Yaris GR Four in Sri Lanka

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,967
    5,476
    113
    අඩෝ මොකක්ද බන් අර පොල්ලක් වගේ තියන සීන් එක?

    571251573_1154171890139621_26134865864392630_n.jpg


    571680774_1154171966806280_1943172692931805979_n.jpg


    572916276_1154171936806283_4397635178006377646_n.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,241
    10,970
    113
    Hand brake wage

    උඹට සිරා කාර් එකක් ගන්න ලැබෙව (Supra)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,241
    10,970
    113
    Track walata use karanan puluwan therumak naha, godakma awasha wenna gravel road wala drifting waladi. normal handbrake walata wada sahena quick.
    lankawe track use karanna personal import karapu ekak wenna athi.
    Tax nathnam oka echchara ganan na. Saamaanya sinhalayonta dreams thamai
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,241
    10,970
    113
    වෙන car එකක් ගන්න හිතුනොත් මට ලිස්ට් එකෙ තියෙන්නෙ

    2021 Subaru WRX
    2010 Toyota Crown Majesta
    2021 Lexus is350

    එන් එකක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    නෑ Hand brake එකට අමතරව තියෙන්නෙ stick ekak.
    Center differential control lever
    රැලී ස්පෙක් වල මැනුවලි තමා ඉස්සර පස්සට බලය බෙදාහරින්නේ . අනික්වගේ ඕක ඉලෙක්ට්‍රොනික්ස් වලින් වෙන්නේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,434
    1
    5,423
    113
    ඔය manually handbrake lever ඕක ඔහොම දාන්නෙ rally driving / drifting කරන්න පහසුවෙන්න
     
    Last edited: