ගෙවල් ලගින් කඨිනයක් යනවා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    ගමේ ඉන්න කැරිම මෝඩයෝ ටිකයි උන්ගෙ සක්කිලි ළමයි ටිකයි කස ගගහා රතිඤ්ඤා වටේටම දාලා ගොන් ආතල් ගන්න ගමන් චීවරේ උස්සන් දුවනවා ගම වටේ. නිදාගන්න විදිහක් නෑ. නාකි ගෑනු ටිකත් අපෙ ගමෙ බුදු පෙරහැර දුසාදුසාදු කිය කිය යනවා. මුන්ට ගූ ගහන්න තරම් තරහයි.
    Ubata church feast eka gama wate yaddi hari kovil veel karathtae gama wate yaddi ehama hithenne nae ne ?

    So true, Whenever it comes to pathetic buddishts their agenda is to harass usual people, either a perahara,or stupid pirith since morning 5 am, or a funeral ralley middle of the road, its always something with them..
    I said it yesterday in a different thread if u can’t live with embracing Sinhalese Buddhist ideology fuck off frm this island for good, 70% of de population is Sinhalese Buddhist, so we have to practice our beliefs n tradition since thts our right, Democracy is the liking of mass and in this country Sinhalese Buddhist is de majority.
    ------ Post added on Nov 2, 2025 at 9:15 AM

    there was a funeral for close to where i live... they kept the body for 7 days . no idea what they do with that shit. a few weeks later i heard a big noise and the family member were fighting because the light bill had increased. the biggest joke is they wanted the neighbours to contribute towards the light bill and kept on begging door to door. no one gave a shit.

    some people never learn.
    they put the radio too loud
    they talk loudly till late in the night
    always drinking ...
    cant park properly....
    if you have a flower tree they pluck flowers without even asking you for the temple....no idea what religion is that. stealing to worship :lol:
    you get at least one family in the neighbourhood

    all shit should be stopped.....we dont need noise pollution
    ------ Post added on Nov 2, 2025 at 6:43 AM
    Looks like u live in a shanty
    ------ Post added on Nov 2, 2025 at 9:17 AM
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අවුරුද්දට එකපාරයි, ඒකත් විනාඩි හෝ පැයයි ගෙවල් ලගින් යද්දි ටික විතරයි. ඊට වඩා එපාවෙනව පැය ගනන් යන මියුසිකල් ශෝ. ඕක අහගෙන ඉදපන්.
    මටනම් අමාරු හැමදාම උදේට හවසට පිරිත් දාන එකයි, හැමදාම උදේට හවසට හම්බයො ඇටේ මිරිකල වගේ බෙරිහන් දෙන එකයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,852
    10,023
    113
    හැම තිස්සෙම complain mindset එකක්නෙ තියෙන්නෙ උබලට. ඒ ඒ ආගමේ හැටියට කරන දේවල් කරගෙන ආව දේවල් කරනවා. ගොඩක් උන් ඔහොම කියන්නෙ උන් වෙනස් විධියට හිතන සාමාන්‍ය ජනතාවට වැටෙන්නෙ නැති අය කියල පෙන්නන්න.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,907
    21,150
    113
    මෝඩ සිංහලුන්ගේ රැගිල්ල ඉවරයි 50% උන ගමන් 🤣😂
    Constitution eka chnage kara gaman
    Okunge gas bahinawa
    Ethakan api allan innawa
    Sinhala buddhist lu maha jathiya 🤣🤣
     
    • Haha
    Reactions: ZIX

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    නැතුව කැරොල් කිය කිය යන්නද උත්තෝ.....?

