Random කතා - පොඩි ඉඩම් ගන්නකොට අපි හිතන්න ඕන දේවල්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    එච්චර අයින් වෙනවද? නෑනේද? ඉඩමේ හැඩේ අනුව තමා ඉතින්. මම ඉඩමක් බැලුවා 61 x 28. පලල අඩු පැත්ත තමා ලොකු පාරට මූනලා තියෙන්නෙ. එකේ එක පැත්තක තවා පොඩි පාරක්, අනිත් පැත්ත ගෙදරක්. එතන ෆුල් බිලිඩින් ඒරියා එක වර්ග අඩි 870ක්ද කොහෙද (බ්ලයින්ඩ් වොල් කරන්නෙ නැතුව)

    ගැසට් නම් දන්නෙ නෑ මචන්, ඕනම නගර/ප්‍රාදේශීය සබාවක අනුමත apply කරන්න දෙන document එකේ මේ විස්තර තියෙනවා
    ඔව් මචන්, ඉඩමක් බැලුවා, මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ තමා හරියටම විස්තරේ තෙරුනේ, ඉඩම තියෙන්නේ අඩි 20 ප්‍රදාන පාරක් අයිනේ, පාර පැත්තට අඩි 30 වගේ තමා මතක, එහෙම බැලුවම තට්ටු 3ක් යනව නම්, බ්ලයින්ඩ් වොල් නැතුව හදනව නම් ඒ වගේ වෙනවා, අනික එක පැත්තකින් තව පොඩි පාරකුත් යනවා.
     
    • Like
    Reactions: tharakaf

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,603
    2,402
    113
    නිධානයක් උඩ
    පොඩි ඉඩමක් උනත් වැහි වතුර යන්නෙ කොහොමද කියලා බලන්න. කානුවට යවන්න පුලුවන්ද බලන්න. ප්ලෑන් එකේ කානු ලකුනු කරලා තියනවා සමහර වෙලාවට. ඔය මුකුත් නැත්නම් තමන්ගේ ඉඩමේම ලොකු වලක් කපලා ඒකට වතුර යවන්න වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,930
    113
    ඔව් මචන්, ඉඩමක් බැලුවා, මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ තමා හරියටම විස්තරේ තෙරුනේ, ඉඩම තියෙන්නේ අඩි 20 ප්‍රදාන පාරක් අයිනේ, පාර පැත්තට අඩි 30 වගේ තමා මතක, එහෙම බැලුවම තට්ටු 3ක් යනව නම්, බ්ලයින්ඩ් වොල් නැතුව හදනව නම් ඒ වගේ වෙනවා, අනික එක පැත්තකින් තව පොඩි පාරකුත් යනවා.
    perch එකක් කියන්නෙ අඩි 16.5 x 16.5 ඒ කියන්නෙ වර්ග අඩි 272.5 කෑල්ලක්. එක පැත්තක් 30යි නම් අනිත් පැත්ත හොයාගන්න පුලුවන් perch ගාන බැලුවාම.
     
    • Love
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    perch එකක් කියන්නෙ අඩි 16.5 x 16.5 ඒ කියන්නෙ වර්ග අඩි 272.5 කෑල්ලක්. එක පැත්තක් 30යි නම් අනිත් පැත්ත හොයාගන්න පුලුවන් perch ගාන බැලුවාම.
    ඔව් බ්‍රො, අඩි 50 ගානක් වගේ මතක, හරි හතරැස්ම නෑ (ඉස්සරැහින් අඩි 30, පිටිපස්සෙන් 25 වගේ), එතකොට හතරැස් නෑ. ඒ ඉඩම ගත්ත නම් නඩුවක් තමා, මේ කපේට ලොන් අරන් ගේ හදන්න වෙන්නේ නෑ.
    මේ වගේ ඒව ශෙයා කරන එකම ලොකු දෙයක් බ්‍රො, පට්ට වටිනවා.
     
    • Love
    Reactions: tharakaf

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    ඔව් බ්‍රො, අඩි 50 ගානක් වගේ මතක, හරි හතරැස්ම නෑ (ඉස්සරැහින් අඩි 30, පිටිපස්සෙන් 25 වගේ), එතකොට හතරැස් නෑ. ඒ ඉඩම ගත්ත නම් නඩුවක් තමා, මේ කපේට ලොන් අරන් ගේ හදන්න වෙන්නේ නෑ.
    මේ වගේ ඒව ශෙයා කරන එකම ලොකු දෙයක් බ්‍රො, පට්ට වටිනවා.

    එතකොට ඒ ඉඩමෙ ගෙයක් හදන්න බැරිද ? ඉඩම් බෙදනකොට ඒ වගේ වෙන්කරන එක අසාධාරණයිනෙ එතකොට....
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    එතකොට ඒ ඉඩමෙ ගෙයක් හදන්න බැරිද ? ඉඩම් බෙදනකොට ඒ වගේ වෙන්කරන එක අසාධාරණයිනෙ එතකොට....
    gewal hadanna puluwan, but usable space eka sahenna adui, eka 6 perch unata ge hadanna wenne 2-3 perch wage idaka.
     
    • Like
    Reactions: tharakaf

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    774
    1,159
    93
    පොඩි ඉඩමක ඔප්පුව ගෙදර අනිත් එවුන්ට හොරෙන් ලියන්නෙ කොහොමද පොන්නයෝ 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,930
    113
    පොඩි ඉඩමක ඔප්පුව ගෙදර අනිත් එවුන්ට හොරෙන් ලියන්නෙ කොහොමද පොන්නයෝ 🤭
    උඹේ තාත්ත වගේ මොංගල් පොන්නයෙක් උඹේ අම්මා වගේ දාර වේසියෙක්ව එක පාර බඩ කලේ කොහොමද කියලා කිව්වොත් කියලා දෙන්නම්. හාද? 😏 😏