ee hukannala drone walinuth gahala ban. mehe wage na kelinma ehe army wage thama pathaleth.132 deaths for 250kg
In sri lanka 800kgs without any death.
Ow ow.ee hukannala drone walinuth gahala ban. mehe wage na kelinma ehe army wage thama pathaleth.
unta ape army ekata wada arms thiyanwa hoda.Ow ow.
Unta mole ne bn mehe wage raid ekata kalin okkoma wisthara habena network ekak hadagena neti kama tamaa
132 deaths for 250kg
In sri lanka 800kgs without any death.
Mn me video eka nm beluwe ne. Wena ekaka tibba desiya gaanak kg kiyla. Me raid ekedi hambela tiyenne250kg kiyala koheda tiyenne? meke kiyanne over 1 Ton tibba kiyala ne?
කැලෑගානේ @Kaleganaකැලාව ඇතුලෙදි තමයි ගොඩක් උන්ව මරල තියෙන්නේ කියල නිව්ස් වලට කිව්වා.
ඔව් මේ කතාව FB එකේ වීඩියෝ එකක ගියා.. ඇත්තද දන්නේ නැ ඉතින්..උඹලා අහලා තියෙනවාද මෙ කතාව?
මයිකල් ජැක්සන් ගෙ they dont care about us music video එක කරන්න බ්රසිල් වල හදන්න ඔනෙ කරලා michael ta,, බ්රසිල් ආන්ඩුවෙන් බැ කියලා සේෆ් නැ කියලා. Michael jackson ගෙ producer ගෙ contact එකකින් favela (lankaawe wage paathaala area ekak dharunu) eke පාතාලෙ ලොක්කාට කතා කරලා. පාතාල බොසා වුනත් මයිකල් ජැක්සන් කිව්වුආම ෆුල් කොර වෙනවා නෙ (ඔන්න අපි අහපු සින්දු එ කාලෙ, දැන් ඉන්නෙ මුක්කුද, නැත්තෙමත් නැ, 80ස් වයිබ් එක එන්නෙ නැ දන් සින්දු වලින් ). හරි කතාවට, පාතලෙ ලොක්ක කියලා "බය වෙන්න එපා එන්න මම වගකීම.බාර ගන්නවා, ඔගොලන්ගෙ සල්ලි මිටියක් වැටුනත් එක කවුරුත් ගන්නෙ නැ" කියලා. උඹලා දන්නවාද එ කතාව..මෙව.තමයි අපෙ ඉතිහාසය ඉගෙන ගැනිම"
ඒ මෙක්සිකෝ වල නේද??මුන්ව මාරුවට කමක් නැහැ. ඕකුන් එක පාරක් ඉස්කෝලේ ළමයි 25ක් ඇසිඩ් වල බස්සලා දිය කරලා ඔය කුඩු කේස් එකකට
Aththa, Brasilඔව් මේ කතාව FB එකේ වීඩියෝ එකක ගියා.. ඇත්තද දන්නේ නැ ඉතින්..
ඒ මෙක්සිකෝ වල නේද??
------ Post added on Nov 2, 2025 at 5:27 PM
නැහැ.... බ්රසිල් වල මචෝඔව් මේ කතාව FB එකේ වීඩියෝ එකක ගියා.. ඇත්තද දන්නේ නැ ඉතින්..
ඒ මෙක්සිකෝ වල නේද??
------ Post added on Nov 2, 2025 at 5:27 PM
ඒ සිද්දිය නම් දැකල නැ මම..නැහැ.... බ්රසිල් වල මචෝ![]()
මම YOUTUBE එකේ දැක්කේ.ලින්ක් එක හම්බ උනොත් ෂෙයාර් කරන්නම් .ඒ සිද්දිය නම් දැකල නැ මම..
Ado, one of my favorites!උඹලා අහලා තියෙනවාද මෙ කතාව?
මයිකල් ජැක්සන් ගෙ they dont care about us music video එක කරන්න බ්රසිල් වල හදන්න ඔනෙ කරලා michael ta,, බ්රසිල් ආන්ඩුවෙන් බැ කියලා සේෆ් නැ කියලා. Michael jackson ගෙ producer ගෙ contact එකකින් favela (lankaawe wage paathaala area ekak dharunu) eke පාතාලෙ ලොක්කාට කතා කරලා. පාතාල බොසා වුනත් මයිකල් ජැක්සන් කිව්වුආම ෆුල් කොර වෙනවා නෙ (ඔන්න අපි අහපු සින්දු එ කාලෙ, දැන් ඉන්නෙ මුක්කුද, නැත්තෙමත් නැ, 80ස් වයිබ් එක එන්නෙ නැ දන් සින්දු වලින් ). හරි කතාවට, පාතලෙ ලොක්ක කියලා "බය වෙන්න එපා එන්න මම වගකීම.බාර ගන්නවා, ඔගොලන්ගෙ සල්ලි මිටියක් වැටුනත් එක කවුරුත් ගන්නෙ නැ" කියලා. උඹලා දන්නවාද එ කතාව..මෙව.තමයි අපෙ ඉතිහාසය ඉගෙන ගැනිම"
apeth othanata yanawaa danma mukuth kare naththnamee hukannala drone walinuth gahala ban. mehe wage na kelinma ehe army wage thama pathaleth.