the biggest joke is they wanted the neighbours to contribute towards the light bill and kept on begging door to door.
where tf u live bro
the biggest joke is they wanted the neighbours to contribute towards the light bill and kept on begging door to door.
Minissunta Nida Gannath Naha Dong Badong Gaagena Sadde...

Ubata church feast eka gama wate yaddi hari kovil veel karathtae gama wate yaddi ehama hithenne nae ne ?ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.
I said it yesterday in a different thread if u can’t live with embracing Sinhalese Buddhist ideology fuck off frm this island for good, 70% of de population is Sinhalese Buddhist, so we have to practice our beliefs n tradition since thts our right, Democracy is the liking of mass and in this country Sinhalese Buddhist is de majority.So true, Whenever it comes to pathetic buddishts their agenda is to harass usual people, either a perahara,or stupid pirith since morning 5 am, or a funeral ralley middle of the road, its always something with them..
Looks like u live in a shantythere was a funeral for close to where i live... they kept the body for 7 days . no idea what they do with that shit. a few weeks later i heard a big noise and the family member were fighting because the light bill had increased. the biggest joke is they wanted the neighbours to contribute towards the light bill and kept on begging door to door. no one gave a shit.
some people never learn.
they put the radio too loud
they talk loudly till late in the night
always drinking ...
cant park properly....
if you have a flower tree they pluck flowers without even asking you for the temple....no idea what religion is that. stealing to worship
you get at least one family in the neighbourhood
all shit should be stopped.....we dont need noise pollution
------ Post added on Nov 2, 2025 at 6:43 AM
පල්ලි වල හැමදාම දවසට පස් පාරක් ස්පීකර් දාගෙන කෑ ගහන කොට උබට නින්ද යනවා දMinissunta Nida Gannath Naha Dong Badong Gaagena Sadde...
Constitution eka chnage kara gamanමෝඩ සිංහලුන්ගේ රැගිල්ල ඉවරයි 50% උන ගමන්![]()

කඨිනය කියන්නෙ සිඳින්න බැරි පින කියන අර්ථයෙන්. කඨින පිංකමක් සැබෑ ශ්‍රද්ධාවෙන් යුතුව කරපු කෙනාට නිවන් මාර්ගයට බාධා වෙන්නෑ.මේ සැරේ අපේ ගමේ පන්සලේ කටින පින්කමේ මුලිකත්වය ගත්තේ අපේ ගෙදරින්. ඉතින් අපේ ගෙදරින් තමයි කටිනෙ පටන් ගත්තේ.
මුල ඉඳලම මම අපේ තාත්ත එක්ක කතා කළෙම මේක පින්කමක් විදියට කරමු මොකද ගොඩක් උන් කරන්නේ පින්කම් කියල ගොන්කම් නිසා.
ගෙවල් දොරවල් සෝදලා පිරිසිදු කරලා ලක ලැහැස්ති කරලා, මඩු ගහල රාත්‍රී ආහාර දීම සඳහා සුදානම් කළා.
බොහොම පිරිසිදුවට පිළිවෙලට රසට එන ම්නිස්සුන්ට කෑම වේලක් දෙන එක ලොකු අභියෝගයක් උනා. අපි ඒක පිළිවෙලටම කර ගත්තා. සෙනග 250+ පිරිසක් අවා. ආපු හැමෝටම විතරක් නෙවි ගෙවල් වල ඉන්න අයට ගෙනියන්න අවශ්‍ය නම් කෑම පාර්සලයක් අරන් යන්න පුළුවන් විදියට අහර වේල දුන්නා.
අනෙත් අපු හැමෝටම තේ පැන් සංග්‍රහයට කැවිලි පෙවිලි නම් නැති උනෙම නැ.
ඊළඟට අපි ගත්ත තීරණේ තමයි කිසිම විදියකට අනෙත් මිනිසුන්ට බාදාවක් කරදරයක් වෙන්න හොඳ නැ කියන එක.
එනිසාම අපි කිසිම විදියකට ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතා කලේ නැ. බුද්ධ තේවාව සිදුකරන මොහොතට වත් ලවුඩ් ස්පිකර හෝ කිසිවක් බවිත කලේ නැ. නමුත් ගෙදර තිබ්බ චුටි JBL Charge 5 එකෙන් බොහොම අඩුවෙන් සිහින් හඬින් පිරිතක් දාල තිබුනා.
විදුලි ආලෝක වලින් නිවස සහ නිවසට එන මග සැරසුව මිසක් මල් වෙඩි / රතින්යා තියා එක අහස කුරක් වත් පත්තු කලේ නැ. කටින පෙරහරේ ගෙනිච්චේ දවුල තම්මැට්ටම හොරණෑව සහ හක්ගෙඩිය පමණයි. ඒකත් පන කඩාගෙන තඩි බබා ගෙනිච්චේ නැ. නිවුණු ස්වරයකින් වාදනය කරගෙන යද්දී සක් හඬ රැව් දුන්නා පමණි.
දවල් වර්ශා පතනය නිසා මුළු දවසම සිසිල්ව නිසොල්මනේ රාත්‍රිය වැළඳ ගනිද්දී අපි රැ අට පමණ වෙද්දී ගම වටේ චාරිකාව පටන් ගත්තේ සැදැහැති උපාසක උපාසිකා පිරිසක් එක්ක.
බෞද්ද කොඩි රැගත් කුඩා ළමෝ පිරිසක් කටින පෙරහරේ ඉස්සරහින්ම ගමන් කරමින් පෙරහැර ට නව ජීවයක් එක කල බව පිරිස අතර කතා බහෙන් ඇහුනා..
මෙලෙස පෙරහරින් මහත් ගෞරවෙන්....
(ඉතිරි ටික ලියන්න කම්මැලියි. කැමති අය ලයික් එකක් දාගෙන යන්න. ඊට පස්සේ හිතුනොත් ඉතුරු ටිකත් දාන්නම්.)![]()
පලයන් ඩෝ යන්න කතෝලික අපි කාටවත් ඔහොම කරදර කරන්නේ නෑබුද්ධාගමේ මොකක් හෝ දෙයක් උනාම තමයි ඔක්කොටම පුකේ අමාරුව හැදෙන්නේ, අනිත් ආගම් සෝක්, අනේ හුකේ![]()
ඉතින් හුත්තෝ කටිනෙ තියෙන්නෙත් අවුරුද්දකට එක දවසයි, උබ හිතුවද නත්තල් වගේ මාසේ පුරාවටම ගම වටේ යනවා කියලා.පලයන් ඩෝ යන්න කතෝලික අපි කාටවත් ඔහොම කරදර කරන්නේ නෑ
වැඩිම උනොත් දෙසැම්බර් මාසේ දවස් තිහේම නත්තල් කියල හැම තැනම නත්තල් ගස්, බලුප් එල්ලගෙන, නත්තල් සින්දු ප්ලේ කරලා පොඩි කාටවත් කරදරයක් නැති විනෝදයක් ගන්නවා.
වැඩිම උනොත් කැරොල් කිය කියා ගම වටේ යනවා.
උඹල වගේ අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නෑ