කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සියලු ආගමික නායකයො එකතු වෙලා දවල් / රෑ ආගමික ස්තානයෙන් එලියට ඇහෙන්ඩ සද්දෙ දාන එක නවත්තන්ඩ එකඟතාවෙකට එන්ඩ ඕනෙ
    මොන අගමේද බං මොළයක් තියන නායකයෝ ඉන්නේ... ඉස්සර රජ කාලේ ඉගන ගන්න චාන්ස් එක තිබ්බේ පල්ලි වල පන්සල් වල... ඉතින් ඒවගේ හිටපු පූජකයෝ සමාජයට සාපේක්ෂව දියුණු මිනිස්සු... එයාලගෙන් තමයි අනිත් මිනිස්සු උපදෙසක් ගන්නේ...

    දැන් තත්ත්වය වෙනස්... හැමෝටම දැනුමට අධ්‍යාපනයට ඇක්සස් තියනවා... ඉතින් සමාජෙ පූජකයෝ පහු කරගෙන යනවා... ඒ නොගැලපීම දැන් තියෙන්නේ...

    හැබැයි මෙතන බනින එකත් මීට වඩා ශිෂ්ට විදිහට හැසිරුණා නම් හරි... ඌ කෑ ගහන්නේ ඇරියස් එකක් කවර් කරන්න වගේ... නැත්නම් ඒ ආරාමයට එන අයට කුඩ්ඩෝ කියන්න ඕන නෑ නේ...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    හැබැයි මෙතන බනින එකත් මීට වඩා ශිෂ්ට විදිහට හැසිරුණා නම් හරි... ඌ කෑ ගහන්නේ ඇරියස් එකක් කවර් කරන්න වගේ
    උට ඇරියස් එක තියෙන්නේ බුද්දාගම එක්ක. ඕන කතෝලික එකෙක්ව ආශ්‍රය කරලා තියෙන එකෙක් දන්නවා ඕකුන් මහා සංස්කෘතිය එක්ක පට්ට තරහින් ඉන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උට ඇරියස් එක තියෙන්නේ බුද්දාගම එක්ක. ඕන කතෝලික එකෙක්ව ආශ්‍රය කරලා තියෙන එකෙක් දන්නවා ඕකුන් මහා සංස්කෘතිය එක්ක පට්ට තරහින් ඉන්නේ
    මේකෙත් ඉන්නවා ඒ වගේ අති ස්වාධීන නිර්ආගමික ඩයල් එකක්... ඌව ටිකක් කල් note කලාම ඕක තේරුණා...

    1962 හමුදා කුමන්ත්‍රණය තලලා දැම්මට පස්සේ තමයි මම හිතන්නේ කට්ටිය ඔය ලයින් එකට ආවේ...
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,998
    5,274
    113
    මොන අගමේද බං මොළයක් තියන නායකයෝ ඉන්නේ... ඉස්සර රජ කාලේ ඉගන ගන්න චාන්ස් එක තිබ්බේ පල්ලි වල පන්සල් වල... ඉතින් ඒවගේ හිටපු පූජකයෝ සමාජයට සාපේක්ෂව දියුණු මිනිස්සු... එයාලගෙන් තමයි අනිත් මිනිස්සු උපදෙසක් ගන්නේ...

    දැන් තත්ත්වය වෙනස්... හැමෝටම දැනුමට අධ්‍යාපනයට ඇක්සස් තියනවා... ඉතින් සමාජෙ පූජකයෝ පහු කරගෙන යනවා... ඒ නොගැලපීම දැන් තියෙන්නේ...

    හැබැයි මෙතන බනින එකත් මීට වඩා ශිෂ්ට විදිහට හැසිරුණා නම් හරි... ඌ කෑ ගහන්නේ ඇරියස් එකක් කවර් කරන්න වගේ... නැත්නම් ඒ ආරාමයට එන අයට කුඩ්ඩෝ කියන්න ඕන නෑ නේ...
    කැරිය තග දාන්නෙ ගෑනු මෙහෙණින් වහන්සෙ කෙනෙකුට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    සමහරු උදේ ඉදන් වැඩ කරලා රෑට නිදාගන්නවා..සමහරු රෑ වැඩ කරලා උදේ නිදාගන්නවා. මහන්සියට....ඉතින් නිහඩ නිස්කලංක බවට කවුරුත් කැමැතියි. ඒකට බාදා වෙනවනම් තරහ යන එක සාධාරණයි. නීතියෙන් තහනම් රෑ 10න් පස්සේ ස්පීකර් දාන්න... ඒ සද්දය පිරිත් නම් සමහරු කැමැතියි. සමහරු අකමැතියි. ඒක ඩිපෙන්ඩ්ස්.

    ඒක මම තේරුන් ගත්තේ.මම ඉස්පිරිතාලේ ඉන්න කොට. මගේ ස්නායු අබාදයක් නිසා මාව ඇඩ්මිට් කලා. එතනදි රෑ මම නිදාගන්නකොට. එහා පැත්තේ ඩයල් එකක් පොඩි රේඩියෝ එකකින් සෙත් පිරිතක් දැම්මා. මට නම් සනීපෙට නින්ද ගියා ඒක අහන් ඉන්න ගමන්ම. වේදනාවත් අඩුයි.

    හැමෝම එහෙම නෑ..සමහරුන්ට නින්ද යන්නෑ කුඩා සද්දයකදි පවා...

    නිස්කලංක දිවි පෙවත . භාග්‍යවතුන් වහන්සේ පවා අනුමත කරපු දෙයක්.මම එක ධර්ම දේශනාවක ඇහුවා. උන්වහන්සේ නිහඩ පිලිවෙත් අනුගමනය කලා සමහර අවස්තාවලදී...නිශ්ශබ්දතාවය අගය කලා...