    දැන් බලපන්කො මේ පොන්නයා ත්‍රෙඩ් එක දාලා, අනිත් එවුන්ට ත්‍රෙඩ් එක අරන් යන්න දීලා, උෟ මේ comment බල බල අ#තේ ගහනවා ඇති.
    කොන්ද පණ නැති අඩු කුලේ පොන්න හැත්ත 😘
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    මේ සැරේ අපේ ගමේ පන්සලේ කටින පින්කමේ මුලිකත්වය ගත්තේ අපේ ගෙදරින්. ඉතින් අපේ ගෙදරින් තමයි කටිනෙ පටන් ගත්තේ.
    මුල ඉඳලම මම අපේ තාත්ත එක්ක කතා කළෙම මේක පින්කමක් විදියට කරමු මොකද ගොඩක් උන් කරන්නේ පින්කම් කියල ගොන්කම් නිසා.

    ගෙවල් දොරවල් සෝදලා පිරිසිදු කරලා ලක ලැහැස්ති කරලා, මඩු ගහල රාත්‍රී ආහාර දීම සඳහා සුදානම් කළා.

    බොහොම පිරිසිදුවට පිළිවෙලට රසට එන ම්නිස්සුන්ට කෑම වේලක් දෙන එක ලොකු අභියෝගයක් උනා. අපි ඒක පිළිවෙලටම කර ගත්තා. සෙනග 250+ පිරිසක් අවා. ආපු හැමෝටම විතරක් නෙවි ගෙවල් වල ඉන්න අයට ගෙනියන්න අවශ්‍ය නම් කෑම පාර්සලයක් අරන් යන්න පුළුවන් විදියට අහර වේල දුන්නා.

    අනෙත් අපු හැමෝටම තේ පැන් සංග්‍රහයට කැවිලි පෙවිලි නම් නැති උනෙම නැ.

    ඊළඟට අපි ගත්ත තීරණේ තමයි කිසිම විදියකට අනෙත් මිනිසුන්ට බාදාවක් කරදරයක් වෙන්න හොඳ නැ කියන එක.

    එනිසාම අපි කිසිම විදියකට ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතා කලේ නැ. බුද්ධ තේවාව සිදුකරන මොහොතට වත් ලවුඩ් ස්පිකර හෝ කිසිවක් බවිත කලේ නැ. නමුත් ගෙදර තිබ්බ චුටි JBL Charge 5 එකෙන් බොහොම අඩුවෙන් සිහින් හඬින් පිරිතක් දාල තිබුනා.

    විදුලි ආලෝක වලින් නිවස සහ නිවසට එන මග සැරසුව මිසක් මල් වෙඩි / රතින්යා තියා එක අහස කුරක් වත් පත්තු කලේ නැ. කටින පෙරහරේ ගෙනිච්චේ දවුල තම්මැට්ටම හොරණෑව සහ හක්ගෙඩිය පමණයි. ඒකත් පන කඩාගෙන තඩි බබා ගෙනිච්චේ නැ. නිවුණු ස්වරයකින් වාදනය කරගෙන යද්දී සක් හඬ රැව් දුන්නා පමණි.

    දවල් වර්ශා පතනය නිසා මුළු දවසම සිසිල්ව නිසොල්මනේ රාත්‍රිය වැළඳ ගනිද්දී අපි රැ අට පමණ වෙද්දී ගම වටේ චාරිකාව පටන් ගත්තේ සැදැහැති උපාසක උපාසිකා පිරිසක් එක්ක.
    බෞද්ද කොඩි රැගත් කුඩා ළමෝ පිරිසක් කටින පෙරහරේ ඉස්සරහින්ම ගමන් කරමින් පෙරහැර ට නව ජීවයක් එක කල බව පිරිස අතර කතා බහෙන් ඇහුනා..

    මෙලෙස පෙරහරින් මහත් ගෞරවෙන්....

