මේ දවස් වල ගිනි ගන්න වලට විකිණෙන පරන වීල්?
ගොඩාක් අය ආසයි වීල් එකක් ගන්න, එත් මේ කොරෝනා වසන්ගතය නිසා එකට බාදා ඇති වෙලා තියෙන්නෙ, එකට හෙතුව් රජය විසින් තිරණය කරලා තියෙනවා මාස කොහිපයකට ලංකාවට කිසිම වාහනයක් ආනයනය නොකිරිමට,
ඒ හෙතුව නිසා පරන වීල් තියෙන අය එක හෙතුවක් කරගෙන තමන්ගේ වීල් එක වැඩි මිලකට අලෙවි කරාන්න ලොකු ගානක් කියන්වා, මං අද මේ කත කරන්නේ 17 සිට 207 දක්වා විල් වල මිල වැඩි විම ගැඅන් (මෙක සෑම වාහනයකටම අදාල වෙනවා)
කොරෝනා වලට කලින් 200 වහනයක් හොද තත්වේ තියෙන එකක් සමන්යෙන් රුපියල් 100000 - 150000 අතර උනේ, එකත් 150000කට හොද මොඩිෆයි හදපු එවා, එත් දැන් 17 -21 ගන්න බෑ 180000-200000 කට වත්, එකට හෙතුව විකුණුම් කරුවන් විසින් හදා ගත්ත බොරු වටිනාකම,
ඇත්තම කිව්වොත් වටිනාකමක් තියෙන්න ඔනේ තම්යි මේ වගේ වෙලවක, එත් මෙතරම් වටිනාකමක් කොහෙත්ම සාදාරන නැ, දැන් ඉතින් මෙකට ගොඩාක් අය මට දොස් කියයි, කොරෝනා දෙවෙනි රැල්ලක් නොඑන්න මෙ තත්වේ තව මසයකින් දෙකකින් වෙනස් වෙන්න තිබ්බා, ඒ කියන්නෙ ජනවාරි වගේ වෙනකොට නැවත් වාහන ආනයනය කරන්න තමයි රජය තිරනක කරල තිබුනු බව අරන්චි තිබ්බෙ බජට් එකෙන් පස්සෙ,
එත් මේ නිසා නැවතත් තව් මාස් දෙකකට පමන කල් ගත් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්, කොහොම උනත් මේ සෙල්ලම විකුනුම් කරුවන්ට කරගෙන යාමට වෙන්නෙ තව ටික කලයයි, අලුතින් වහන එන විට වැඩි මුදලට පරන වාහනයක් ගන්න්වට වඩා ලාබයි තව පොඩි ගාන්ක් වැය කරලා වගකිමක් සහිතව වාහනයක් ගන්න එක, එතකොට අර අයගෙ වැඩි මිල නැවත් පහලට බහිනවා,
දැන් තියෙන මිලත් එක්ක 202 -204 - 205 වගෙ එකක් රුපියල් ලක්ශ 2.50 ක් කට අඩුවෙන් හොයගන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ, සමර වීල් ම දැක්කා 204 - 205 රුපියල් ලක්ශ 3.00 - 3.50 අතර ගනන් වලටත් තියෙනව, ඉට වඩා හපන් 206-207 කිසිම ත්ත්වයක් නැති වාහන් රුපියල් ලක්ශ 2.70 -3.00 අතර මිලකට විකුනුම් කරුවන් විසින් විකිණිමට දමා තිබිම, තව එම අංක සහිත වාහන අලුත් පෙන්ට් එක සහා රෙදි පමනක් ගසා ලක්ශ 3.00 - 3.50 කට පමන විකිණිමටත් මොඩිෆයි කරපු එවා රුපියල් ලක්ශ 4.00- 4.30/4.50 අතර මුදල් වලටත් දමා තියෙනවා මා දැකලා තියෙනවා,
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එවැනි මුදලකට 200 ගනන් වහනයික් ගන්නව්ට වඩා ඉංගී්‍රීසි අකුරක් ගන්න පුලුවන්, මං දැක්කා G අකුරු රුපියල් ලක්ශ 2.50-2.70 වට සම්න්‍ය තත්වයේ කන්ඩිශන් සහිත විකිනිමට දමා තියෙනව, හොද තත්වයේ G අකුරක් ලක්ශ 3.20-3.30 අතර මුදලකටත් H අකුරු ලක්ශ 3.50-3.80 වගේ මිලදි ගැනිමට හැකියවක් තියෙනව, (මෙහෙම කිව්වහම මට මැසේජ් දලා ඒ ගාන්ට එකක් හොයලා දෙන්න කියන්න එපා, මාත් අන්තර්ජාලයේ දැකලා තියෙන නිසා කිව්වෙ,)
ඉතින් ඔයලම පොඩ්ඩක් හිතන්න වැඩි මුදලකට පරන වීල් එකක් ගන්නවද? නැත්තම් ඔබ වියදම් කරන මුදලට වටින 200 ගනන් වාහන්‍යකට වඩා අලුත් එකක් ගන්නවද කියන එක? තව දෙයක් මොඩිෆයි කරපු 206-207 එකක් ලක්ශ 4.50- ගන්නවට අඩා හොදයි Q අකුරක් මොඩිෆයි එක්ක එම අගෙ මුදලක්ට ගන්න පුලුවන් හැකියවක් තියෙනව,
තිරනය ඔබ සතුයි, බොරුවට වැඩි මිලට තිබෙන වාහන වලට මැසේජ් කෝල් කොමෙන්ට් කර කර වාත වෙනවට වඩා හොද option එකක්ට යන්න බලන්න, කාටවත් බල කිරිල්ලක් නැත, මට හිතුන දෙයක් තමයි ම මේ කිව්වෙ, පරන වාහන තියෙන විකුනුම් කරුවෝ මාත් එක්ක අමනාප එන්න පුලුවන් දැන්, එත් මං කිව්වෙ ඇත්ත,
මෙක කියවලා ඔයාල්ට් යමක් හිතට ගත්තා නම් කොමෙන්ට් එකක් දලා ශෙයා පාරක් දාන අනිත් අයටත් දෙනුවත් වෙන්න,