ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි? හැමදාම දේශපාලකයින්ගේ වැරදිම කිය කිය ඉන්න එකනේ කරන්නේ. නමුත් අපි රටක් විදියට creative/innovative පැත්තේ අඩුම ලෙවල් එකක ඉන්නේ. වැඩිය ඕන නැ. නිකන් බලපං , කොළඹින්/නුවරින් පිට ගත්තත් අලුත් බිස්නස් අයිඩියා එකක් තිෙයයිද.. එකෙක් රොටි විකුනුවොත් ඒකම කරනවා. ඉල්ලුමට සැපයුම කියන්න එප.

    education අවුලක් නෙමේද තියෙන්න? පොඩි කාලේ ඉදන් පාඩම් කරන මානසිකත්වය හදන එක?
    උඩ කියලා තියෙනවා වගේ එක හේතුවක් රිස්ක් එක ගන්න බයයි, තව හේතු විදියට ලංකාවෙ මාර්කට් එක පට්ට පොඩි උඹට තියෙන options මාර අඩුයි. තව එකක් තමා ලංකාවෙ පක්කු කවදාවත් innovation/creativity වලට premium එකක් ගෙවන්න ආස නෑ. හැම එකම "ලාබෙට" තමා හොයන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    කවදාවත් innovation/creativity වලට premium එකක් ගෙවන්න ආස නෑ. හැම එකම "ලාබෙට" තමා හොයන්නෙ.
    ඊට පස්සෙ එක කොපි කරලා හදයි, පෙන්නෙ nadda කැරමල් පුඩින් එක
     
    • Like
    Reactions: tharakaf

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕකට දේශපාලනික සමාජීය සංස්කෘතික ආගමික අද්යාපනික කරනා බලපානවා.

    සමාජීය සංස්කෘතික ආගමික ගත්තොත් අපිට වැඩිහිටියෝ කියන්නේ "සල්ලි කියන්නේ ජීවිතේ නෙවි. සල්ලි අද තියෙනවා හෙට තියෙනවා. ඕව පස්සේ යන එක තේරුමක් නැහැ. තණ්හාය ජායතී සෝකෝ".. කියල. කලාතුරකින් තමයි රිසක් එකක් ගන්න උගන්නන්නේ.

    සම්ප්‍රදායික අද්යාපනික ක්‍රමය තුල නිර්මාණශිලිත්වය, නව නිපැයුම්, රිසක් එකක් ගන්න උගන්නනේ නැහැ.

    ලංකාවේ ළමයි හදන්නේ බොහොම protective envornment එකටට. පිටරටවල්වල ළමයි අවරුදු 16-18 පස්සේ දෙමව්පියන් සල්ලි දෙන්නේ නැහැ. ළමයි මේක දන්නවා. ඒ ගොල්ලෝ හැමවෙලවම තමුන්ගේ financial future එක සැලසුම් කරනවා. මම දන්න අය ඒ ගොල්ලොන්ගේම games ලියනවා විකුනන්න. කෙටිකාලීනව පොඩි කඩවල්වල වැඩකරනවා. business කරනවා.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Value chain එකට මේකෙ සම්බන්ධයක් නෑනෙ? 🤔
    අදාල නැ, එත් මතක් වුනා බිස්නස් එකට වැදගත් මොඩෙල්ස් වලින් එකක්. එක නිසා එහෙම කිව්වුවෙ

    Porters Value Chain Primary activities
    Inbound Logistics:
    Receiving, storing, and managing raw materials and other inputs.
    Operations: The process of converting inputs into the final product or service, such as assembly or machining.
    Outbound Logistics: Activities involved in delivering the finished product to the customer, including warehousing and distribution.
    Marketing and Sales: Activities to create awareness of the product and persuade customers to purchase it.
    Service: Post-sale activities that enhance the value of the product, such as customer support, repairs, and training.

    බිසනස් එක උඩ යවන්න ඉතින් උඩ එවා වෙන්න ඔනෙ, දැන් බලන්න අපෙ අම්මා (cooking channel) එක ට උඩින් ආව අර කොල්ලාගෙ චැනල් එක. නම මතක නැ, උ ගස් වල නැගලා අනන් මනන් කරලා වැඩිපුර දෙයක් viewers lata දුන්න නිසා උ මාර්කට් වුනා,
    ඔය වගෙ හට්ටි කේක්, caramel pudding.
     
    • Love
    Reactions: KSPathirana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඕකට දේශපාලනික සමාජීය සංස්කෘතික ආගමික අද්යාපනික කරනා බලපානවා.

    සමාජීය සංස්කෘතික ආගමික ගත්තොත් අපිට වැඩිහිටියෝ කියන්නේ "සල්ලි කියන්නේ ජීවිතේ නෙවි. සල්ලි අද තියෙනවා හෙට තියෙනවා. ඕව පස්සේ යන එක තේරුමක් නැහැ. තණ්හාය ජායතී සෝකෝ".. කියල. කලාතුරකින් තමයි රිසක් එකක් ගන්න උගන්නන්නේ.

    සම්ප්‍රදායික අද්යාපනික ක්‍රමය තුල නිර්මාණශිලිත්වය, නව නිපැයුම්, රිසක් එකක් ගන්න උගන්නනේ නැහැ.

    ලංකාවේ ළමයි හදන්නේ බොහොම protective envornment එකටට. පිටරටවල්වල ළමයි අවරුදු 16-18 පස්සේ දෙමව්පියන් සල්ලි දෙන්නේ නැහැ. ළමයි මේක දන්නවා. ඒ ගොල්ලෝ හැමවෙලවම ට්‍තමුන්ගේ financial future එක සැලසුම් කරනවා. මම දන්න අය ඒ ගොල්ලොන්ගේම games ලියනවා විකුනන්න. කෙටිකාලීනව පොඩි කඩවල්වල වැඩකරනවා. business කරනවා.
    agree with this this take 💯
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    අදාල නැ, එත් මතක් වුනා බිස්නස් එකට වැදගත් මොඩෙල්ස් වලින් එකක්. එක නිසා එහෙම කිව්වුවෙ

    Porters Value Chain Primary activities
    Inbound Logistics:
    Receiving, storing, and managing raw materials and other inputs.
    Operations: The process of converting inputs into the final product or service, such as assembly or machining.
    Outbound Logistics: Activities involved in delivering the finished product to the customer, including warehousing and distribution.
    Marketing and Sales: Activities to create awareness of the product and persuade customers to purchase it.
    Service: Post-sale activities that enhance the value of the product, such as customer support, repairs, and training.

    බිසනස් එක උඩ යවන්න ඉතින් උඩ එවා වෙන්න ඔනෙ, දැන් බලන්න අපෙ අම්මා (cooking channel) එක ට උඩින් ආව අර කොල්ලාගෙ චැනල් එක. නම මතක නැ, උ ගස් වල නැගලා අනන් මනන් කරලා වැඩිපුර දෙයක් viewers lata දුන්න නිසා උ මාර්කට් වුනා,
    ඔය වගෙ හට්ටි කේක්, caramel pudding.
    ඔව් ඒක හරි. පොරව මුවහත් කරගත්තෙ නැත්තන් හොඳම ගස්කපන්නා උනත් වැඩක් නැති වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,800
    113
    සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ නේද?

    බලපන් ඉන්න තරමක් රජයේ ලොකු තැන් වල ඉන්නේ art, commerce උපාධි ඩයල්. maths bio කරපු එවුන් teaching කරනවා.

    පුද්ගලික තැනක නම් ගොඩක් වෙලාවට සුළු ජාතිකයන්ට විතරයි තැන. ඉස්කෝලේ ගැටි, පුකේ ගැටි..... කඳ සුරතල් එවුන්ට තමයි ලොකු හැන්දෙන් බෙදන්නේ.

    creative CFO කෙනෙක් අවොත් ඒකා එලවල tax වංගු ගහන, පට්ට මන්ද මානසික, අසහන කාරයෙක් ගෙනල්ලා.... චෝම්පනියට චෙලවුනා, අපි ඉවරයි, පුපේ ගූ නෑ... බෝනස් නෑ.
     
