Hyhundai Grand i10

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Hyundai Grand i10

    මගේ පලවෙනි වාහනේ විදිහට brandnew Hyhundai Grand i10 එකක් ගන්න හිතන් ඉන්නවා මචන්ලා
    මේ වාහනේ ගැන මොකද හිතන්නේ ?

    89laks
    TypeKappa 1.2 MPi Gasoline
    Engine Type4-Cylinder DOHC Automatic
    Displacement(cc)1,197 cc
    Max.Power(ps/rpm)83/6,000
    Max.Torque11.6/4,000
    BrakesFrontVentilated Disc
    RearDrum
    SuspensionFrontMacPherson strut type
    RearCoupled Torsion Beam Axle
     

    Attachments

    • a.png
      a.png
      774.7 KB · Views: 88
    • fitted.jpg
      fitted.jpg
      107.7 KB · Views: 80
    • g101.png
      g101.png
      896.3 KB · Views: 85
    • hyundai-grand-i-308070922831.jpg
      hyundai-grand-i-308070922831.jpg
      76.1 KB · Views: 84
    • i10_featured_b457cd2a7a.jpg
      i10_featured_b457cd2a7a.jpg
      157.3 KB · Views: 86
    • images (1).png
      images (1).png
      103 KB · Views: 83
    • medium_i10_seats_57695ba142.png
      medium_i10_seats_57695ba142.png
      467.3 KB · Views: 84
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    ඕක මචං තේරෙන විදියට හොඳ වාහනයක්. මම බලන්න ගිහින් තියනවා..
    Made in india. Assembled in srilanka.
    ගන්නකොට warrenty එක්ක agent ගෙන් ගන්න

    1.2L 4 cylinder engine එකක් තියන්නේ 92hp genarate වෙනවා.
    මේ engine එක reliability එක වැඩි මොකද සිලින්ඩර් 4ක් නිසා.
    Gear box එක gear 4ක් සහිත automatic, manual mode එකක් තියනවා (Cvt නෙවෙයි) හොඳ drive pleasure එකක් ගන්න පුළුවන්.
    ඉඩත් හොඳට තියනවා.
    Cruise control තියනවා

    Cons විදියට දැක්කේ..

    Brake light හැර ඔක්කොම lights halegon bulb
    Auto ac එකක් නෑ manual එකක් තියන්නේ

    වෙන නම් ඉතින් අවුලක් නෑ

    මට නම් wagon R එකට වඩා performens හොඳ වාහනයක්..
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    bump
    price kohomada
    89laks

    Hodai bn 1.2L hinda. Issara 94k d khd ne dan nn 88i mn htnne. Paduwak na.
    Eka thamai machan price eka poddak adu karala , permit rkak 7ta vage set karagatthoth thava laskha 7 adu karaganna puluvan
    ------ Post added on Nov 1, 2025 at 1:56 PM

    Hodai bn 1.2L hinda. Issara 94k d khd ne dan nn 88i mn htnne. Paduwak na.
    Thankz bro
    ------ Post added on Nov 1, 2025 at 2:03 PM
     
    • Like
    Reactions: Ysa Karu

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113


    Eka thamai machan price eka poddak adu karala , permit rkak 7ta vage set karagatthoth thava laskha 7 adu karaganna puluvan
    ------ Post added on Nov 1, 2025 at 1:56 PM
    Permit වලට ගෙන්න දෙනවද දැන්? Permit එක 7lak වලට බැහැලා ද
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    ඔය ගානට නම් මට පේන්නේ පාඩුයි බන්. ජපන් එකක් බස්සනන්ම පුළුවන් වෙයි ඔය ගානට. පෙනුමක් නැහැනේ. එකම දේ ඉතින් 1.2 l 4 cylinder වීමයි. බ්‍රෑන්ඩ් නිව් කේස් එකයි විතරයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    hyundai KIA gannawanam EV ganna.

    owe petrol.diesel.hybrid ewe repair wadi wenna puluwan.
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    296
    166
    43
    හොදම වාහනයක් බය වෙන්න දෙයක් නෑ අබාන්ස් නේද dealer ඉන්නෙත් බය නැතුව ගන්න.brand new නිසා හොදට දුවන්න පුලුවන්න කරදරයක් නැතුව
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ


    Eka thamai machan price eka poddak adu karala , permit rkak 7ta vage set karagatthoth thava laskha 7 adu karaganna puluvan
    ------ Post added on Nov 1, 2025 at 1:56 PM

    Permit එකට කීයක් අඩු කරනවද?
    Permit එකක් 7 ට අරන් 7ක් අඩු උන කියලා ලාභයක් නෑ නේ
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    පර්මිට් වලින් දැන් වාහන ගෙන්නනවද ?
    අනික පර්මිට් ලක්ෂ 7ට කවුද දෙන්නේ :oo: