෑ ගොන් පැටියට, හැබැයි කුනුහරප තමයි කියන්නේ. අනේ ගොනෝ. කුනුහරප type කරන එක තමයි වීරකම කියලා හිතන් ඉන්නේ 🤭

    යුදෙව්වෙක්ට ජාතක වුන මොංගල් කුරුස් පොන්ස්ට ඉස්ම යන්න රිදිලා..අැද්ද තොට..🤣අපෝ මාරම වැදගතා ඒකද පාඩුවේ ඉන්න උන්ව මෙන්ශන් කර කර ගෑණි වගේ නහයෙන් අඬන්නේ.?තොගේ මහ උන්ගේ පුරුද්දද ඔය?උන් අහල පහල උන්‍ ඵක්කත් බලෙන් වලි දාගන්නවද?..හරිනේ ඉතිං යුදෙව්වො ඵහෙමනේ..🙃ඔව් තොපි වගේ අඩු කුලේ උන්ට වැදගත් විදිහට කථා කරල වැඩක් නෑ..දෙන්න ඕන තොපිට තේරෙන භාෂාවෙන්..🙂
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    In Aus, there is the conversation about Chinese buying land, in droves

    The per capita GDP between us and them are $ 3,000 vs $ 8,000 USD

    There are regulations regarding foreigners directly buying land in SL but there are other legal avenues to do so

    We all know that Chinese became wealthier overtime due to being the biggest supplier of industrial production

    If it's legal, you cannot do anything..
     
    • Like
    Reactions: CohenLenstra