    (ඉතිරි ටික ලියන්න කම්මැලියි. කැමති අය ලයික් එකක් දාගෙන යන්න. ඊට පස්සේ හිතුනොත් ඉතුරු ටිකත් දාන්නම්.) :)
     
    කඨිනය කියන්නෙ සිඳින්න බැරි පින කියන අර්ථයෙන්. කඨින පිංකමක් සැබෑ ශ්‍රද්ධාවෙන් යුතුව කරපු කෙනාට නිවන් මාර්ගයට බාධා වෙන්නෑ.
    මහධන සිටුතුමා, අජාසත් රජතුමා වගේ අය මාර්ගඵල ලබන්න සුදුසුකම් තිබුණ අය වුණත් බාහිර දේවල් වලින් බාධා වෙලා ඒක වැළකුණා. නමුත් සසරේ කඨින පිංකමක් කරපු කෙනාට නිවන දක්වා ඒ විදිහට බාධා වීම් වෙන්නෑ.
    කඨිනය කරපු කෙනාට වගේම ඒ පින අනුමෝදන් වෙන කෙනාටත් ඒ විදිහටම පින ලැබෙනවා. බාධක මැද තමයි කොහොමත් ඔය පින කරන්න වෙන්නෙ.

    ඒ හින්දා දිගටම ලියපන්. මම නම් කියන්නෙ අලුත් ත්‍රෙඩ් එකක් දාපන්. මේක ලංකාව යකෝ මේක ලංකාව. එක එකාට බය වෙන්නෙ මොකටද, දිගටම ලියපන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    බුද්ධාගමේ මොකක් හෝ දෙයක් උනාම තමයි ඔක්කොටම පුකේ අමාරුව හැදෙන්නේ, අනිත් ආගම් සෝක්, අනේ හුකේ :ROFLMAO:
    පලයන් ඩෝ යන්න කතෝලික අපි කාටවත් ඔහොම කරදර කරන්නේ නෑ

    වැඩිම උනොත් දෙසැම්බර් මාසේ දවස් තිහේම නත්තල් කියල හැම තැනම නත්තල් ගස්, බලුප් එල්ලගෙන, නත්තල් සින්දු ප්ලේ කරලා පොඩි කාටවත් කරදරයක් නැති විනෝදයක් ගන්නවා.

    වැඩිම උනොත් කැරොල් කිය කියා ගම වටේ යනවා.

    උඹල වගේ අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නෑ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    පලයන් ඩෝ යන්න කතෝලික අපි කාටවත් ඔහොම කරදර කරන්නේ නෑ

    වැඩිම උනොත් දෙසැම්බර් මාසේ දවස් තිහේම නත්තල් කියල හැම තැනම නත්තල් ගස්, බලුප් එල්ලගෙන, නත්තල් සින්දු ප්ලේ කරලා පොඩි කාටවත් කරදරයක් නැති විනෝදයක් ගන්නවා.

    වැඩිම උනොත් කැරොල් කිය කියා ගම වටේ යනවා.

    උඹල වගේ අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නෑ
    ඉතින් හුත්තෝ කටිනෙ තියෙන්නෙත් අවුරුද්දකට එක දවසයි, උබ හිතුවද නත්තල් වගේ මාසේ පුරාවටම ගම වටේ යනවා කියලා. :ROFLMAO:
    උබට මේ අවුරුද්දකට එක දවසක පැය 2 / 3 ක දෙයක් ඉවසගෙන ඉන්න බැරිනම් නත්තල් මාසේ "හැම තැනම නත්තල් ගස්, බලුප් එල්ලගෙන, නත්තල් සින්දු ප්ලේ කරලා පොඩි කාටවත් කරදරයක් නැති විනෝදයක්" ගන්නකොට අනිත් උන්ට ඒක කරදර නෙමෙයිද.
    උබට ඔහේ ඉන්න බැරිනම් ගෙවල් විකුනලා පල පල්ලි කාක්කෝ ඉන්න පැත්තකට, ගිහින් නත්තල් මාසේ බැරිනම් අවුරුද්ද පුරාම "බලුප් එල්ලගෙන" හිටපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මාත් ගියා 2.5km විතර පයින්. ගිය වතාවේ බයික් එකේ ගියේ.

    වෙනදට ගේ ගාවින් ගියත් එලියට එන්නේ නෑ.

    පිළිනොගන්නා,නමුත් පරණ set එකේ ඔක්කොම එන හින්දා ගියා.
     
    • Like
    Reactions: ZIX