උඔලා අහුවුන ලොකුම ගාන කියද?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 😝😝 මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,792
    2
    15,538
    113
    උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 😝😝 මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
    සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.

    අ‍ා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.

    අ‍ා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
    තොට සල්ලි තියෙන්න එපැයි කෙළ වෙන්න ඉස්සෙල්ලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 😝😝 මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
    :confused:කොහොමද බන් එහෙම වෙන්නෙ?
    සල්ලි දැම්මද ඔන්ලයින්?
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,146
    3,090
    113
    සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.

    අ‍ා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
    Mage prank eka nisa kochchara padu da?

    Uba ithin kanna wath aran awe nane 😴