reports apu banks/finance companies ekak wat up une nane.. sector ekama dull..PABC එකේ 2025 Q2 වලට වඩා ලාබය අඩු වෙලා තියනවා Q3 වල. "Impairment Charges" සහ Tax වැඩි වෙලා තියන්නේ. රිපෝට් වල මම ලොකු පර්ශ්නනය්ක් දැක්කේ නම් නැ.
වෙන මොනවහරි මට මගහැරුණු දෙයක් තියනවද?
ගියපාරට වඩා ලාබය අඩු උන හින්ද කට්ටියට විකුනනවා වෙන්න පුළුවන්...
