යාලුවනේ මම හදිස්සියෙ විදේශ ගතවීමට සිදුවෙලා තියන ඒකනිසා මම මාස කීපයකට කලින් ගත්ත අලුත්ම hyhundai grand i10 car එක ගොඩක් අඩුවට ඉක්මනින්ම විකුණනවා.
මේක fulloption model එකක්. කිසිම හීරීමක්වත් නෑ .Automatic model එකක් .passenger airbag එකක් ,rare AC එකක් ,spare wheel එකත් එන්නේ alloy වලින්. Color එක silver .තවත් විස්තර දැනගන්න පහළ number එකට call එකක් දෙන්න.තවත් පොඩ්ඩක් අඩුකරගන්න පුළුවන් වාහනේ check කරල.
Contact number :0715623003
Price එක : 2,975,000/=(පොඩ්ඩක් අඩුකරගන්න පුළුවන් )
Attachments
-
30411528_1735205026533473_1244834277187649536_n.jpg61.5 KB · Views: 87 -
30261859_1735205369866772_8417981264157474816_n.jpg57.1 KB · Views: 75 -
30261601_1735205386533437_6415207184757424128_n.jpg60.3 KB · Views: 87 -
30261595_1735205089866800_5826300699561951232_n.jpg66.6 KB · Views: 82 -
30411948_1735205339866775_4865604553686384640_n.jpg58.3 KB · Views: 82
Last edited:

