ccc power bank.
flight wala geniyana powerbanks wala ccc sticker eka thiyenna oney.
flight wala geniyana powerbanks wala ccc sticker eka thiyenna oney.
lankawe mokatawat authorized kiala reddak na. boru katha. known brands wala hora copy na. Anker, mi, baseus hama ekema authenticity check karanna puluwan online. warranty claim kiala jathiyak na power banks walata. s25 nam pd3, qi2 protocols support karana 25w or 30 watt power bank ekak gatta nam hari. habai eka gaddi simultanious charging oni nam dual port 30watt each or 30/2 - 15watt da kiala balanna. known brands wala oka check karaganna puluwanහොර copy ගෙනල්ලා විකුණනවා නේ බං. Authorized නම් අවුලක් නෑ..
සාමාන්‍යයෙන් galaxy s 25u සහ apple 16 pro හදිස්සියකදී, trip එකක් යන අතරතුර charge කරන්න තමයි ගන්නේ
හොඳම quality එකක් වෙන්න ඕන.. origainal phone battery වලට කෙලවගෙන phone ගලවන්න බැහැ.
Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?
Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?
Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?
Redmi නම් හොයන්න අමාරුයි. Agent ගෙන්නෙත් නෑ දැන්.
------ Post added on Oct 27, 2025 at 9:10 AM
එච්චර ඉක්මනට battery health drop වෙනවද බං?Anker direct ganna puluwan nam watinawa, poddak aliexpress eke balapan, tax ekak wadi habai
Overall habai mona power bank eka gahuwath itin battey health ekata hoda na bn, experice eken kiyanne, mage battey health eka 100% idala 99% una power bank ekakata gahala galawapu gaman
I know eth itin oka balanna ba hadisi welawata kiyala, but avoid as long as you can
Recomend karanna nam puluwan Anker thamai bn, Singapore wala ehema apple store wala tiyeneth Anker power banks
Genxt ලා දැන් ගේන්නේ නෑ.. පිටින් fake ඒව අඩුවට තියන නිසා උන්ගේ sell වෙන්නේ නෑ කියලMI එකක් කාලෙකට කලින් ගත්තා Genxt එකෙන්. තාම හොදට වැඩ. ඔරිජිනල් ඒවා තිබුනා එයාලා ලග
Aircraft allow කරන limit එක හොයාගන්න කොහොමද?මචන් මම නම් මේක අවුරුද්දක් විතර පාවිචිචි කරනවා. ගත්තේ 24 hour long flight එකකට backup power source එකක් විදියට පාවිච්චි කරන්න . අවුලක්ම නෑ මටනම් . Aircraft වල allow කරන limit එක ඇතුලේ තියන එකක් ගනින්. https://www.barclays.lk/itemdesc.asp?ic=PBAB0010&eq=&Tp=
තව පොඩි දෙයක් තියනවා.lankawe mokatawat authorized kiala reddak na. boru katha. known brands wala hora copy na. Anker, mi, baseus hama ekema authenticity check karanna puluwan online. warranty claim kiala jathiyak na power banks walata. s25 nam pd3, qi2 protocols support karana 25w or 30 watt power bank ekak gatta nam hari. habai eka gaddi simultanious charging oni nam dual port 30watt each or 30/2 - 15watt da kiala balanna. known brands wala oka check karaganna puluwan
na. ekata tama charging protocols check karanne + health charging tiyenne.එච්චර ඉක්මනට battery health drop වෙනවද බං?
Genxt ලා දැන් ගේන්නේ නෑ.. පිටින් fake ඒව අඩුවට තියන නිසා උන්ගේ sell වෙන්නේ නෑ කියල
Aircraft allow කරන limit එක හොයාගන්න කොහොමද?
තව පොඩි දෙයක් තියනවා.
ගොඩක් ඒවගේ ports තියනවා max 100w charging support කරන ඒ ports වලට max 25w support කරන phone එකක් ගහල charge කරොත් මොකද වෙන්නේ.. hi speed charge වෙලා battery එක සවුත්තු වෙලා යනවද?
No problem!එච්චර ඉක්මනට battery health drop වෙනවද බං?
Genxt ලා දැන් ගේන්නේ නෑ.. පිටින් fake ඒව අඩුවට තියන නිසා උන්ගේ sell වෙන්නේ නෑ කියල
Aircraft allow කරන limit එක හොයාගන්න කොහොමද?
තව පොඩි දෙයක් තියනවා.
ගොඩක් ඒවගේ ports තියනවා max 100w charging support කරන ඒ ports වලට max 25w support කරන phone එකක් ගහල charge කරොත් මොකද වෙන්නේ.. hi speed charge වෙලා battery එක සවුත්තු වෙලා යනවද?
Power banks are restricted to carry-on baggage, with a general limit of 100 watt-hours (Wh), which is roughly 27,000 mAh. Power banks between 100 and 160 Wh are permitted on some airlines, but only with prior approval and typically with a maximum of two per passenger. Power banks exceeding 160 Wh are prohibited on all commercial flights, and you must protect the terminals to prevent short circuits.Aircraft allow කරන limit එක හොයාගන්න කොහොමද?