රාජ්ය උකස් හා ආයෝජන බැංකුව. ඒකෙද?ඔය loan දෙන උන් නෙමෙයි debt collecting කොම්පැනි වල උන්.
anna ekai...barinam paduwe inna oni...anika eka dekata yata karala jiwath wennawath barinam loan aran wedak naha...Gewanna bari nam ganna epa. Oya aluth wahanath godak ehema thama.
Showoff
සත්තරන් ඔයා කොහෙද ගිහින් හිටියේ?වාරික මුදල් ගෙවල ඇති
ස්ලිප් එක වට්ස් ඇප් කලේ නෑ කියල ඔය කුනුහරුප කියන්නෙ
වාරික ගෙවන්නයි. වෙනම ස්ලිප් යවන්නයි මොකක්ද බං මේ...