Brazil’s Deadliest Police Raid

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113

    Gema denawa nam Philippines Duterte wage hedi geweila yannama denna one 😅😅

    132 deaths for 250kg
    In sri lanka 800kgs without any death.

    mehe Raid ekak karaddi ekek hari meruna nam bala ganna tibba kattiyage kedirilla 😂😂

    250kg kiyala koheda tiyenne? meke kiyanne over 1 Ton tibba kiyala ne?
    ------ Post added on Nov 2, 2025 at 2:41 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    උඹලා අහලා තියෙනවාද මෙ කතාව?
    මයිකල් ජැක්සන් ගෙ they dont care about us music video එක කරන්න බ්‍රසිල් වල හදන්න ඔනෙ කරලා michael ta,, බ්‍රසිල් ආන්ඩුවෙන් බැ කියලා සේෆ් නැ කියලා. Michael jackson ගෙ producer ගෙ contact එකකින් favela (lankaawe wage paathaala area ekak dharunu) eke පාතාලෙ ලොක්කාට කතා කරලා. පාතාල බොසා වුනත් මයිකල් ජැක්සන් කිව්වුආම ෆුල් කොර වෙනවා නෙ (ඔන්න අපි අහපු සින්දු එ කාලෙ, දැන් ඉන්නෙ මුක්කුද, නැත්තෙමත් නැ, 80ස් වයිබ් එක එන්නෙ නැ දන් සින්දු වලින් ). හරි කතාවට, පාතලෙ ලොක්ක කියලා "බය වෙන්න එපා එන්න මම වගකීම.බාර ගන්නවා, ඔගොලන්ගෙ සල්ලි මිටියක් වැටුනත් එක කවුරුත් ගන්නෙ නැ" කියලා. උඹලා දන්නවාද එ කතාව..මෙව.තමයි අපෙ ඉතිහාසය ඉගෙන ගැනිම"
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle

    ඔව් මේ කතාව FB එකේ වීඩියෝ එකක ගියා.. ඇත්තද දන්නේ නැ ඉතින්..

    මුන්ව මාරුවට කමක් නැහැ. ඕකුන් එක පාරක් ඉස්කෝලේ ළමයි 25ක් ඇසිඩ් වල බස්සලා දිය කරලා ඔය කුඩු කේස් එකකට
    ඒ මෙක්සිකෝ වල නේද??
    ------ Post added on Nov 2, 2025 at 5:27 PM
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    ඔව් මේ කතාව FB එකේ වීඩියෝ එකක ගියා.. ඇත්තද දන්නේ නැ ඉතින්..

    ඒ මෙක්සිකෝ වල නේද??
    ------ Post added on Nov 2, 2025 at 5:27 PM
    Aththa, Brasil
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,826
    198,007
    113
    Colombo, Sri Lanka
    ඒ සිද්දිය නම් දැකල නැ මම..
    මම YOUTUBE එකේ දැක්කේ.ලින්ක් එක හම්බ උනොත් ෂෙයාර් කරන්නම් .
    හැබැයි ඔයා කියන එකත් හරි Mexico වලත් ඔහොම කේස් එකක් උනා. ඇත්තටම ඒක කරලා තියෙන්නේ පොලිටික්කෙක් වෙන තරහක් පිරිමහන්න
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    උඹලා අහලා තියෙනවාද මෙ කතාව?
    මයිකල් ජැක්සන් ගෙ they dont care about us music video එක කරන්න බ්‍රසිල් වල හදන්න ඔනෙ කරලා michael ta,, බ්‍රසිල් ආන්ඩුවෙන් බැ කියලා සේෆ් නැ කියලා. Michael jackson ගෙ producer ගෙ contact එකකින් favela (lankaawe wage paathaala area ekak dharunu) eke පාතාලෙ ලොක්කාට කතා කරලා. පාතාල බොසා වුනත් මයිකල් ජැක්සන් කිව්වුආම ෆුල් කොර වෙනවා නෙ (ඔන්න අපි අහපු සින්දු එ කාලෙ, දැන් ඉන්නෙ මුක්කුද, නැත්තෙමත් නැ, 80ස් වයිබ් එක එන්නෙ නැ දන් සින්දු වලින් ). හරි කතාවට, පාතලෙ ලොක්ක කියලා "බය වෙන්න එපා එන්න මම වගකීම.බාර ගන්නවා, ඔගොලන්ගෙ සල්ලි මිටියක් වැටුනත් එක කවුරුත් ගන්නෙ නැ" කියලා. උඹලා දන්නවාද එ කතාව..මෙව.තමයි අපෙ ඉතිහාසය ඉගෙන ගැනිම"
    Ado, one of my favorites! 😍😍

    Oya Drug lord contact kara gattu case eka etta. Anika Brazil ea kaale Olympics host karanna ready wela tibila tiyenne. oya mudukku side wala video dekkoth Rio bidding walata aul yai kiyala video production eka nawattanna hadala tiyenne.
     
    • Like
    Reactions: NRTG