    Family over meritocracy.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    සීමිත අධ්‍යාපනය, දුර්වල යටිතල පහසුකම්, ප්‍රාග්ධනය නොමැතිවීම සහ තාක්ෂණය සඳහා ඇති දුර්වල ප්‍රවේශය වැනි පද්ධතිමය බාධක වැනි හේතු වලින් නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය අවහිර කරනව.
     
    • Like
    Reactions: dragonsl

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    අධික පරිසර උෂ්ණත්වය නිසා මනස නිරෝගී නෑ. ඉතිං අලුත් අදහස් පහළ වෙන්නේ නෑ.

    අනික රජකාලේ ඉඳලම ලංකාවේ බිස්නස් අතට අරගෙන තිබුනේ චීන්නුයි අරාබිකාරයොයි පර්සියන් කාරයොයි වගේ උන්. අවුරුදු දහස් ගානක් තිස්සේ සිංහලුන්ගේ ජාන වල තිබුනේ ගොවිතැනක් බතක් කරගෙන බනක් භාවනාවක් කරගෙන ඉන්න එක.
     
    Last edited:

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    මේ වගේ රටවල තියෙන්නෙ අද තියෙන බඩගින්න, හෙට කන්නෙ කොහොමද වගේ මට්ටමක තියෙන ගැටලු.

    Innovation, Experiments, Research - වගේ දේවල් කරන්න කාලය අවශ්‍යයි. No immediate returns.. Return එක එන්න කාලයක් යනවා. ෆේල් වෙන්න පුලුවන්. ඒව කරන්න පුලුවන් ගානට අපි comfortable නැහැ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,459
    2,855
    113
    ලංකාවේ innovative චරිත බිහිවුණේ නිදහසට කලින්. මැලිබන් මුදලාලි, නවලෝක මුදලාලි, මාර්ටින් වික්‍රමසිංහ. මේ එක්කෙනෙක්වත් හරියට ඉස්කොලේ ගිහිපු අය නෙමේ. Formal education වලින් ගොඩක් innovative ideas මරනවා සහ risk averse mentality එකක් හදනවා.

    වෙන රටවල් වල ළමයින්ට පොඩිකාලෙ ඉඳලම job එකක් කරන්න පොළඹවනවා. Mcdonalds වැඩ කරන්න හරි යවනවා, උන් ඒවායේ තැලිලා පොඩිවෙලා හැදෙන එකා හැදෙනවා. ලංකාවේ ඕවා කරොත් ළමා මෙහෙකාරකම් කියලා නඩු දායි.

    නිදහසෙන් පස්සෙ ඉස්කෝල වලටම විතරක් ළමයි ගාල් කරලා විභාග පස්සෙ දුවන්න පොළඹවලා දැන් කොරලා තියෙන්නේ. ඒකෙන් ගිඩ ගියේ ටියුෂන් කාරයෝ විතරයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    don't see how discipline is connected to creativity. I think it's the other way round - creative people don't have discipline..
    zig43bseibw61.jpg
     
    • Like
    Reactions: dayt0na

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉස්සර ලංකාවේ ගම්වල අක්කර ගනම් වතු තිබ්බ. කොස් දෙල් පොල් , පලා, පලතුරු ගස් ඉබේ වැවෙන්නේ. අවුරුද්ද පුරා පලදාව. ඒ නිසා මිනිස්සුට කෑම වල අහේනියක් නැහැ. හැමවෙලේම කෑම අතිරික්තයක් තිබ්බේ. වෙන අවශතා අඩු නිසා බොහොම පොඩි මුදලකින් ජීවත් වෙන්න් පුළුවන්. හෙට ගැන හිතන්න ඕනේ නැහැ

    වෙන රටවල්වල මාස තුනයි ගස්වල කොළ තියෙන්නේ. වගාවක් කරලා මාස තුනෙන් ගොඩ දන්නා ඕනේ. හැදෙන අහර කල්තියල තියාගන්න ඕනේ. නැති නම් සීත කාලෙට මැරෙන්න වෙන්නේ. ඒ නිසා කල් තියල අනාගතය සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. තාක්ෂනය අවශයි
     
    • Like
    Reactions: CohenLenstra