LOAN HELP ණය වාරිකේ ගෙවල නැහැ 🤖❌❌🔥🔥🤡🚽🏳️‍🌈

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    ඔන්ලයින් ලෝන් වේසියෝනේ මේ. ඔකුන්ගේ ඔෆිස් එකකට ගියා නම් චූටි කිම්බිගේ චූ ගද බලන්න තිබ්බා 🥴
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,663
    113
    වාරික මුදල් ගෙවල ඇති
    ස්ලිප් එක වට්ස් ඇප් කලේ නෑ කියල ඔය කුනුහරුප කියන්නෙ

    වාරික ගෙවන්නයි. වෙනම ස්ලිප් යවන්නයි මොකක්ද බං මේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,663
    113
    අපේ කකුල් දෙක ගාවට ඇවිත් බලෙන් ලෝන් දෙන එවුන්
    ඉන්ෂුවරන්ස් දාන එවුන්
    මීට පස්සෙ පොල්ලකින් ගහල එලවපල්ල 😅
     
    • Like
    Reactions: clumsyhulk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    වාරික මුදල් ගෙවල ඇති
    ස්ලිප් එක වට්ස් ඇප් කලේ නෑ කියල ඔය කුනුහරුප කියන්නෙ

    වාරික ගෙවන්නයි. වෙනම ස්ලිප් යවන්නයි මොකක්ද බං මේ...
    සත්තරන් ඔයා කොහෙද ගිහින් හිටියේ? :rolleyes: