🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    ස්ටොක් ගන්නකොට එකම එක නොගෙන portfolio විවිධත්වයක් තියාගන්න.

    මම නම් කරේ Good financial, good dividend ස්ටොක් තියාගන්න ගමන් තව %කොටසක් තියා ගන්නවා අරව තරම් ratio නැති උනත් මාකට් එකේ නිතර ඇක්ටිව් හරේ හතරේ පාරවල් ගහන නිකන් Jayasuriya, Afridi, Chris Gale ටයිප් ස්ටොක්. ඒවා වැටුනම අරන් පීක් එකෙ දීල ලොකු ට්‍රේඩින් ප්‍රොෆිට් ගන්න පුලුවන්.නමුත් market ටච් එකෙ නැත්නම් ඒවා කරන්න යන්න හොදනෑ.
    හරේ හතරේ පාරවල් ගහන නිකන් Jayasuriya, Afridi, Chris Gale ටයිප් ස්ටොක්. ඒවා වැටුනම අරන් පීක් එකෙ දීල ලොකු ට්‍රේඩින් ප්‍රොෆිට් ගන්න පුලුවන් : eka hari, dan ehema stock hari adyi neda ? monawada trade karana stock?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,962
    3,727
    113
    හරේ හතරේ පාරවල් ගහන නිකන් Jayasuriya, Afridi, Chris Gale ටයිප් ස්ටොක්. ඒවා වැටුනම අරන් පීක් එකෙ දීල ලොකු ට්‍රේඩින් ප්‍රොෆිට් ගන්න පුලුවන් : eka hari, dan ehema stock hari adyi neda ? monawada trade karana stock?
    TAP Sierra pap JINS HNB wage...dannam upwela top
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    @slsal PABC meh mokada wenne? Panic selling da? Mara trades godak yanne..
    Earnings hodayi. namuth TAX wadiwela nisa EPS eka adu wela pennanawa. shor to mid term volatility ekak thiyeyi mokada danatamath profit thiyana une profi realize karana nisa. mamath part sale karala profit realize kala danata. long term awulak na

    PKME report superiyak neda
    ------ Post added on Oct 29, 2025 at 5:38 PM
     
    • Love
    Reactions: Smartm

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    AMF kiyala ekak nikan beduwada ban wena shares thiyana unta?
    eka henata nagalane, wikunanna kale harida?
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    eka neh, report ekat case nane?
    PABC එකේ 2025 Q2 වලට වඩා ලාබය අඩු වෙලා තියනවා Q3 වල. "Impairment Charges" සහ Tax වැඩි වෙලා තියන්නේ. රිපෝට් වල මම ලොකු පර්ශ්නනය්ක් දැක්කේ නම් නැ.
    වෙන මොනවහරි මට මගහැරුණු දෙයක් තියනවද?

    ගියපාරට වඩා ලාබය අඩු උන හින්ද කට්ටියට විකුනනවා වෙන්න පුළුවන්...