ජෙප්පෙක් අවුස්සන්න විදිය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බලමු මුලින්ම දුවගෙන එන්නේ මොන ඩෝබියද කියලා :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: 2osama

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,078
    12,286
    113
    🌎
    image.png


    Suspicious Futurama GIF
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    ඉන්න මම පැහැදිලි කරන්නම්. මචං...මම එතන්ට එනවා ....
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    උඩ එකෙක් ඇවිස්සිලා😂😂
    ඉස්සර මං දාං හිටිය ගමේ කෙල්ලෙක් කිස් කරාම මට කියපි. අයියා මං ඇවිස්සල ඉන්නේ කිව්වා.. හික්ස් ඒක මතක් වුනා මේක දැක්කම....ඒක ගමේ බාසාවක් යකෝ.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    ඉස්සර මං දාං හිටිය ගමේ කෙල්ලෙක් කිස් කරාම මට කියපි. අයියා මං ඇවිස්සල ඉන්නේ කිව්වා.. හික්ස් ඒක මතක් වුනා මේක දැක්කම....ඒක ගමේ බාසාවක් යකෝ.
    අපිත් ගමේ තමයි බං
     
    • Haha
    Reactions: Shamal3001

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආණ්ඩුවට ඇටෑක් කරන්න ඔය නම් පණ මදි. ටිකක් ප්‍රසිද්ධ උන් ටිකක් බහින්න වෙනවා ජෙප්පො බස්සලා තියෙනවා වගේ කුණුහර්ප කියාගෙන කෑ ගහන, උදා: සුදා, ගුණෙ, හාමුදුරුවෝ, යටින් තව ලේයර් එකක් ඕනා. සටහන් රේඩියෝ වගේ. ඊටත් යටින් බාරත වගේ. ඔය කජු කිරි සමනල කොල්ලො නම් හරියන්නෙ නැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පෙක් අවුස්සගන්න ත්‍රෙඩ් කෑල්ලක් දාලා දවස් දෙකක් ගිහිල්ලත් තාම බයියො ටික විතරක් ස්වයං වින්දනේ කරලා තනියම හිනාවෙලා ගිහින් තියෙන්නෙ ඇයි කියලා කල්පනා කරන තැරි මෝඩ බයියෝ 👇🏻😹

    images