උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 
මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
Mokakda une itin45,000
Adoo mokk kerenne gihinda banලක්ෂ 20 - 30 අතර ගාණක්. මටත් හොඳ වැඩේ අනුන්ගේ රෙද්දවල් වලට අත්සන් කරනවාට.
Apoo poddaine ban5000
Lol2500
සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි...මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
තොට සල්ලි තියෙන්න එපැයි කෙළ වෙන්න ඉස්සෙල්ලාසල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.
අා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
Me too ekat ehema wenawa kiyala danagenama friendship eka wenuwen karapu deyak2500
උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි...මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
කොහොමද බන් එහෙම වෙන්නෙ?Mage prank eka nisa kochchara padu da?සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.
අා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
බන්දුල ගුණවර්ධනටද අහුවුනේ?2500
Ai bn uba aduwen ahu una unta hina wenne?Apoo poddaine ban
Lol