    මම නම් හිතන්නේ මිනිස්සු හරි හැටි ධර්මය දන්නෑ...එකයි මෙහෙම. පන්සල් පල්ලි කෝවිල් රටේ නීතියට අවනත වෙනවා නම් ඒක තමයි හරි. හැබැයි මෙහෙම මරාගන්න එක අනුමත කරන්න බැහැ.මෙහෙනින් වහන්සේ නමකට ගරු කරන්න අවශ්‍යයි. හැම පූජකයෙක්ටම ආගමකටම.

    හැබැයි අද කාලේ මෙහනින් වහන්සේ නමක් , ස්වාමින් වහන්සේ නමක් එක්ක කතා කලොත් . කතාව ඉවර වෙන්නේ. පන්සලේ තියෙන මොනවහරි අඩුපාඩුවක් , කියලා. මධ්‍යම පාංතික පවුලක ඉන්න මට අනන්තවත් අත්දැකීම් තියනවා. හාමුදුරු නමක් නම්. ඒත් එහෙමයි. (හැමෝම නැහැ. බහුතරයක්)

    මට හිතෙන්නම සත්‍ය දහම ඇත සැගවිලා කියලා චාමර වීරසිංහ ගේ සින්දුවේ කෑල්ලක්...අපි සත්‍ය දහම දැනගන්න කොටම හැමෝටම නිහඩ නිස්කලංකව යමක් අවබෝද වෙනවා කවදාහරි ලෙසටම....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    පල්ලිවල සතියක් විතර තිස්සෙ මුලු පලාතටම ඇහෙන්ඩ ගීතිකා දාන එක අවුලක් නැද්ද?
    දානවා පකක්. මංගල්ලේ දවසටයි මහ සිකුරාදා දවසටයි විතරයි දාන්නෙ. ඔන්න ඕකනේ බන්. කවුරු කරත් වැරැද්ද වැරැද්ද මයි. පල්ලිය, පන්සල, කෝවිල ද අදාල නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: redux

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    හැම ලබ්බටටම පිරිත් දාන පොන්නයො නම් පේන්න බෑ. උන් දන්න බුද්දාගමකුත් නෑ. හැබැයි කතෝලික පක්කු නම් ඕනෙවට වැඩි උන් ඉස්සරත් ඔහොම පඩ දදා හිටියා සහරාන් පල්ලි වලට ගැහුවට පස්සේ බල්ලෝ වගේ උනා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සද්දේ වැඩිවෙන තරමට පින වැඩී ලු. දිව්‍ය ලෝකේට ඇහිලා වේකන්සි එකක් හදලා දෙනවලු දිව්‍යාංගනාවෝ එක්ක ජිඟිය දාන්න. කොහෙද මුන්ට ඕවා තේරුම් ගන්න බෑ නේ.. 😒😒😒 බයි ටිපර් පාක් කිරීම සඳහා 👇
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,998
    5,274
    113
    දානවා පකක්. මංගල්ලේ දවසටයි මහ සිකුරාදා දවසටයි විතරයි දාන්නෙ. ඔන්න ඕකනේ බන්. කවුරු කරත් වැරැද්ද වැරැද්ද මයි. පල්ලිය, පන්සල, කෝවිල ද අදාල නෑ. 🤷🏻‍♂️
    පක නෙමේ ගීතිකා දාන්නෙ පල්ලි වල ෆීස්ට් එක කාලෙට සතියක් විතර, තොපිට වැරද්ද පේන්නෙ පන්සලේ විතරයි :cautious:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    බුද්දාගම රකින්න පුලුවන් එකක් නෙමෙයි. අවබෝධ කර ගන්න පුලුවන් එකක්. අවබෝධ කර ගත්ත උන්ම තමයි තව එකෙක්ට අවබෝධ කර ගන්න උපකාර වෙන්නෙත්. ඕක කවදහරි ඉවර වෙනවා, අන්තිම මාර්ගඵල ලාබියා මැරුනාම. එතනින් ඉවරයි මේ ශාසනේ. ශාසනේ ඉවර වුන දවසටත් සමහර විට ටට්ටේ ගාලා සිවුරු දාපු අය ඉදියි. ඔය වගේ වත් පිලිවෙතුත් තියෙයි.
    මාර්ගඵල කියලා එකක් නෑ. මාර්ගඵල කියන එකේ තේරුම තමයි මම කිව්ව මාර්ගයේ පල කියන එක. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Cypress

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අඩො මෙ යන විදිහට නමල් එනවමයි, මෙකෙ ඉන්නෙ කැරි ජෙප්පො ඔක්කොම බලහ්න් යද්දි තමන්ගෙ ජාතියාට ආගමට හෙන ඉල්ලන සක්කිලි සෙට් එකක්නෙ, අර ඇමරිකාවෙ ලිබරල් ගැනු වගෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    මේකේ ඔය ඉස්සරහින්ම හිටගෙන යන්නේ @redux 🥱

    P4D3UX3.jpeg
     
    • Haha
    Reactions: redux

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    මිනිස්සු බිව්වහම සත්තු වෙනවා..මම නම් ඒ කරුමෙන් ගැලවුනා..ආයේ නම් කටේ වත් තියන්නේ නැහැ දහ ජරාව..උබලත් ඔය ජරාවට පුරුදු වෙලානම් අත ඇරලා දාලා තමන්ගේ දියුණුවට වැඩක් කරගනිල්ලා..බොන එකෙන් අපිට වෙන හොදක් නැහැ නරකක් මිසක්..😖