උනවටුන හික්කඩුව අතර වෙඩින් හෝල් එකක් ඔනේ
ගිනි ගනන් වලට නෙවෙයි.
ලස්සන location එක තියෙන
කැමත් හොද වෙන්න ඔනෙ
250 කට වගෙ
Decorations එහෙමත් තියෙනවා නම් තව වටිනවා
ඔයලා දන්න හොද place කියන්න.
Galle road එකෙන් ගොඩාක් ඇතුලා වෙන්න බෑ
ගිනි ගනන් වලට නෙවෙයි.
ලස්සන location එක තියෙන
කැමත් හොද වෙන්න ඔනෙ
250 කට වගෙ
Decorations එහෙමත් තියෙනවා නම් තව වටිනවා
ඔයලා දන්න හොද place කියන්න.
Galle road එකෙන් ගොඩාක් ඇතුලා වෙන්න බෑ