Permit price eke 75i nathnam 89iPermit එකට කීයක් අඩු කරනවද?
Permit එකක් 7 ට අරන් 7ක් අඩු උන කියලා ලාභයක් නෑ නේ
Permit use karnna puluvan me vage evalata vitarai neh , 3million permit ekak unath value naneh import karana evata use karanna bari hindaපර්මිට් වලින් දැන් වාහන ගෙන්නනවද ?
අනික පර්මිට් ලක්ෂ 7ට කවුද දෙන්නේ![]()
------ Post added on Nov 1, 2025 at 9:19 PM
Ow bro abansහොදම වාහනයක් බය වෙන්න දෙයක් නෑ අබාන්ස් නේද dealer ඉන්නෙත් බය නැතුව ගන්න.brand new නිසා හොදට දුවන්න පුලුවන්න කරදරයක් නැතුව
------ Post added on Nov 1, 2025 at 10:00 PM